ඉන්දියාවේ මාලුකාරයන්ට දීපු ගේමක් වෙන්න බැරිද .... උන් එපා කිව්වට අහන්නෙත් නෑ නේ ... දැන් මාළු ටික මැරිලා ගියාම එකෙක්වත් එන්නෙ නෑනෙ ... මේවට ටූල්ස් පාවිච්චි කරන්න ඕන ...මුදෙන් සැහෙන්න කැල්ලක් චිනට ලියලම දුන්න එකේ, ලංකාවේ මුදට පිටිං උන් ඇවිත් මාළුත් අල්ලං පුකත් පෙන්නලා යන එකේ පිටිං ආව සිංහල නොවන උන් සෙට් එකක් රාජජය කරන එකේ
කව්රුත් බාර ගත්තේ නැති නැවක් ආව එක පුදුමයක් නෙවි
මේ රටට මුහුදට කෙලවිලා ගියාට විජාතිකයන්ට අව්ලක් නෑ
උන්ගේ පව්ලේ උන්, සල්ලි, දේපල, අනාගතය සියල්ල වෙන රටවල
හරක බාන විතරක් මෙහෙ
ප්රශ්න මුකුත් තිනවද ?
... වැඩ කරන අපේ විරුවා ...