කාර්යාලයක කාන්තාවකට පහරදුන්නායෑයි සදහන් වන වීඩියෝවක්. ඈයි මෙහෙම ඔෆිස් වල ගෑටුම් ඈති කර ගන්නේ? ඉහල නිලධාරීන්ගේ මානසික ප්‍රශ්ණද? එහෙම නෑත්නම් අයුතු බලයක් අතට ගන්න එකද? මීට කලින් දොස්තරවරියකට පහර දීමක් මෙලසම සමාජයේ කතා බහට ලක් වුනා

Meke thread ekakuth dala thibba, me eeye pereda ohoma case ekakataසමහර officersලා තමන්ගේ තනතුරේ බලය පාවිචිචි කරනවා අයුතු වැඩ කරගන්න.ඒවාට ලයින් වුනේ නැතොත් බල්ලේක් වගේ තමා හැසිරෙන්නේ. මේකත් එහෙම සීන් එකක් වෙන්නත් පුළුවන්.
හැබැයි මේ ගැණු කෙනා හැසිරෙන විදිය නම් ටිකක් ප්‍රශ්නාකරියි. office එකේ එවුන් එකතුවෙලා අරූව එලවන්න ගහපු ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන්. පොලිසිය තමා ඉතින් ඇත්ත නැත්ත හොයා ගන්න ඕන

සමහර officersලා තමන්ගේ තනතුරේ බලය පාවිචිචි කරනවා අයුතු වැඩ කරගන්න.ඒවාට ලයින් වුනේ නැතොත් බල්ලේක් වගේ තමා හැසිරෙන්නේ. මේකත් එහෙම සීන් එකක් වෙන්නත් පුළුවන්.
හැබැයි මේ ගැණු කෙනා හැසිරෙන විදිය නම් ටිකක් ප්‍රශ්නාකරියි. office එකේ එවුන් එකතුවෙලා අරූව එලවන්න ගහපු ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන්. පොලිසිය තමා ඉතින් ඇත්ත නැත්ත හොයා ගන්න ඕන

ehema nam ithin aruwa ellanna ona aita deken.Meke thread ekakuth dala thibba, me eeye pereda ohoma case ekakata
Ayuthu yojana scene ekak
රාජ්‍ය සේවකයෝ කියන උන් නම්..නොදමකින්. ගන්න පඩියටවත් වැඩ ටිකක් කරපං
(රෙදි උස්සන් එන්න එපා උබට රජයේ රස්සාවකට යන්න බැරිවුනාට අනික් උන් පලි නෑ ගගා..ඕකේ ගිහින් කරන්න දෙයක් සහ..නැ එකකොත් ඕන නෑ)

