නැව_බේරගෙන

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    Update : 08.10 PM - Good News ❤️

    මීට සුලු මොහොතකට පෙර ඉන්දීය වෙරලාක්ෂක දෙපාර්තමේන්තුව නිල නිවේදනයක් කලා. ඒ MT New Diamond නෞකාවේ ගින්න පාලනය කල බවට. පැය 48 කට ආසන්න කාලයක් තුල ඉන්දීය වෙරලාක්ෂක නෞකා 6 ක්, මෙරට නාවික හා වෙරලාක්ෂක නෞකා 6 ක්, ගුවන් යානා 4 ක් මේ මෙහෙයුමට එක් උනා.

    රාත්‍රී 7 ට එක් වූ ALP Winger ටග් යාත්‍රාව මගින් මේ වනවිට නැව මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට ඇදගෙන යන බවට ඔවුන් ප්‍රකාශ කලා.
    ලොව විශාලතම සමුද්‍රීය ව්‍යසනය මෙලෙස මැඩපැවැත්වීමේ මෙහෙයුම රටවල් 3 ක මිනිස් හා උපකරණ ශ්‍රමයෙන් සාර්ථක උනා.
    සෙතිල් මුහන්දිරම්
    #sloiltankcrisis
    Credits - සෙත් මුහන්දිරම්


    118704113_145295730595817_2928180394754101508_o.jpg
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මේවා බොරු..ඕක තාම ගිනි ගන්නවා.අනිත් එක ගිනි ගන්න අනෙවක් ඇදගෙන යන්න බෑ. එහෙම කරාම නැව ගිලෙනවා.උඩ ගිනි අරගෙන ඉවරයි.ඒක නිසා ගින්න පේන්නේ නෑ.නමුත් දැන් ගින්න යටට යනවා.ඒක නිසා දුම විතරයි එන්නේ.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    දැන් ඉතිං ඉන්දියාව තමා ඒකෙනුත් ක්‍රෙඩිට් ඵක ගන්නෙ.අපේ ලොකු අයියනේ.