අඩෝ මම ඇත්තටම හිතුව තෝ හෙන ධාර්මික සීලවන්ත යමක් කමක් තේරෙන ඩයල් එකෙක් කියල
තෝ පිස්සෙක් කියල මම දැන ගත්ත මේ කොමෙන්ට් එකෙන් යකො
ඇයි යකො අපි හොදයි කියල හිතාගෙන ඉන්න එවුන් ඔක්කොම මේ වගේ මානසික පිස්සො වෙන්නේ
![]()
මට insult කරන්නෙ නැතුව පුලුවන්නම් ඔය මම කිව්ව එක බොරු කියල ඔප්පු කරපන්...
ඕව ඕනෙ මොලේ තියන එකෙක්ට පේනව බං..
හැම දේටම හේතුවක් තියනව, ඒකයි හේතුඵල වාදය කියන්නෙ.
දුර්ජනය කැමති දුර්ජනයට, එකතු වෙන්නෙත් දුර්ජනයටමයි.
පණ්ඩිතය එකතු වෙන්නෙ පණ්ඩිතය එක්ක ම තමයි.
ඒ නිසාම තමයි උබලත් උබලගෙ ජාතියෙ උන්ටම කැමති, බල්ල කියන්නෙ නැතක් නොතැනත් නොබල අහවල් වැඩේ කරන එකෙක්නෙ. උබලත් ඉතින් එහෙමනෙ. ඔන්න දෙන්න පෑහුනා..

ඕනෙනම් කොට නිහාල්ගෙන් අහල බලපන්, ඌ කැමති මොකාටද කියල... Sure බල්ලට..







