නෑදෑයො කෙළවන හැටි

Lucifer Dhanasinghe

Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    නෑදෑයො කෙළවන හැටි

    සමහර විට ගොඩක් අවස්තා වලම අපිට කෙළවන්නෙ නෑදෑයො.:angry::angry:
    මේ ත්‍රෙඩ් එකේ උන් කරපු බලු වැඩ ගැන කතා කරමු.

    මුලින්ම මට කරපු දේ කියන්නම්කො
    A/L ලියල කැම්පස් සිලෙක්ට් වෙන අතරෙ මන් O/L Math & science ක්ලාස් කරනව ගෙදර. :rofl::rofl:දැන් ළමයි එහෙම ටිකක් හැදී ගෙන එනවා.ඊට ගෙවල් දෙක තුනකට එහා තියෙන්නෙ බාප්පලගෙ ගෙදර. එහෙ පොඩි අක්ක අමාරුවෙන් A/L පාස් වෙලා Open Uni එහෙම ගිහින් කරගන්න බැරිව නතර වෙලා ඉන්ග්ලිශ් course එකක් කරල ක්ලාස් කරනව. මේකි මන් පාස් උනාට පස්සෙ කතා කරන එක එහෙම ටික ටික අඩු කලා.:no::no:

    අපේ තවත් බාප්ප කෙනෙක්ගෙ පුතා මට වඩා අවුරුදු 3ක් විතර වැඩිමල්. ඌ A/L ෆේල් වෙලා ටෙක් එකට ගිහින් ආපහු A/L කරනව මේ අවුරුද්දෙ. ඒ අතරෙ මන් ක්ලාස් කරන්න ගත්තම මුත් කරන්න ගත්ත, දැන් අර අක්ක මූව එහෙ ගෙන්නල o/l math & science ක්ලාස් කරවන්න දීල බැනර් එකකුත් ගහල. කොහොමද බන් එක ගමක එකම ක්ලාස් දෙකක් කරන්නෙ? අනික ගම දෙපැත්තෙම තියෙන්නෙ ක්ලාස් වැහි වැහපු ටවුන් 2ක්. පිට එකෙක් නම් කමක් නෑ. ඒත් මුට සුදුසුකමක් වත් නැතුව මට කෙළවන්න අරකිත් එක්ක එකතු වෙලා ගේම ගහනව.:angry::angry:

    උබලගෙ ඒවත් කියන් යමල්ල.
     
    • Like
    Reactions: DjAtrocity

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අහන අහන හැම එකාටම නෑදෑයො කෙලවල... එත් කෙලෙව්ව නෑදැයෙක් නම් හොයාගන්න වත් නෑ... මම හිතන්න අපිට අශ්‍රය කරන්න හම්බෙන්නෙම හොද මිනිස්සුද කොහෙද... :rolleyes:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,082
    46,621
    113
    සිංහලුන්ගේ ඉරිසියාව කියන එක උපතින්ම අරන් ආපු දෙයක්.හැම එකාම එකාට එකෙක් ඉරිසියයි.
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    8 පාස් එකෙක් රට කරන්නෙ A/L ෆේල් එකෙක් ක්ලාස් කරාම මොකෝ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ube prashneta nam ithin uba hodata ugannanawanam lamayi ubat aena eka ahanna deyak na.

    man gana kiwuwoth mage thaththage paththen nadayo serama apita kelawala thamayi thiyenne,

    mata kelawanna awata unta bariwuna,
    namuth mage wadihityo ahuwuna,egollo emotional wadiyi ekayi.

    pita minissu udawu karanawa nadayanta wada,

    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    ube prashneta nam ithin uba hodata ugannanawanam lamayi ubat aena eka ahanna deyak na.

    man gana kiwuwoth mage thaththage paththen nadayo serama apita kelawala thamayi thiyenne,

    mata kelawanna awata unta bariwuna,
    namuth mage wadihityo ahuwuna,egollo emotional wadiyi ekayi.

    pita minissu udawu karanawa nadayanta wada,

    සිරා බන් පිට උන් හෙන හොදයි.දෙමව්පියො අහු වෙනව වැඩි බන් එයාල විශ්වාස කරනවනෙ උන්ව. දැන් නම් උන්ව අයින් කරලම දාල ඉන්නෙ ගොඩක් උන්
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    ඒ කියන්නෙ උබනෙ බන් නෑදෑයට කෙලවන්න යන්නෙ...:baffled:

    ඉතින් බන් මන් ක්ලාස් කරන තැන ඌ කරන්න එන්නෙ මට කෙළවන්නනෙ. ඒ නිසා මාත් රිටර්න් එක දෙන්න එපැයි. බලන් හිටියම හරියන් නෑනෙ.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ape ammage pathe nadayo hodai.inneth punchila dennai.mara supp ekak dunne apita.thathge pathe kalakanni tika thamai un 11 denek innawa.pattama irisiyai ban apith ekka.okun mama ipaduna welaweth mata banala thiyenawa.unta baninawanum baninna puluwan ban mata......................
     
