නෑවතත් කාර්‍යාල ගෑටුමක්

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    මොනම හේතුවක් නිසාවත්, තමන් යටතෙ වැඩ කරන සේවකයෙක්ට අත උස්සන්න අයිතියක් නැහැ කාටවත්. ඔය ගෑණිට දැන් මැච් එක හරියට ගැහුවොත්, වන්දියක් ගන්න පුලුවන් අරූගෙන්. මානවහිමිකම් ගියා නම් ගොඩ. ජොබත් නැති කරන්න පුලුවන්. මේවගේ එවුන්ට එහෙම තමයි වෙන්න ඕනි. චාටර්නෙ බන් ගෑනුන්ට ගහනවා කියන්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    Mata nam penne daara wesiyek wage
    Uu gahanne phone ekata

    Meka me uuwa mattu karannama karapu wedak

    Ekige katha wilasen penne nadda ban... Wesige athey weraddak tiyenawa... Eka wahaganna gahana ekak record karagannaj eki gahanna gahannna kiagena enne

    Anika oke ekita wadinawa kiala penneth na... Gahanna kiala ganith kianawa... Aroota ledak watenne na

    Meke me gani beraganna ariota gahanawa kiana ponna kimbi simbalanam paw
    Hari wesiyak una kiyamu. Ehema kiyala gahanna aithiyak naha police yatawath. Police complaint ekak dala usawi yanne nathuwa.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    Mevagey deval a adaala office ekey internal issue ekak neda? Eyalage security/disciplinary committee thiyanava meva visandanna saha kriya marga ganna. Mahajanathava gavasena thanak neveine. Meka daapu kenata ledak vateyi.

    පහරදීමක් කියන්නේ internal case එකක් වෙන්නේ කොහොමද?

    උඹට office එකක් ඇතුලේ තඩි බෑවොත් පොලිසියට ගියාම ආ office එක්ක නේ ඒ නිසා අපිට කරන්න දෙයක් නෑ කියනවද? රටේ නීතිය office අස්සේ නැද්ද?
     
    • Haha
    Reactions: SLhuman

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    Oya thiyana pareekshana wenne naha kiyala bahaney. Pareekshanaya venne naththan evata venama hethu hoyanna krama thiyanavane. Pita ayata interfere karanna denna puluvanda? Ohoma giyoth minissu athuley vedi thiyagani pareekshana wenne naha kiyala.
    Kalakanni gov service thiyana ratak bava aththa. Eth owa nisa thamai social media control karanna aanduva hadanne.

    horage ammagen pena ahanne kohomada kiyapan? :rolleyes:
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Hari wesiyak una kiyamu. Ehema kiyala gahanna aithiyak naha police yatawath. Police complaint ekak dala usawi yanne nathuwa.
    Ithin huththiye penne nadda ubata ee huththi gahannama kianawa...
    Gahapan kiala gahwama mokada
    Anika uu gahanne phone ekata...
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Mata nam penne daara wesiyek wage
    Uu gahanne phone ekata

    Meka me uuwa mattu karannama karapu wedak

    Ekige katha wilasen penne nadda ban... Wesige athey weraddak tiyenawa... Eka wahaganna gahana ekak record karagannaj eki gahanna gahannna kiagena enne

    Anika oke ekita wadinawa kiala penneth na... Gahanna kiala ganith kianawa... Aroota ledak watenne na

    Meke me gani beraganna ariota gahanawa kiana ponna kimbi simbalanam paw

    කලින් ලොකු කේස් ඇති ඒකෙ එක Fina;l Output තමයි මේම පොඩි set up පාරක් දාල video එකක් record කරගන්න එක.
    ඒක දෙන්නගෙ කථාවෙන්ම පේනවනෙ.

    දෙන්නම පණ්ඩිතයි වගේ. ඒත් ඉතින් අරූගෙ වැරැද්දක් ඇති නැත්නම් ඌ ලොක්ක වෙල මේ පොඩි එවුන් එක්ක ඔහොම පැටලෙන්න යයිද
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    පහරදීමක් කියන්නේ internal case එකක් වෙන්නේ කොහොමද?

    උඹට office එකක් ඇතුලේ තඩි බෑවොත් පොලිසියට ගියාම ආ office එක්ක නේ ඒ නිසා අපිට කරන්න දෙයක් නෑ කියනවද? රටේ නීතිය office අස්සේ නැද්ද?
    Rugger match ekaka police team member kenekta bhayanaka tackle ekak dammoth team member kenek tackle karapu ekava arrest karanna puluvanda, ratey neethiya kiyala? Mulu opposing team ekama arrest puluvanda? Ethakota Referee mokatada?
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Rugger match ekaka police team member kenekta bhayanaka tackle ekak dammoth team member kenek tackle karapu ekava arrest karanna puluvanda, ratey neethiya kiyala? Mulu opposing team ekama arrest puluvanda? Ethakota Referee mokatada?
    Tackle wenai paharadeem wenai
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මගෙ පළවෙනි රස්සාවේ ලොක්ක එක දවසක් ලොකු පාර්ට් එකක් දාලා මට මගේ පඩිය වියදම් කරන්න ඕනේ විදිහ ගැන කියල දෙන්න ආවා... ඊට පස්සේ තමයි මම ෆ්‍රී ලාංසින් පටන් ගත්තේ... ස්ටේබල් නැති උනත් කාගේවත් ලොකු කම් බලන්නේ නැතුව මානසික නිදහසේ කරගෙන ගියහැකි...
     
    • Like
    Reactions: HSW

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    Rugger match ekaka police team member kenekta bhayanaka tackle ekak dammoth team member kenek tackle karapu ekava arrest karanna puluvanda, ratey neethiya kiyala? Mulu opposing team ekama arrest puluvanda? Ethakota Referee mokatada?

    ඔව් උඹට පුළුවන් නම් ඔප්පු කරන්න ඒක සාමාන්‍ය ක්‍රීඩාවෙන් පිට ගිහින් මිනි මරන්න කරපු වැඩක් කියල පුළුවන්. රගර් මැච් එකක් මැද පිහියක් අරන් ඇන්නොත් උඹ referee ට ද කියන්නේ? :rofl:

    දැන් ගුටි කන එක office එකේ කොටසක් ද?

    සිරාවටම උඹට office එකකදී ගැහුවොත් පොලිසි යන්න බෑ කියලද හිතාගෙන ඉන්නේ?
     
    • Haha
    Reactions: Pathumpiyasa

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,295
    26,803
    113
    Kandy
    මේකට ඇක්ෂන් අරන් නැතිද ,පොහොට්ටුවේ සපෝර්ට් එකක් තියෙන එකෙක් වෙන්න ඇති
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඔව් උඹට පුළුවන් නම් ඔප්පු කරන්න ඒක සාමාන්‍ය ක්‍රීඩාවෙන් පිට ගිහින් මිනි මරන්න කරපු වැඩක් කියල පුළුවන්. රගර් මැච් එකක් මැද පිහියක් අරන් ඇන්නොත් උඹ referee ට ද කියන්නේ? :rofl:

    දැන් ගුටි කන එක office එකේ කොටසක් ද?

    සිරාවටම උඹට office එකකදී ගැහුවොත් පොලිසි යන්න බෑ කියලද හිතාගෙන ඉන්නේ?

    Polici nevei Presidentta vunath kiyanna bari na, aith eeta issara office ekay discipline adaala ayata kiyanna oney. Saamanya office protocol pilipadinna. Anika meya police gihilla nahaney, fb ekeyne daala thiyenne. Saamanyen owa office ekey handle karanava, barinam policiyata kiyanna kiyayi, eyala vunath kiyavi. Anika case ekey siddiya hariyatama api danne na. Ganu kenagey angata gahala na vagey. Political angle thiyeda nadda kiyalath api danne na.
    Poddak hithala balanna: Lankave officevala prashna siyallama police dept ekata visandanna kivvoth kohoma thiyevida?
     
    එහෙම එක එකාට කියන්න ඕනේ නෑ. කියන්න කියල බල කරන්නත් බෑ. මේ රටේ හැම පුරවැසියෙක්ටම අයිතියක් තියනවා නීතියේ පිහිට පතන්න. office ලොක්කන්ට බෑ ඒවාට එපා කියන්න.

    office protocol නීතියට යටයි. ගොනෙක් වෙන්න එපා.

    උඹ මෙතන ඇඬුවට වැඩක් නෑ අන්න ඌව පොලිසියෙන් අල්ලන් ගිහින් :rofl:

    https://www.newsfirst.lk/2020/11/25/assault-on-female-employee-chief-engineer-arrested/
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,003
    14,371
    113
    වැලිවේරිය
    දැන් අපේ ගෙදරට ගෑනියක් අවිත් කනට ගහලා...කැම් එක ඔන් කරන් ගහපන් ගහපන් කීවොත් අපිට මොනවත්ම කරන්න බැරිද?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    එහෙම එක එකාට කියන්න ඕනේ නෑ. කියන්න කියල බල කරන්නත් බෑ. මේ රටේ හැම පුරවැසියෙක්ටම අයිතියක් තියනවා නීතියේ පිහිට පතන්න. office ලොක්කන්ට බෑ ඒවාට එපා කියන්න.

    office protocol නීතියට යටයි. ගොනෙක් වෙන්න එපා.

    උඹ මෙතන ඇඬුවට වැඩක් නෑ අන්න ඌව පොලිසියෙන් අල්ලන් ගිහින් :rofl:

    https://www.newsfirst.lk/2020/11/25/assault-on-female-employee-chief-engineer-arrested/
    Mata mey case ekey vishesha issue ekak na. Meka parliament ekeyj giyanam arrest nokara bahane. Kohomath usavi daviney. Dan habei iskoleka gahagaththath lamayi policiyata kiyavi. :no: