නෑවතත් කාර්‍යාල ගෑටුමක්

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    Mata mey case ekey vishesha issue ekak na. Meka parliament ekeyj giyanam arrest nokara bahane. Kohomath usavi daviney. Dan habei iskoleka gahagaththath lamayi policiyata kiyavi. :no:

    පාර්ලිමන්ට් යන්න ඕනේ නෑ මිනිස්සුන්ට තඩි බෑවම පොලිසි යන්න වෙනවා :lol:

    ඔෆිස් එකේ ලොක්කගේ රෙද්ද අස්සේ හැංගිලා බේරෙන්න බෑ :rofl:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    දැන් අපේ ගෙදරට ගෑනියක් අවිත් කනට ගහලා...කැම් එක ඔන් කරන් ගහපන් ගහපන් කීවොත් අපිට මොනවත්ම කරන්න බැරිද?

    ගෙදරට ඇවිත් එහෙම කරොත් නං ගහල මැරුණත් ආත්මාරාක්ෂාවට කියල නිදහස් වෙන්න පුළුවන් වෙයි. ඔෆිස් වලදි බෑ. ගෙදර තියෙන ඔෆිස් කාමරයක් නං ඒත් පුළුවන් වෙයි.
     
    • Haha
    Reactions: knight1

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    පාර්ලිමන්ට් යන්න ඕනේ නෑ මිනිස්සුන්ට තඩි බෑවම පොලිසි යන්න වෙනවා :lol:

    ඔෆිස් එකේ ලොක්කගේ රෙද්ද අස්සේ හැංගිලා බේරෙන්න බෑ :rofl:
    Parliament ekey kathakarapu nisaney kivve. Only in Sri Lanka!
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ගෙදරට ඇවිත් එහෙම කරොත් නං ගහල මැරුණත් ආත්මාරාක්ෂාවට කියල නිදහස් වෙන්න පුළුවන් වෙයි. ඔෆිස් වලදි බෑ. ගෙදර තියෙන ඔෆිස් කාමරයක් නං ඒත් පුළුවන් වෙයි.
    ehema puluwan athi oya define karapu neethiyaka..

    oya oppu karanna onane siddiya.. ganu oyawage wada karanawa,, ekai rape case unath ahanne.. samaharu kiyanawane rape case ekedi prashna karanna epa gani paw kiyala.. gani athada boruda kiyanne balannai ehema karanne.. samaharu ayuthu prayojana gannawa law points walin. mama danna siddiyak thibba pre-plan karala doctor kenekwa rape ekata mattu karanna giya siddiyak gani film ekaka wage siddiya kiyanawa (rape karala na, uthsaha kara kiyalayi kiwe).. ekima kiyanawa dorath lok karala nalu.. e room eke palleha indan udatama glass lu.. athula eliyata penawalu, thawath officers la room eken eliyeth innawalu(room eka face karala).. namuth egolloth dakke nalu.. oya wage ekinekata paraspara wirodii dewal godak kiwa..

    ewage eka eka siddi eka eka widiyayi.. mekath pre plan wage penne.. namuth api danne na meka hariyatama siddiya mokakda kiyala.. ekanisa purawasiyo widiyata api rallawal nirmanaya nokara siddiya madyasthawa balanna one..
    wariyapola siddiye athath wena case ekak.. e dawaswala kiwe ara kolla wihilu kara athin adda kiyala.. anthimata uwa hire arinna u kalisama galewwa kiyala chodanawa dala..
    wenasa kiyala youtube channel ekaka ara kollawa ayi interview karala video ekak thiyenawa balanna...

    eka nisa api hadisi wela nodanna dewal gana rallawal hadann honda na. api dannne nane athatama kawuda waradi kiyana eka