මේ දවස්වල උතුරට හොඳටම පායනවා. ඒ හින්ද වෙට්ටුවාකල් කලපුවේ වතුර රත් වෙලා ජලයේ තියන ඔක්සිජන් සාන්ද්‍රණය අඩුවෙලා මාළු මැරෙන්නෙ. නැතුව සුනාමියක් එන්න තියන නිසා නෙමේ.
ඕවා ඕන රටක වෙනවා.සුනාමි කතා බොරු.
http://www.end-times-prophecy.org/animal-deaths-birds-fish-end-times.html