    සමහර විට ගොඩක් අවස්තා වලම අපිට කෙළවන්නෙ නෑදෑයො.:angry::angry:
    මේ ත්‍රෙඩ් එකේ උන් කරපු බලු වැඩ ගැන කතා කරමු.

    මුලින්ම මට කරපු දේ කියන්නම්කො
    A/L ලියල කැම්පස් සිලෙක්ට් වෙන අතරෙ මන් O/L Math & science ක්ලාස් කරනව ගෙදර. :rofl::rofl:දැන් ළමයි එහෙම ටිකක් හැදී ගෙන එනවා.ඊට ගෙවල් දෙක තුනකට එහා තියෙන්නෙ බාප්පලගෙ ගෙදර. එහෙ පොඩි අක්ක අමාරුවෙන් A/L පාස් වෙලා Open Uni එහෙම ගිහින් කරගන්න බැරිව නතර වෙලා ඉන්ග්ලිශ් course එකක් කරල ක්ලාස් කරනව. මේකි මන් පාස් උනාට පස්සෙ කතා කරන එක එහෙම ටික ටික අඩු කලා.:no::no:

    අපේ තවත් බාප්ප කෙනෙක්ගෙ පුතා මට වඩා අවුරුදු 3ක් විතර වැඩිමල්. ඌ A/L ෆේල් වෙලා ටෙක් එකට ගිහින් ආපහු A/L කරනව මේ අවුරුද්දෙ. ඒ අතරෙ මන් ක්ලාස් කරන්න ගත්තම මුත් කරන්න ගත්ත, දැන් අර අක්ක මූව එහෙ ගෙන්නල o/l math & science ක්ලාස් කරවන්න දීල බැනර් එකකුත් ගහල. කොහොමද බන් එක ගමක එකම ක්ලාස් දෙකක් කරන්නෙ? අනික ගම දෙපැත්තෙම තියෙන්නෙ ක්ලාස් වැහි වැහපු ටවුන් 2ක්. පිට එකෙක් නම් කමක් නෑ. ඒත් මුට සුදුසුකමක් වත් නැතුව මට කෙළවන්න අරකිත් එක්ක එකතු වෙලා ගේම ගහනව.:angry::angry:

    උබලගෙ ඒවත් කියන් යමල්ල.

    මට නෑදෑයෝ ටික එකතු වෙලා කෙලෙව්ව හැටි ඕනේ නම් පොතක් ලියන්න පුළුවන්..:angry:

    මට තේරෙන කාලේ හිතට වැදුන එක සිදුවීමක් ලියල නවත්වන්නම්..

    මං ගැන කිව්වොත් එහෙම මං පොඩි ගමකින් ආපු දුප්පත් කොල්ලෙක්.. ශිෂ්‍යත්වේ පාස් වෙලා තමා අර leading school කියල අඳුනගන්න ඉස්කෝලෙකට ගියේ..

    ඒකෙන් ඕ ලෙවල් එහෙම හොඳට පාස් උනා.. ඒ ලෙවල් වලට තෝරගත්තේ සයන්ස්.. සයන්ස් බැහැල කරන කට්ටිය දන්නවනේ ඒ දවස්වල පට්ට වියදමක් නේ යන්නේ කියල.. අපේ තාත්තා ඒ කාලේ පොඩි ජොබ් එකක් කළේ..තාත්තාගෙන් පොත් පත් වලට සල්ලි ඉල්ලලා කරදර කරන්න මට හිතුනෙත් නෑ..

    අම්මලාගේ පැත්තේ ලොකු අම්ම කෙනෙක් හිටිය කොළඹ .. ලොකු අම්මට පුතාල තුන් දෙනයි.. ලොකු තාත්තා කොළඹ ප්‍රසිද්ධ ඉස්කෝලෙක physics ගුරුවරයෙක්..ක්ලාසුත් කරනවා.. සල්ලිත් හොඳට තිබුන..

    මං දවසක් අම්මත් එක්ක එහෙ ගිහින් මං ඉස්සරහදි ම අම්ම ලොකු තාත්තාගෙන් ඉල්ලුව පරණ physics පාස්ට් පේපර් පොත් ප්‍රොෆෙසර් රෝසගේ පොත් ( සයන්ස් කරපු කොල්ලෝ කෙල්ලෝ දන්නවා රෝසා ගැන) එහෙම තියෙනවනම් අපේ පුතාට දෙන්න මාසෙකින් දෙකකින් දෙන්නම් කියල..

    මේක ගත් කටටම කියාපි මා ළඟ නම් පොත් මුකුත් නෑ.. දෙන්න විදියක් නෑ කියල..

    නිකමට හිතපන්කෝ මචන්ලා physics tutor කෙනෙක් ළඟ පොත් එකක්වත් නැත්නම් කාගාවද පොත් ඇත්තේ කියල...??:angry::angry:

    අම්මගේ මුණ කළු වෙලා ගිය මචන්ලා.. මටත් පට්ට ම අවුල්.. ඒ වගේම අම්ම ගැන පට්ට දුක හිතුනා..

