නෑමොලයත් උසාවි ඇවිත් සීයව බේරගන්න

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,684
    100,972
    113
    පෞ නේ
    වයසට අතපසු වීමක් නෙමෙයි නේ.
    ඕකට සෙක්රටරිලා වගකියන්න ඕන.
    උන් තමයි ජනාධිපති අරමුදලෙන් බිල් කරන්න ඇත්තේ.
    රනිල් දන්නෙත් නැතුව ඇති.
    මරු සෙට් එක හැබැයි පොදු දේපල පනත use කරේ. 🥲
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    කැරි වැඩේ හැබැයි...
    අර මහාචාර්ය තුමියටත් නෝන්ඩියි තමන්ගෙ සල්ලි වලින් ඔය ටිකට් අරගෙන යන්න තිබ්බා ආඩම්බරෙන්...
     
    • Sad
    Reactions: Lovtus

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113

    me hora mokata meka asse ringuwada? 😂😂

    maxresdefault.jpg
     
    • Haha
    Reactions: gama22 and vito

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකනේ ඕකුන්ට සිලින්ඩර් සජබයි පොන්නයෝ කියන්නේ. මේකත් ඉන්නේ නූගත් වහල්ලු පොනිලා පස්සේ යන. අන්තිමට පොනිලා, රාජපක්ෂලා ඔක්කොම එක්ක එකතු වෙලා මුන්ට අරින්නේ.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    නාමල්ගෙ වාරෙ එනකන් සක්කෙ ගහගෙන හිටියෙ සීයා නේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    මන් නම් හිගන සිහලු ගැන හොදට ඉගෙන ගත්තා මෙ චන්දෙන් පස්සෙ! පාරෙ වැටිල ඉන්න එකෙක්ටවතුර උගුරක් දෙන්නෙ නැහැ! වැඩක් නැ! ලන්කාවෙ ඉන්න දුප්පත් උන් පට්ටම කුහකයි! රටෙ අවාසනාවට 99% ඉන්නෙ උන්! සල්ලි තිබ්බත් හිතෙන් පට්ටම හිගන්නො!

    අරුගෙ සල්ලි අපිට තිබ්බ නම් කියන මානසිකෙ හැමොම ඉන්නෙ!

    ජෙප්පො මෙකෙ උග්‍රම සෙට් එක! අරුන් වියදම් කරන්නෙ අපිට සැප ගන්න තියෙන සල්ලි නෙද කියන එකමයි උන්ගෙ ඔලුවෙ තියෙන්නෙ!

    මෙ රට ලොවෙත් ගොඩ එන්නෙ නැහැ!
    dan ranil wa allapu eka waradi da?
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Paw kiyalath hithenawa welawakata , wayasaka manussayek ne dan, balapan awidina widiya godak manasikawa balapay
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වැල් පාලමේ අරන් ආව එකානෙ. බලන්න එන්න එපැයි
    දැන් ජෙප්පොන්ට බැන්නට. පොහොට්ටු කාලකන්නි තමා පොනිලගේ රෙන්න පුකේ ගූ නැති වෙන්න බැන්නේ බැංකු හොරා කියල 2015-2019. පොඩි මයිනා මේ සැරේ එන්නෙත් පොනිලා ලව්වා කොස් ඇට බාවන්න. මේකේ ඉන්න පොෂ් කොලබ 7 පොනිල්ගේ ගල් කොල්ලෝ ටික රෙද්දක් ඇදගෙනද පොහොට්ටුවට කඩේ යන්නේ?
     
    • Haha
    Reactions: nppcheguevara