නෑ මොලයගෙ කතාවක් අහන්න වරෙන්. 😌😌😌

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,352
    8,368
    113
    Galaha
    මේ රටට හරියන්නෙ අනුරලා සිරිසේනලා වගේ කපටි නායකයො තමයි බං. රටට වැඩක් කරන නායකයෙක් උඹලට හරියන්නෙ නෑ. අර මැතිනි මලාට පස්සෙ දැන් අනේ අපොයි කියනව වගේ තමයි මහින්ද මලාම උඹලට කියන්න වෙන්නෙත්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    මේ රටට හරියන්නෙ අනුරලා සිරිසේනලා වගේ කපටි නායකයො තමයි බං. රටට වැඩක් කරන නායකයෙක් උඹලට හරියන්නෙ නෑ.

    කවදහරි මිනිස්සුන්ට ඇත්ත තේරිලා නාමල් වගේ යහපත් නායකයෙක් අපේ රටට ලැබෙයි මචන් 🙏🏼

    එතකන් බලාපොරොත්තු නැති කරගන්නෙ නැතුව ඉමු ❤️
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,837
    2,749
    113
    2029 නාමල් ජනාධිපති වුනේ නැත්නම් අපි මේකේ ඉන්න එකෙනුත් වැඩක් නැ. වැරදිලා හරි පැරදුනොත් මම අනිවා මගේ මේ අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක දෙනවා
     
    • Like
    Reactions: shenat

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,352
    8,368
    113
    Galaha
    කවදහරි මිනිස්සුන්ට ඇත්ත තේරිලා නාමල් වගේ යහපත් නායකයෙක් අපේ රටට ලැබෙයි මචන් 🙏🏼
    එතකන් බලාපොරොත්තු නැති කරගන්නෙ නැතුව ඉමු ❤️
    බලපන්කෝ අන්රයියට පුකෙන් යන්න වෙන්නෙ. :rolleyes:
    සිරාවටම දුක් වෙනව පචයට ඡන්දෙ දුන්නු එකට.
    මම ඕකට විතරයි මගෙ ඡන්දෙ වෙනස් කරල දුන්නෙ බලපන් මේ පකය කියල තියෙන බොරු කැටිය.
    දැන් කියපන් ඡන්දෙ දුන්නෙ නැතුව බොරු කියන්න එපා කියල සිරාවටම දුන්න 22km දුර ගෙවාගෙන ගිහින් ඕකට ඡන්දෙ දුන්නෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    බලපන්කෝ අන්රයියට පුකෙන් යන්න වෙන්නෙ. :rolleyes:
    සිරාවටම දුක් වෙනව පචයට ඡන්දෙ දුන්නු එකට.
    මම ඕකට විතරයි මගෙ ඡන්දෙ වෙනස් කරල දුන්නෙ බලපන් මේ පකය කියල තියෙන බොරු කැටිය.
    දැන් කියපන් ඡන්දෙ දුන්නෙ නැතුව බොරු කියන්න එපා කියල සිරාවටම දුන්න 22km දුර ගෙවාගෙන ගිහින් ඕකට ඡන්දෙ දුන්නෙ.

    පුකෙන් ගිහිල්ලා මදි. අනිවා ඕකව හිරේ දාන්න ඕන මේක අයිස්ලන්තයක් කරාට. රාජපක්ෂලා හිටපු කාලෙ මේ රටේ මෙච්චර කුඩු, අයිස් අහු උනාද කියහන්කො. කන්ටේනර් 300 ක් කුඩු, අයිස් ගෙනල්ලා රට පුරා බෙදුව කියල උබල කිව්වම අපි උබලට හිනා උනා. අපිට ඒකට සමාවෙයන්. 🙁

    රජයට වෙන් කරපු සල්ලි වියදම් කරලා ඉවර කරලත් නෑ. ඒ කියන්නෙ රජයේ මුදල් අවභාවිතය කරලා. :angry: මුන් එනකොට කිව්වෙ කොහොමද. රජයෙ මුදල් කියන්නෙ සාංඝික දේවල් වගේ කියලා. හැබැයි අන්තිමට අවභාවිත කරලා. විපක්ෂෙ මේව පෙන්නල දුන්නෙ නැත්තං අපි අදටත් රැවටිලා.

    ඉතිහාසෙ කවදාවත් මේ වගේ වුනාද කියපන්කො අපි උන්ට බැන්නට. සල්ලි ඉවර උනා නං කොහොමහරි ගේමක් ගහලා ණය වෙලා හරි තව සල්ලි රජයෙ වියදමට ගත්තා. ජනතාවගේ රජයට එහෙමයි සැලකුවේ ඉස්සර. අපි රැවටුණා මචන්. හිතේ තියෙන වේදනාව කියාගන්න වචනත් නෑ. 😭

    21 අපි ආවෙ නැතත් අපේ ආශිර්වාදය තියෙනවා මචන්. කොහොමහරි මුන් වට්ටපු රට ජාතිය තිබුණ තැනට ආපහු ගේන්න අපිට පුලුවන් 💪🏻💪🏻