මුන්ට උපදෙස් දීල තියෙන්නේ අනිත් උන් කියන චෝදනා ඔක්කොම බොරු කියන්න කියල.. හැමදේම නෑ නෑ කියන්න කියලා ....මුන්ට පිස්සුද බන්?
චන්ඩ්රිකාගෙ ආන්ඩුවෙ හිටියෙ පොන්නයො , මහින්දගෙ නෙමෙ, එකවත් දන්නෙ නැ full NPCමුන්ට උපදෙස් දීල තියෙන්නේ අනිත් උන් කියන චෝදනා ඔක්කොම බොරු කියන්න කියල.. හැමදේම නෑ නෑ කියන්න කියලා ....
"උබල පිරිමිද?" කියලා ඇහුවත් මුන්, "නෑ , පුලුවන් නම් ඔප්පු කරන්න" කියල කියනව !![]()
![]()
එතකොට ඔය video එක edit එකක් කියලද කියන්නේ... හදුන්හෙට්ටි බොරු කියනවා කියලද කියන්නේ..චන්ඩ්රිකාගෙ ආන්ඩුවෙ හිටියෙ පොන්නයො , මහින්දගෙ නෙමෙ, එකවත් දන්නෙ නැ full NPC
යකො මෙ රටෙ ඉතිහාසෙවත් දැන්නෙ නැද්ද උබල ආන්ඩු පෙරලන්න කයය ගැහුවටඑතකොට ඔය video එක edit එකක් කියලද කියන්නේ... හදුන්හෙට්ටි බොරු කියනවා කියලද කියන්නේ..
චන්ඩ්රිකාගෙ ආන්ඩුවෙ හිටියෙ පොන්නයො , මහින්දගෙ නෙමෙ, එකවත් දන්නෙ නැ full NPC
එක අහන්න සහෝදරයා ගිහින් මහා උත්තම සහෝදරයින් ගේන්....යකො මෙ රටෙ ඉතිහාසෙවත් දැන්නෙ නැද්ද උබල ආන්ඩු පෙරලන්න කයය ගැහුවට

සිංහල බැරිද යකෝ . .යකො මෙ රටෙ ඉතිහාසෙවත් දැන්නෙ නැද්ද උබල ආන්ඩු පෙරලන්න කයය ගැහුවට
ඉතින් ?චන්ඩ්රිකාගෙ ආන්ඩුව පොන්ස්
Chandrika’s governmentසිංහල බැරිද යකෝ . .
රාජපක්ෂ එක්ක ආණ්ඩු කරේ නැද්ද ??
2005 ජෙප්පෝ ටික පාර්ලිමේන්තු ගියේ කාත් එක්ක චන්දෙ ඉල්ලලද ?චන්ඩ්රිකාගෙ ආන්ඩුව පොන්ස්
