නැහෙනහිර පැත්තෙ මාලු නොසන්සුන්

Shadow_01

Active member
  • Jul 31, 2016
    689
    70
    28
    Tsunami dawas ganan enne na ban.Earthquake ekak wela paya keepayakin enawanan enawa. Dawas ganakata kalin eka predict karanna ba katawath.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    :no:
    මේ දවස්වල උතුරට හොඳටම පායනවා. ඒ හින්ද වෙට්ටුවාකල් කලපුවේ වතුර රත් වෙලා ජලයේ තියන ඔක්සිජන් සාන්ද්‍රණය අඩුවෙලා මාළු මැරෙන්නෙ. නැතුව සුනාමියක් එන්න තියන නිසා නෙමේ.

    නාරා ආයතනයේ සභාපති ආචාර්ය අනිල් පේ‍්‍රමරත්න පැවසුවේ,

    නන්දිකඩාල් ප්‍රදේශයට පසුගිය කාලයේ දිගටම පෑවිල්ල තිබුණු බැවින් වර්ෂාවත් සමඟ බොර වතුර හා වැසි ජලය එකතු වීම නිසා කළපු වල ඔක්සිජන් මට්ටම අඩුවීම සිදුවන බවයි. එම නිසා මසුන් මියයාම සිදුවන බවයි ඔහු කියා සිටියා.

    පෙරියකලපු ඇතුළු නැගෙනහිර සමහර ප‍්‍රදේශවල ද මිය ගිය මසුන් වෙරළට ගොඩ ගැසීම සිදුවිය හැකි බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.


    source: http://nethnews.lk/article/42284
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පොඩි මාලු මැරෙන එක වැස්ස වැඩි වෙලා ෆ්රෙශ් වෝටර් මුහුදට එකතු වෙන එක වැඩි උනාම ලවන සාන්ද්‍රනය අඩුවීමකින් ,ඔක්සිජන් අඩු විමකින් වෙන්න පුලුවන්.ෆ්රෙශ් වෝටර් නිසා ඇල්ගී හැදිල මාලු මැරෙන්නත් පුලුවන්.

    තල්මස්සුන්ගෙ එක ඕකට සම්බන්දයක් නෑ මගේ දැනුමෙ හැටියට.තල්මස් රෑනකින් එකෙක් වැරදිලා ගොඩට ආවොත් අනිත් උනුත් ඌව ෆලෝ කරල ගොඩ එන සීන් තියනව.නැත්නම් උන්ගෙ සෝනාර් සිග්නල් වලට බාදාවක් වෙන දෙයක් මුහුදෙ සිදු උනොත් පාර වැරදිලා ගොඩට එන්නත් පුලුවන්.මීට සමාන සිද්දි ලෝකෙ වෙන මුහුද අසන්න රට වලත් වෙලා තියනව.නිශ්චිත හේතුවක් නෑ
     
    Last edited:

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Indonesia වල භූමිකම්පා කිහිපයක් එක දිගට සිද්ධ වුණා උපරිම 5.2 ද කොහෙද ඒවා නිසා වෙන්නත් බැරි නැහැ
     
    Nov 12, 2016
    54
    5
    0
    මං හරි අසායි.. ලොකු සුනාමි රැල්ලක් ඇවිත් .. කාතාන්කුඩිය යටවෙලා යනවා බලන්න