මොනම හේතුවක් නිසාවත්, තමන් යටතෙ වැඩ කරන සේවකයෙක්ට අත උස්සන්න අයිතියක් නැහැ කාටවත්. ඔය ගෑණිට දැන් මැච් එක හරියට ගැහුවොත්, වන්දියක් ගන්න පුලුවන් අරූගෙන්. මානවහිමිකම් ගියා නම් ගොඩ. ජොබත් නැති කරන්න පුලුවන්. මේවගේ එවුන්ට එහෙම තමයි වෙන්න ඕනි. චාටර්නෙ බන් ගෑනුන්ට ගහනවා කියන්නෙ.


