නෑදෑයෙක් කැ## වැඩක් කරා..

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මේකෙ කරල තියෙන එක හරි එහෙම යන්න බෑනෙ ඒ මිනිස්සු මෙයා ගියපු ගෙදර අයට කෑමට එන්න කියන්න ඇති මේ අයවත් එහෙම්ම එතනට ශේප් කරන්න ගියාද දන්නෑනෙ. එහෙම උනානං අර මිනිස්සු අසරණ වෙනව.
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ඒ ලමයාගේ ගෙදර තියෙන්නේ කොච්චර දුර ද ?

    උබල ට එන්න කියපු මිනිස්සු ගොඩක් වයසක අයද ? තනියම ගොඩක් උයාගන්න බැරි ?
    Tikak dura

    Nadun's fake detected
    No...
    Mu overthink mata penne comment beluwama.. meke wereddak mata pen ne.. mu onawata wada loku seen karayek wage.. un kiwwoth witarai api yanne wage seen eke inne.. yako lagama neyo unama aye ena ena kiyanna onada anika kemata enne kiyala..
    ape nayo wens bn kanna deela aphu banina katiya inne... ane manda bn man mage paduwe inne ..
    ------ Post added on Apr 15, 2024 at 10:54 PM

    මේකෙ කරල තියෙන එක හරි එහෙම යන්න බෑනෙ ඒ මිනිස්සු මෙයා ගියපු ගෙදර අයට කෑමට එන්න කියන්න ඇති මේ අයවත් එහෙම්ම එතනට ශේප් කරන්න ගියාද දන්නෑනෙ. එහෙම උනානං අර මිනිස්සු අසරණ වෙනව.
    Anna eki bn bn math kiyanne....
    ------ Post added on Apr 15, 2024 at 10:55 PM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113

    නෑ උන් මයි එන්න කියලා නාහෙන් ඇඩුවේ.. මම ඒ හින්දමයි ගෙදර අයත් එක්ක ගියේ
    ------ Post added on Apr 15, 2024 at 8:39 PM

    hari yako enna kiwwata , enna dawasak un da kiwwe, tho hithichcha dawasaka ehe giya da ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,771
    113
    අවුරුද්දට බාප්පගේ ගෑණි කන්න උයලා නැහැ. ළඟ මළ ගෙදරකින් කන්න යන්න ලු.මම ඒකිගේ දුවට කිව්වා සම්බෝලයි බතුයි උයපන් කියලා. කරෝල කෑල්ලකුත් බැදලා දුන්නා. හොඳට කාළා, තව වේල් 4 ක් විතර කාළා. අරන් ගිය කේක්, බිස්කට් ,රෙදි අහල පහළ අයට දීලා. රෑ 7 ට විතර එක පාරටම කාර් එකේ නැගලා ඇවිත් සුපිරි ජෙට්වින් හොටෙල් එකක නැවතිලා ෆොටෝස් දැම්මා fb එකේ.ඒකිට බලා ගන්න දීලා තිබ්බ කුඹුර වෙන එකෙක්ට වැඩ කරන්න දුන්නා. තාත්තගේ බයික් එකක් දීලා තිබ්බා නිකන්.... ඒකත් අරන් ආවා.later අමු තිත්ත කුණු හරුපෙන් බැන්නා by phone . දැන් මූණ බලන්නේ නෑ. ,😂😂😂
     
    • Haha

    😂😂😂
     
    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    අවුරුද්ද්ට ආපු වෙලාවේ ගෙදර කට්ටියටම.. කෑමට එන්න කිවුවා... අපි ගියාම හිතලම ගෙදර කෑම උයලා නෑ. එයාලගෙ ලමයෙක්ගෙ ගෙදර යන්ලු කන්න.. අපි ගියෙ නෑ මොකද ඒ ගොල්ලො.. අපිට එන්න කිවේ නෑ.. අපි ඉතින් ගෙදර ආවා..

    මෙතන ප්‍රශ්නෙ කෑම නෙමෙයි.. කරපු වැඩේ..
    Ubalath enna kiyala dora wahan , janelen balan hitapan yanakan.. :lol: