නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ef.jpg


    උබලට හිතක් පපුවක් නැද්ද @scurvy වගේ අසරණයෙක්ව බිලි දෙන්න
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ship to Ship oil transfer karannath Ship ekak lan wei da ban fire ekak thiyena nawakata

    ඔව් ඉතින් ඉස්සෙල්ලා ගින්න නිවා ගන්න වෙනවා..කොළඹ කිට්ටුව ගබඩා වලට මුහුදේ තියෙන නැව් වලින් තෙල් අදින විදියට ඒකත් කරනවා ඇත්තේ.එහෙම කරද්දී එච්චර ලගට යන්න ඕනේ නෑ
     
    • Haha
    Reactions: sudu1234

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    කැරි සින්ඝලු බලගන ඉන්නේ පුපුරනකල් වෙන්න ඇති ..වැඩේ දැනටම බාගයක් ඉවරයි ඉන්දියන් උන් ඇව්ල්ල ඉන්නවා සපෝර්ට් එකට අපේ නෙවි උන් සහ ඉන්දියන් උන් හෙට රැ වෙනකොට වැඩේ ඉවරකරණවා ....කලබල වෙන්න දෙයක් නැ ..
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කැරි සින්ඝලු බලගන ඉන්නේ පුපුරනකල් වෙන්න ඇති ..වැඩේ දැනටම බාගයක් ඉවරයි ඉන්දියන් උන් ඇව්ල්ල ඉන්නවා සපෝර්ට් එකට අපේ නෙවි උන් සහ ඉන්දියන් උන් හෙට රැ වෙනකොට වැඩේ ඉවරකරණවා ....කලබල වෙන්න දෙයක් නැ ..
    අඩෝ අහන්නත් සතුටුයි බන්.එහෙම උනොත් නම් ලොකු දෙයක්
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කැරි සින්ඝලු බලගන ඉන්නේ පුපුරනකල් වෙන්න ඇති ..වැඩේ දැනටම බාගයක් ඉවරයි ඉන්දියන් උන් ඇව්ල්ල ඉන්නවා සපෝර්ට් එකට අපේ නෙවි උන් සහ ඉන්දියන් උන් හෙට රැ වෙනකොට වැඩේ ඉවරකරණවා ....කලබල වෙන්න දෙයක් නැ ..

    බලන් හිටපං නිවනකන්..දැනටම තෙල් වලට ගින්න පැතිරිලා ඉවරයි.තොගෙ අැස් පොට්ටද අර කළු දුම පේන්නෙ නැද්ද?😂😂
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Dakkada machan warura gahanne ginna niwanna neme. mokak hari planned seen ekak meka.

    සිසිල් කරන්නලු වතුර ගහන්නේ.ටැංකිවලට පැතිරෙන එක වළක්වන්න
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    ඇත්තටම ලන්කාවේ නේවි එකට මේ වගේ ලොකු දෙයක් මැඩ පවත්වන්න පහසුකම් නෑ.අසල්වැසි රටවලින් වලින් ලොකු සහයෝගයක් ගත්තොත් හොදයි කතා කරලා

    නැව අයිති කම්පැනි එකෙන් SMIT Salvage වැඩේ එකට බාරදීලලු තියෙන්නෙ. දැන් උන්ගෙ firefighter tug එකකින් තමයිලු ගොඩක්ම වතුර පම්ප් කරන්නෙ. අපේ ඒවයෙ ලොකු jets නෑලු. හෙට තව උන්ගෙ tug එකකුයි expert team එකකුයි එනවලු. උන් එනකන් මේක තියෙයිද කියල තමා sure නැත්තෙ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මේක නිවා ගන්න මෙච්චරම අමාරු උනේ කොහොමද?
    Crew එක බේරා ගන්න යනකොටත් එච්චර ගින්නක් තිබ්බේ නැ නේ.
     

    Similar threads