නෑදැයෝ ආවා.. රෙදි නෑ...

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113
    අයියෝ බන්..... නෑශැයෝ ඇවිත් යකෝ.. වස ලැජ්ජාව.. ගහලා ආවේ බන් පුක් වෙන්න්න.......ගොත ගැහෙනවා කථා කර ගන්නත් බෑ..🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Asmodeus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,451
    25,701
    113
    මම දවසක් ගසලා එද්දී පුංචි අම්මා සහ තවත් ගොඩක් අය ඇවිත්.....මම කාර් එකෙන් බැහැ ගත්තෙත් බොහොම අමාරුවෙන්. වයිෆ් කියනවා ,"මේන් මෙයාලා ඇවිත්". මම කිව්වා "මට උණ" කියලා..බාතෲම් ගිහින් නෑවා. ඇඳට පැන්නා , නිදා ගත්තා. ඇහැරෙද්දී ඔක්කොමලා ගිහින්.
     
    • Like
    Reactions: Asmodeus