නැහැදිච්ච පූසෙක්!

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    රිදුන තරම් ක.ත්‍රෙ. හින්දා.. කවුරුවත් දන්නෙ නෑ...
    පැරදුනත් මෙමා රිදවා... පූසෝ පේන්නම බෑ...
    පූසෝ හොඳයි සිත කීවත්... එය පිළිගන්නත් බෑ...
    හීනෙන්වත්... මට දිනන්න... කොහෙත්ම විදියක් නෑ...

    හෑ... ඈ... හැහැ... බෑ... ඈ හැහෑ....

    බල්ලෝ තමයි.... මට ඕනා... වෙන මුකුත් ඕනේම නෑ...
    ආ ආ ආ... ලා ලාලලා... හ්...

    (මීට ~Titi~) :(

    *ක.ත්‍රෙ. - කලින් ත්‍රෙඩ් එක

    cute-cat-14.jpg
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    රිදුන තරම් ක.ත්‍රෙ. හින්දා.. කවුරුවත් දන්නෙ නෑ...
    පැරදුනත් මෙමා රිදවා... පූසෝ පේන්නම බෑ...
    පූසෝ හොඳයි සිත කීවත්... එය පිළිගන්නත් බෑ...
    හීනෙන්වත්... මට දිනන්න... කොහෙත්ම විදියක් නෑ...

    හෑ... ඈ... හැහැ... බෑ... ඈ හැහෑ....

    බල්ලෝ තමයි.... මට ඕනා... වෙන මුකුත් ඕනේම නෑ...
    ආ ආ ආ... ලා ලාලලා... හ්...

    :lol::lol:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    පුසො නම් මටත් පෙන්නන බැ අප්ප .. බල්ලො තමයි ආස

    පේනවනෙ, ඔක්කොම සෙවලයො, අසහනකාරයො, ගෑණු කිචාල, අඩු කුලේ උන් කැමති බල්ලන්ට..

    ශුවර් එකටම කොට නිහාලයත් කැමති බල්ලන්ට:lol:
    .:angry:

    බල්ලත් එහෙමනෙ, බලු පූට්ටු දැක්කහම ඉතින් සංසාරෙ එපා වෙනව..

    පූසොන්ට ආදරෙ මිනිස්සු කොච්චර ගුණයහපත්, හැදියාවක් තියන අයද..:love:
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    පේනවනෙ, ඔක්කොම සෙවලයො, අසහනකාරයො, ගෑණු කිචාල, අඩු කුලේ උන් කැමති බල්ලන්ට..

    ශුවර් එකටම කොට නිහාලයත් කැමති බල්ලන්ට:lol:
    .:angry:

    බල්ලත් එහෙමනෙ, බලු පූට්ටු දැක්කහම ඉතින් සංසාරෙ එපා වෙනව..

    පූසොන්ට ආදරෙ මිනිස්සු කොච්චර ගුණයහපත්, හැදියාවක් තියන අයද..:love:

    puso maha kuhakai ban podi kaale pusiyek patawu damma water tank eka thiana thana passe un loku wenakm hadanna una apo anith puso podi patawu marala danawa epa wenawa oi kalakain puso bella hapala marala danawa pawu ban :angry: :angry::angry::angry::angry:

    patawu 5k wage hitiya 2-3 wage thama jeewath wune :(
     
    • Like
    Reactions: ~Titi~

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    kohomath puso hadanna kamathai naa oka nisa karume kiyanne pita ewun genalla dala yanawa podi patawu

    eka parak eliye store room eke thiyagena kanna deela loku wunama eliyata damma elawannath baa pawu hadannath baa anith ewun marala danawa
    puso pennana baa eka nisa :confused:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    puso maha kuhakai ban podi kaale pusiyek patawu damma water tank eka thiana thana passe un loku wenakm hadanna una apo anith puso podi patawu marala danawa epa wenawa oi kalakain puso bella hapala marala danawa pawu ban :angry: :angry::angry::angry::angry:

    patawu 5k wage hitiya 2-3 wage thama jeewath wune :(
    13++:love:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පේනවනෙ, ඔක්කොම සෙවලයො, අසහනකාරයො, ගෑණු කිචාල, අඩු කුලේ උන් කැමති බල්ලන්ට..

    ශුවර් එකටම කොට නිහාලයත් කැමති බල්ලන්ට:lol:
    .:angry:

    බල්ලත් එහෙමනෙ, බලු පූට්ටු දැක්කහම ඉතින් සංසාරෙ එපා වෙනව..

    පූසොන්ට ආදරෙ මිනිස්සු කොච්චර ගුණයහපත්, හැදියාවක් තියන අයද..:love:

    අඩෝ මම ඇත්තටම හිතුව තෝ හෙන ධාර්මික සීලවන්ත යමක් කමක් තේරෙන ඩයල් එකෙක් කියල
    තෝ පිස්සෙක් කියල මම දැන ගත්ත මේ කොමෙන්ට් එකෙන් යකො :lol::lol:

    ඇයි යකො අපි හොදයි කියල හිතාගෙන ඉන්න එවුන් ඔක්කොම මේ වගේ මානසික පිස්සො වෙන්නේ
    :lol: