නැව මුහුදුබත් වෙයි

Grogu

Active member
  • Dec 12, 2020
    87
    158
    33
    ලංකාවට ගිනිගන්න පොඩි නැවක්වත් නිවා ගන්න බැහැ . ඔයිට වඩා දෙයක් බලපොරෝතතු වෙන්න බැහැ මේ ගොබ්බ ආණ්ඩුවෙන්. ගොබ්බයෙක් මුල් පුරවැසිය උනාම ඒක රටේ අවාසනාව. දැන් ඔය නැවෙන් ගන්න නම් රාජපක්ෂ පවුල සෙවල පෙර පෙර ඇති. මොකද ඔය වන්දිය යන්නෙත් උන්ගේ පුද්ගලික පොකැට්ටුවට නේ )
    ගිලුනට පස්සේ වන්දි ගන්න බෑ පාරිසරික හානිය විතරයි ලු ගන්න පුලුවන්.පුලුවන් දේවල් යකඩ වලට දීල තමා කීයක් හරි ගන්න වෙන්නේ :rofl:
     
    • Like
    Reactions: lgayyamp

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉඳකින් පොන්නයොන්ට ඒක නිවා ගන්න බෑ.
    උබ ගිහින් නිවන්ඩ එපැයි උන්ට බැරිනම් :lol: :lol: :lol:


    erozan hithala thiyenne anduwata benna kiyala. ai aru ponnaya kiyala benala thiyna nisa.
    ekai erozan penala reply karala thiyenne
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Parisarayata una haaniyata alabayak hambenawa nam, eaka kaage pocket ekatada enne poll ekak damuda?
    besil-800px-15-1-19.jpg
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,060
    113
    යකෝ කෝච්චියේ වැඩට යන මිනිස්සුන්ගේ මාල කඩපු එකෙක් ඔය සම්බන්ද ඇමති....මිනිස්සු එකතු වෙලා ඌව පත් කරෙගෙන තියෙන්නේ ,,,,දෙන දේ කාල වෙන දේ බලාගෙන හිටපන්,,මිනිස්සු කැමති මේවට,,,
    :yes:
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,144
    113
    වන්දිය ගන්න ගිලෙන්න ඇරිය කියල වගේ ! කලින් එකට සාපේක්ෂව කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තු බවක් පෙනුනෙ නැ !
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    මම දෙරන වීඩියෝ එකේ දැක්කා උන් වතුර ගහන්නේ නැවට නෙවෙයි මීටර් 30 විතර අහකට.
    heat එක වඩි නිසා ලගට යන්න බෑ බන්..යකඩ උණු වෙන තරමට රත් වෙනවා.අනික තිබුන නයිට්‍රික් ඇසිඩ් පුපුරනවා.බේරුට් වල පිපුරුවෙත් නයිට්‍රික් ඇසිඩ් තිබුන ගබඩාවක්.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    heat එක වඩි නිසා ලගට යන්න බෑ බන්..යකඩ උණු වෙන තරමට රත් වෙනවා.අනික තිබුන නයිට්‍රික් ඇසිඩ් පුපුරනවා.බේරුට් වල පිපුරුවෙත් නයිට්‍රික් ඇසිඩ් තිබුන ගබඩාවක්.
    මම දැනගෙන හිටියේ නැහැ. ඒක අවුලක් නැහැ උන් මුහුදට හරි වතුර ගැහුවනේ... නැව කෙසේ වෙතත්
     
    • Like
    Reactions: lgayyamp