හරකා උනාට කමක් නැහැ ගොන් කතා කියන්න එපා යකෝAi meka lankawe awasan muhudu seemawata adagena yanna bari helicopter use karala? Ehema unoth thel tika pawela godabimata ena wegaya hari aduwenawa neda?
හරකා උනාට කමක් නැහැ ගොන් කතා කියන්න එපා යකෝAi meka lankawe awasan muhudu seemawata adagena yanna bari helicopter use karala? Ehema unoth thel tika pawela godabimata ena wegaya hari aduwenawa neda?
Muhudata adan giya kiyala wedak ne bn
65000horsepower vs 300hp![]()
Wihiluwak neme ban rata wate muhudata kelawanne...Pissuda bn helicopter one nan geta gahala tiyanna puluwan oke sarungal wage![]()

තව ස්ප්රයිස් ඇති නේ 2020 ඉවර වෙන්න කලින්
Wihiluwak neme ban rata wate muhudata kelawanne...![]()
Ship to Ship oil transfer karannath Ship ekak lan wei da ban fire ekak thiyena nawakata
ආපහු පාරක් මෛත්රී ජනාධිපති වෙලා නැටුමක් නටන එක වගෙ දෙයක් වෙයිද දන්නෙ නෑ.Happy ending eka mokadda danne
3%ක් වගේකැරි සින්ඝලු බලගන ඉන්නේ පුපුරනකල් වෙන්න ඇති
3%ක් වගේ
අඩෝ අහන්නත් සතුටුයි බන්.එහෙම උනොත් නම් ලොකු දෙයක්කැරි සින්ඝලු බලගන ඉන්නේ පුපුරනකල් වෙන්න ඇති ..වැඩේ දැනටම බාගයක් ඉවරයි ඉන්දියන් උන් ඇව්ල්ල ඉන්නවා සපෝර්ට් එකට අපේ නෙවි උන් සහ ඉන්දියන් උන් හෙට රැ වෙනකොට වැඩේ ඉවරකරණවා ....කලබල වෙන්න දෙයක් නැ ..
කැරි සින්ඝලු බලගන ඉන්නේ පුපුරනකල් වෙන්න ඇති ..වැඩේ දැනටම බාගයක් ඉවරයි ඉන්දියන් උන් ඇව්ල්ල ඉන්නවා සපෝර්ට් එකට අපේ නෙවි උන් සහ ඉන්දියන් උන් හෙට රැ වෙනකොට වැඩේ ඉවරකරණවා ....කලබල වෙන්න දෙයක් නැ ..
පැයකට පෙර...
Dakkada machan warura gahanne ginna niwanna neme. mokak hari planned seen ekak meka.
ඇත්තටම ලන්කාවේ නේවි එකට මේ වගේ ලොකු දෙයක් මැඩ පවත්වන්න පහසුකම් නෑ.අසල්වැසි රටවලින් වලින් ලොකු සහයෝගයක් ගත්තොත් හොදයි කතා කරලා