නැ…මම මුලින් බයෝ කලේ…අපෝ…එපා වෙනවා අශි මම කො&#

rush_92

Member
Aug 31, 2010
74
1
0
නැ…මම මුලින් බයෝ කලේ…අපෝ…එපා වෙනවා අශි මම කො&#

ඉතින් ඔයා ඇයි මේ ක්ලාස් එකට එන්න මෙච්චර පරක්කු උනේ….



නැ…මම මුලින් බයෝ කලේ…අපෝ…එපා වෙනවා අශි මම කොමස් වලට ආවා….



ආ හා… ඒකයි මේ…ඉතින් ඔයා මේකේ මග ඇරුනු ලෙසන්ස් වලට මොනාද කරන්නේ….අනේ මන්දා ඒ ටික ඉක්මනට අල්ල ගන්න වෙයි….ඒව ඔනි වෙනවා



මට මේ ක්ලාස් එකේ යාලුවොත් නැ අශි…ඉන්න ගර්ල්ස්ලව මම දන්නෙත් නැ….දන්නේ නැති දෙයක් අහගන්නවත්…



අය්යො ඔයාට ඒකද දැන් තියෙන ප්‍රොබ්ලම් එක….ඒකනේ මම කිව්වෙ මම ඉන්නවනේ කියලා
ඉතිරිය කියවන්න........................:love:
http://hithuwakkari.wordpress.com/