    මං එදා හිතාගත්ත මචන්ලා කවදාවත් ඔකුන්ගේ දෙපා මුල දන නමන්නේ නෑ කියල..ඒ වගේම මං පට්ට මහන්සි උනා... මගේ හොඳම යාළුවෙක් හිටියා ඌ තමා වැඩිපුර ම මට උදවු කළේ.. ඒකවත් බොහොම ගෞරවයෙන් මතක් කරනවා මේ වෙලාවේ..

    ඒ වගේම මට පුළුවන් උනා කොහොම හරි සයන්ස් කරලා කැම්පස් එකට රිංග ගන්න...

    දැන් නම් පිළිගත්තු ආයතනයක ජොබ් එකකුත් කරනවා..

    මට මං ආපු ගමන ගැන සතුටුයි..:rolleyes:

    වැඩේ කියන්නේ ඔය කැම්පස් ගියායින් පස්සේ අර පවුලේ කවුරුවත් මුණ දීල කතා කරන්නේ නෑ බං... :lol::lol:
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මට නෑදෑයෝ ටික එකතු වෙලා කෙලෙව්ව හැටි ඕනේ නම් පොතක් ලියන්න පුළුවන්..:angry:

    මට තේරෙන කාලේ හිතට වැදුන එක සිදුවීමක් ලියල නවත්වන්නම්..

    මං ගැන කිව්වොත් එහෙම මං පොඩි ගමකින් ආපු දුප්පත් කොල්ලෙක්.. ශිෂ්‍යත්වේ පාස් වෙලා තමා අර leading school කියල අඳුනගන්න ඉස්කෝලෙකට ගියේ..

    ඒකෙන් ඕ ලෙවල් එහෙම හොඳට පාස් උනා.. ඒ ලෙවල් වලට තෝරගත්තේ සයන්ස්.. සයන්ස් බැහැල කරන කට්ටිය දන්නවනේ ඒ දවස්වල පට්ට වියදමක් නේ යන්නේ කියල.. අපේ තාත්තා ඒ කාලේ පොඩි ජොබ් එකක් කළේ..තාත්තාගෙන් පොත් පත් වලට සල්ලි ඉල්ලලා කරදර කරන්න මට හිතුනෙත් නෑ..

    අම්මලාගේ පැත්තේ ලොකු අම්ම කෙනෙක් හිටිය කොළඹ .. ලොකු අම්මට පුතාල තුන් දෙනයි.. ලොකු තාත්තා කොළඹ ප්‍රසිද්ධ ඉස්කෝලෙක physics ගුරුවරයෙක්..ක්ලාසුත් කරනවා.. සල්ලිත් හොඳට තිබුන..

    මං දවසක් අම්මත් එක්ක එහෙ ගිහින් මං ඉස්සරහදි ම අම්ම ලොකු තාත්තාගෙන් පරණ physics පාස්ට් පේපර් පොත් ප්‍රොෆෙසර් රෝසගේ පොත් ( සයන්ස් කරපු කොල්ලෝ කෙල්ලෝ දන්නවා රෝසා ගැන) එහෙම තියෙනවනම් අපේ පුතාට දෙන්න මාසෙකින් දෙකකින් දෙන්නම් කියල..

    මේක ගත් කටටම කියාපි මා ළඟ නම් පොත් මුකුත් නෑ.. දෙන්න විදියක් නෑ කියල..

    නිකමට හිතපන්කෝ මචන්ලා physics tutor කෙනෙක් ළඟ පොත් එකක්වත් නැත්නම් කාගාවද පොත් ඇත්තේ කියල...??:angry::angry:

    අම්මගේ මුණ කළු වෙලා ගිය මචන්ලා.. මටත් පට්ට ම අවුල්.. ඒ වගේම අම්ම ගැන පට්ට දුක හිතුනා..

    මං එදා හිතාගත්ත මචන්ලා කවදාවත් ඔකුන්ගේ දෙපා මුල දන නමන්නේ නෑ කියල..ඒ වගේම මං පට්ට මහන්සි උනා... මගේ හොඳම යාළුවෙක් හිටියා ඌ තමා වැඩිපුර ම මට උදවු කළේ.. ඒකවත් බොහොම ගෞරවයෙන් මතක් කරනවා මේ වෙලාවේ..

    ඒ වගේම මට පුළුවන් උනා කොහොම හරි සයන්ස් කරලා කැම්පස් එකට රිංග ගන්න...

    දැන් නම් පිළිගත්තු ආයතනයක ජොබ් එකකුත් කරනවා..

    මට මං ආපු ගමන ගැන සතුටුයි..:rolleyes:

    වැඩේ කියන්නේ ඔය කැම්පස් ගියායින් පස්සේ අර පවුලේ කවුරුවත් මුණ දීල කතා කරන්නේ නෑ බං... :lol::lol:

    :lol::lol::lol: