නැව මුහුදුබත්?

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    LANKAWE MEWA NEDDA

    NtNcA_QLF_65o3Q8Mb0PthH9CcRTK58BzB3S8BP66k5UCC032Suq91jH1zbtkAraN9B8x8fLBf541RHiL5tB38UXYPg_PfQmU1vKhla-nMTqMIZCtM_7FIrLBi7dl2qJPNb6_S3Fkw0
     
    • Like
    Reactions: NRTG and CloudX64

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    නන්දෙ කිව්වා නැව ගැබුරු මුහුදට ඇදන් යන්න කියලා.
    කියලා කටගන්න වුනේ නෑ නැව තිබ්බ තැනම ගිලිලා ගියා 😅
    අන්තිමට මොනවා වෙන්නද මෙන්න මේක තමයි වෙන්නේ අන්තිමට.

    image.png


    අනාථ සිංහලුන්ට වන්දි හම්බවෙන්නෙත් නෑ, තනියෙම වෙරළ සුද්ධ කරගන්න වෙනවා.
    නන්දසේනගේ කරුමේ කොච්චරද කිව්වොත් අහක යන නැව් පවා ඇවිල්ලා අපේ මුහුදේ ගිලිලා යනවා.
    ඌ නම් කැරීම සාපයක් බන්