හිටහං පොඩ්ඩක් ගිලෙනකල්... අපි නැව වතුරෙ ගිල්ලවල නිවන්නෙ ඕං....ඉඳකින් පොන්නයොන්ට ඒක නිවා ගන්න බෑ.
හිටහං පොඩ්ඩක් ගිලෙනකල්... අපි නැව වතුරෙ ගිල්ලවල නිවන්නෙ ඕං....ඉඳකින් පොන්නයොන්ට ඒක නිවා ගන්න බෑ.
ගිලුනට පස්සේ වන්දි ගන්න බෑ පාරිසරික හානිය විතරයි ලු ගන්න පුලුවන්.පුලුවන් දේවල් යකඩ වලට දීල තමා කීයක් හරි ගන්න වෙන්නේලංකාවට ගිනිගන්න පොඩි නැවක්වත් නිවා ගන්න බැහැ . ඔයිට වඩා දෙයක් බලපොරෝතතු වෙන්න බැහැ මේ ගොබ්බ ආණ්ඩුවෙන්. ගොබ්බයෙක් මුල් පුරවැසිය උනාම ඒක රටේ අවාසනාව. දැන් ඔය නැවෙන් ගන්න නම් රාජපක්ෂ පවුල සෙවල පෙර පෙර ඇති. මොකද ඔය වන්දිය යන්නෙත් උන්ගේ පුද්ගලික පොකැට්ටුවට නේ )

ඉඳකින් පොන්නයොන්ට ඒක නිවා ගන්න බෑ.
උබ ගිහින් නිවන්ඩ එපැයි උන්ට බැරිනම්![]()
![]()
Parisarayata una haaniyata alabayak hambenawa nam, eaka kaage pocket ekatada enne poll ekak damuda?
යකෝ කෝච්චියේ වැඩට යන මිනිස්සුන්ගේ මාල කඩපු එකෙක් ඔය සම්බන්ද ඇමති....මිනිස්සු එකතු වෙලා ඌව පත් කරෙගෙන තියෙන්නේ ,,,,දෙන දේ කාල වෙන දේ බලාගෙන හිටපන්,,මිනිස්සු කැමති මේවට,,,


Navy eke evun minissunge salli valin පුක උඩදාගෙන බඩු ගහ ගහ ඇතිඉඳකින් පොන්නයොන්ට ඒක නිවා ගන්න බෑ.
Navi eke unta rajayen one karana supplies nodi, ea salli walin Badu gahala da danne nhane?Navy eke evun minissunge salli valin පුක උඩදාගෙන බඩු ගහ ගහ ඇති
heat එක වඩි නිසා ලගට යන්න බෑ බන්..යකඩ උණු වෙන තරමට රත් වෙනවා.අනික තිබුන නයිට්රික් ඇසිඩ් පුපුරනවා.බේරුට් වල පිපුරුවෙත් නයිට්රික් ඇසිඩ් තිබුන ගබඩාවක්.මම දෙරන වීඩියෝ එකේ දැක්කා උන් වතුර ගහන්නේ නැවට නෙවෙයි මීටර් 30 විතර අහකට.
මම දැනගෙන හිටියේ නැහැ. ඒක අවුලක් නැහැ උන් මුහුදට හරි වතුර ගැහුවනේ... නැව කෙසේ වෙතත්heat එක වඩි නිසා ලගට යන්න බෑ බන්..යකඩ උණු වෙන තරමට රත් වෙනවා.අනික තිබුන නයිට්රික් ඇසිඩ් පුපුරනවා.බේරුට් වල පිපුරුවෙත් නයිට්රික් ඇසිඩ් තිබුන ගබඩාවක්.
ඒක නම් ඇත්ත. නේවි එකේ ඉන්නෙ තනිකර මහ මුහුදු හුකන්නො.Navi eke unta rajayen one karana supplies nodi, ea salli walin Badu gahala da danne nhane?

ලංකාවෙ මුහුදේ නැවක් ගිලුනත් සල්ලි තමාMe gal musala horawa dakkama me awurudda wiatarak newei labana awuruddath musala wenawa.![]()