නෑවතත් කාර්‍යාල ගෑටුමක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කාර්යාලයක කාන්තාවකට පහරදුන්නායෑයි සදහන් වන වීඩියෝවක්. ඈයි මෙහෙම ඔෆිස් වල ගෑටුම් ඈති කර ගන්නේ? ඉහල නිලධාරීන්ගේ මානසික ප්‍රශ්ණද? එහෙම නෑත්නම් අයුතු බලයක් අතට ගන්න එකද? මීට කලින් දොස්තරවරියකට පහර දීමක් මෙලසම සමාජයේ කතා බහට ලක් වුනා

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    රාජ්‍ය සේවකයෝ කියන උන් නම්..නොදමකින්. ගන්න පඩියටවත් වැඩ ටිකක් කරපං :lol:
    (රෙදි උස්සන් එන්න එපා උබට රජයේ රස්සාවකට යන්න බැරිවුනාට අනික් උන් පලි නෑ ගගා..ඕකේ ගිහින් කරන්න දෙයක් සහ..නැ එකකොත් ඕන නෑ)
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    සමහර officersලා තමන්ගේ තනතුරේ බලය පාවිචිචි කරනවා අයුතු වැඩ කරගන්න.ඒවාට ලයින් වුනේ නැතොත් බල්ලේක් වගේ තමා හැසිරෙන්නේ. මේකත් එහෙම සීන් එකක් වෙන්නත් පුළුවන්.

    හැබැයි මේ ගැණු කෙනා හැසිරෙන විදිය නම් ටිකක් ප්‍රශ්නාකරියි. office එකේ එවුන් එකතුවෙලා අරූව එලවන්න ගහපු ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන්. පොලිසිය තමා ඉතින් ඇත්ත නැත්ත හොයා ගන්න ඕන
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    සමහර officersලා තමන්ගේ තනතුරේ බලය පාවිචිචි කරනවා අයුතු වැඩ කරගන්න.ඒවාට ලයින් වුනේ නැතොත් බල්ලේක් වගේ තමා හැසිරෙන්නේ. මේකත් එහෙම සීන් එකක් වෙන්නත් පුළුවන්.

    හැබැයි මේ ගැණු කෙනා හැසිරෙන විදිය නම් ටිකක් ප්‍රශ්නාකරියි. office එකේ එවුන් එකතුවෙලා අරූව එලවන්න ගහපු ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන්. පොලිසිය තමා ඉතින් ඇත්ත නැත්ත හොයා ගන්න ඕන
    Meke thread ekakuth dala thibba, me eeye pereda ohoma case ekakata :shocked:

    Ayuthu yojana scene ekak
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සමහර officersලා තමන්ගේ තනතුරේ බලය පාවිචිචි කරනවා අයුතු වැඩ කරගන්න.ඒවාට ලයින් වුනේ නැතොත් බල්ලේක් වගේ තමා හැසිරෙන්නේ. මේකත් එහෙම සීන් එකක් වෙන්නත් පුළුවන්.

    හැබැයි මේ ගැණු කෙනා හැසිරෙන විදිය නම් ටිකක් ප්‍රශ්නාකරියි. office එකේ එවුන් එකතුවෙලා අරූව එලවන්න ගහපු ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන්. පොලිසිය තමා ඉතින් ඇත්ත නැත්ත හොයා ගන්න ඕන
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: The Kingslayer

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,285
    32,012
    113
    මුන් ඇතුලේ උන්ට ඔහොමනං වැඩක් කරගන්න යන උන්ට දාන පාට් ඔයිට වැඩී...
    දැන් ඕක බේරෙන්න උඩ එකෙක්ව අල්ලාගෙන රඟයි. මේව සර්ට පෙන්න ඕන.
    හැම එකාම ඔය office වල වැඩකරගන්න යද්දී recoding, videos දාගෙන හිටපල්ලා.
    හොරු ඕවට බය නිසා තමයි. attack එකට එන්නෙ.
     
    • Like
    Reactions: malakadss

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    රාජ්‍ය සේවකයෝ කියන උන් නම්..නොදමකින්. ගන්න පඩියටවත් වැඩ ටිකක් කරපං :lol:
    (රෙදි උස්සන් එන්න එපා උබට රජයේ රස්සාවකට යන්න බැරිවුනාට අනික් උන් පලි නෑ ගගා..ඕකේ ගිහින් කරන්න දෙයක් සහ..නැ එකකොත් ඕන නෑ)

    සමහර ගොබිලෝ හිතන් ඉන්නේ උන්ගේ කාලකන්නි 'රජේ රස්සාව' හෙන ලොකු දෙයක් කියල :rofl: