නෑනා මස්සිනා විවාහයක් ගැන ප්‍රශ්නයක්
මචන්ලා මම ගැණු ළමයෙක්ට ට්‍රය් කරනවා එත් එයා අපේ අම්මගේ අක්කගේ දුව ඒක හින්ද එයා කියනවා අපි සහෝදරයෝලු(නෑදෑකම ) ඒක හින්ද කවදාවත් එකතු වෙන්න බැලු
මචන්ලා ඒ කතාව ඇත්තද? එයා මගේ නෑනා කෙනෙක් නෙවෙඉද ? ඒ ගැන දන්නවා නං කියහල්ලා, අපිට එකතු වෙන්න පුලුවන්ද ?