නැව reject වුන එකක්

AEG

Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    අර ගිනිගත්ත නැව ලංකාවට එන්න ඉස්සෙල්ල ඉන්දියාවටයි කටාර් වල වරායකටයි කතා කරල බැරි වෙලා කොලබ වරායට අරන් ඇවිත් කියල නිව්ස් සයිට් එකක තිබුන. නයිට්‍රික් ඇසිඩ් store කරපු විදියෙ අවුලක් නිසා ගිනි ගන්න අවදානම කලින් ඉදලම තිබිල තියෙනවා. අපේ උන් ඒක දැන දැනම මේක ලංකාවෙ වරායට එන්න අවසර දීල වගේ. අහක යන නයි රෙද්ද අස්සෙ දා ගෙන දැන් ඉතින් කෑ ගහල වැඩක් නෑ ...
    https://splash247.com/x-press-pearl...a-and-qatar-before-catching-fire-off-colombo/
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Matath hithenne ehema. International sea wala ohoma case ekak unoth loku fine ekak thiyenawa environmental impact eka nisa.

    Shipping company ekata prashnayak na insurance eken claim karanna puluwan kohomath. Sure ekata oken lankawe kata hari kuttiyak labenawa.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    අර ගිනිගත්ත නැව ලංකාවට එන්න ඉස්සෙල්ල ඉන්දියාවටයි කටාර් වල වරායකටයි කතා කරල බැරි වෙලා කොලබ වරායට අරන් ඇවිත් කියල නිව්ස් සයිට් එකක තිබුන. නයිට්‍රික් ඇසිඩ් store කරපු විදියෙ අවුලක් නිසා ගිනි ගන්න අවදානම කලින් ඉදලම තිබිල තියෙනවා. අපේ උන් ඒක දැන දැනම මේක ලංකාවෙ වරායට එන්න අවසර දීල වගේ. අහක යන නයි රෙද්ද අස්සෙ දා ගෙන දැන් ඉතින් කෑ ගහල වැඩක් නෑ ...
    https://splash247.com/x-press-pearl...a-and-qatar-before-catching-fire-off-colombo/
    Just check whether it's part of an initiative like the Ukraninan Tourism Bubble... with morons like Udayanga & Basil involved. :P
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    ලංකාව ඵහෙම තමා. මනුස්සකමින් පිරිපුන් බෞද්ධ රටක්
    මනුස්සකමට පුකත් දෙනව ඇරලා පලයන් කියල ..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    නෙත් නිව්ස් මේක දැන් කොහොමත් ගිලෙයි. කෙල වෙනවා පුතේ.

    මෙම නෞකාවට ඇතුළු වීම සඳහා අවසර හිමිවී නැති බව එම නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ටීම් හාර්ට්නොල් ප්‍රකාශ කර සිටිනවා.

    එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙම නෞකාවේ ගින්නට හේතුව ඒ තුල ප්‍රවාහනය කරමින් තිබූ රසායන ද්‍රව්‍ය කාන්දුවක් බවයි.

    ගිනි ගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රැගෙන යමින් තිබූ කන්ටේනර් 1486 ක් අතරේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් අඩංගු කන්ටේනර් කීපයක් ද ඇතුළත්ව තිබුණා. මෙම රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් මෙම ගින්න ඇතිවූ බවයි එම සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා සඳහන් කර ඇත්තේ.

    " නෞකාවේ ඇසුරුම් කර තිබු කන්ටේනර් බහාලුම් වල තිබෙන රසායනික ද්‍රව්‍ය කාන්දුවෙමින් තිබෙන බවට එහි සිටි සේවකයින් පළමුව දැක තිබුනේ ශ්‍රී ලංකාවට කිලෝමීටර් දහසකට ඈතින් පිහිටි අරාබි මුහුදේදී. ඒ ගැන දැනගත් විගස නෞකාවේ කපිතාන්වරයා ඉන්දියාවේ හසීරා වරායෙන් සහ කටාර් හි හමාඩ් වරායට ඇතුල් වීමට අවසර ඉල්ලා තිබුණා. ඒ එම නෞකාවේ තිබු බහාලුම් බෑමටයි. නමුත් අවසර හිමිවුයේ නැහැ. ඒ අනුවයි නෞකාව ආසන්නතම වරාය වන ශ්‍රී ලංකාවට පැමිණියේ" නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

    කෙසේ වෙතත් ඒ වන විටත් නෞකාව තුළ ගින්නක් ඇති වීමේ අවදානමක් මතුව තිබූ බව සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා පිළිගෙන ඇත්තේ.

    " ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයේ වරායන් දෙකෙන් අපට අවස්ථාව ලබාදුන්නා නම් මෙම බහාලුම් ගොඩබෑමට මෙවැනි ඛේදවාචකයක් ඇතිවීමට ඉඩ නොතිබෙන්න තිබුණා" ඔහු වැඩිදුරටත් කියා සිටියා.

    කොළඹ වරායට සැතපුම් 9.5ක් දුරින් ගිනි ගනිමින් තිබෙන MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මේ වන විට දකුණු දෙසට ඇලවී ඇති බවත් ඉදිරි පැය කිහිපයේදී නෞකාව මුහුදුබත් වීමට ඇති ඉඩකඩ වැඩි බවයි සාගර විශේෂඥයින් සඳහන් කරන්නේ.
     
    • Like
    Reactions: hodakolla and AEG

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mama ok kiuwa... Sir/Percy $$$ peretha kamata age daa gaththa ekka mekath.
    Paw bn ape rate mari moda minissu.

    Percy wala kajja gahanna hadanne korahath bidagenama. Kamak na Namal baby lata rata yanna puluwane.
     
    • Like
    Reactions: U-tag and AEG

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    hapoin 69 lakshyata genapu kunu goda dan rata kunu vikunawa madiwta kunu genalla dan acid genala rata wate Tirana muhudath vinasa karnawa. ai ban able munt gal gahanne natte.. tama balan inne. ? ubalage rate swabiwika sampath neme da mun vinasa karanne. ? :dull:

    Dan itng malu kapan dewapaluwange malu tama kanna wenne.
    ------ Post added on May 27, 2021 at 11:34 AM
     
    • Sad
    Reactions: AEG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    188446859_175342167848132_8784312620933793310_n.jpg
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    balapan kochchara parisara winasayada kiyala.oya line eke thiyena beach ekama iwaraiy.me sir pons tanam kisima wadak ba
     
    • Sad
    Reactions: AEG

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අර ගිනිගත්ත නැව ලංකාවට එන්න ඉස්සෙල්ල ඉන්දියාවටයි කටාර් වල වරායකටයි කතා කරල බැරි වෙලා කොලබ වරායට අරන් ඇවිත් කියල නිව්ස් සයිට් එකක තිබුන. නයිට්‍රික් ඇසිඩ් store කරපු විදියෙ අවුලක් නිසා ගිනි ගන්න අවදානම කලින් ඉදලම තිබිල තියෙනවා. අපේ උන් ඒක දැන දැනම මේක ලංකාවෙ වරායට එන්න අවසර දීල වගේ. අහක යන නයි රෙද්ද අස්සෙ දා ගෙන දැන් ඉතින් කෑ ගහල වැඩක් නෑ ...
    https://splash247.com/x-press-pearl...a-and-qatar-before-catching-fire-off-colombo/
    20% බැසිලා ජරාවක් කාලා ගෙන්නගත්තා කියලා තමයි කියන්නේ බ්‍රෝ!
     
    • Wow
    Reactions: AEG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව චෙක් කරන්න එකෙක් නැහැ බන් අනික රජයේ පඩ් ගන්න බල්ලෝ ඒවට හරියන්න වැඩ කරන්නේ නැහැ කවදාවත්. මේ දවස්වල කොරෝනා වලට පින්සිද්ද වෙන්න තිබ්බ ටිකත් නෑ. මම නම් කියන්නේ ඔක ඇවිල්ල ගිනි ගන්නකන් ඔකුන් දන්නෙ නැහැ.
    හරි දැන් ඔකට වගකියන්න ඔන එකෙක් නිතියෙන් වරදකරු උනා කියපන් ඔකා ඒකත් වහගන්නව ඔය දේසපාලන බල්ලෙක්ට කියල. ලන්කාව දුසිත දේසපාලුවොයි උන්ට කඩේ යන වහල්ලු ඉන්නකන් ඔව මහලොකු දේවල් නෙමේ බන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,213
    113
    Gotland
    මුදෙන් සැහෙන්න කැල්ලක් චිනට ලියලම දුන්න එකේ, ලංකාවේ මුදට පිටිං උන් ඇවිත් මාළුත් අල්ලං පුකත් පෙන්නලා යන එකේ පිටිං ආව සිංහල නොවන උන් සෙට් එකක් රාජජය කරන එකේ
    කව්රුත් බාර ගත්තේ නැති නැවක් ආව එක පුදුමයක් නෙවි
    මේ රටට මුහුදට කෙලවිලා ගියාට විජාතිකයන්ට අව්ලක් නෑ
    උන්ගේ පව්ලේ උන්, සල්ලි, දේපල, අනාගතය සියල්ල වෙන රටවල
    හරක බාන විතරක් මෙහෙ
    ප්‍රශ්න මුකුත් තිනවද ?