නෑ හිටියේ නෑ , අපි හිටියේ නෑ .......... 🙊🙉

dilann

Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    මුන්ට පිස්සුද බන්?
    මුන්ට උපදෙස් දීල තියෙන්නේ අනිත් උන් කියන චෝදනා ඔක්කොම බොරු කියන්න කියල.. හැමදේම නෑ නෑ කියන්න කියලා ....
    "උබල පිරිමිද?" කියලා ඇහුවත් මුන්, "නෑ , පුලුවන් නම් ඔප්පු කරන්න" කියල කියනව ! :lol: 🤌
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මුන්ට උපදෙස් දීල තියෙන්නේ අනිත් උන් කියන චෝදනා ඔක්කොම බොරු කියන්න කියල.. හැමදේම නෑ නෑ කියන්න කියලා ....
    "උබල පිරිමිද?" කියලා ඇහුවත් මුන්, "නෑ , පුලුවන් නම් ඔප්පු කරන්න" කියල කියනව ! :lol: 🤌
    චන්ඩ්‍රිකාගෙ ආන්ඩුවෙ හිටියෙ පොන්නයො , මහින්දගෙ නෙමෙ, එකවත් දන්නෙ නැ full NPC
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    චන්ඩ්‍රිකාගෙ ආන්ඩුවෙ හිටියෙ පොන්නයො , මහින්දගෙ නෙමෙ, එකවත් දන්නෙ නැ full NPC
    එතකොට ඔය video එක edit එකක් කියලද කියන්නේ... හදුන්හෙට්ටි බොරු කියනවා කියලද කියන්නේ..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,608
    28,573
    113
    මුන් අවුරුද්දයි මාස 4 ක් කැබිනට් අමතිකන් කරපු උන් චන්ද්‍රකා මහින්දලා එක්ක. දැන් වැඩ බැරුව බබා හුකුන් දැම්මට :lol:

     
    • Like
    Reactions: Asmodeus

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    රාජපස්ස ආණ්ඩුවේ හිටියේ නෑ කියලානේ මූ කියන්නේ, ඒක ඇත්ත ඉතින් 2004 මහ මැතිවරණය JVP එක ඉල්ලුවේ නිදහස් සන්ධානය යටතේ (UPFA) මහින්දගේ 2005 ජනාධිපතිවරණ කැම්පේන් එක කරේ හෙළ උරුමය /JVP /මංගල වගේ සෙට් එකක් හැබැයි මහින්ද 2005 දිනපු ගමන් මොකක් හරි කේස් එකකට JVP එකේ සෙට් එක පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයෙන් අයින් උනා. මහින්ද ටික කාලෙකින් මංගල & ශ්‍රීපතිලව ඇමැතිකම් වලින් අයින් කරා. මහින්දයට කින්ඩි දාපු සෙට් එකක් අන්තිමට මහින්දයව වට කරගත්තා, විමල් වීරවංශ ආණ්ඩුවට ආවෙත් 2008 වගේ 🤷🏽‍♂️
     
    • Like
    Reactions: kinkon

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    එතකොට ඔය video එක edit එකක් කියලද කියන්නේ... හදුන්හෙට්ටි බොරු කියනවා කියලද කියන්නේ..
    යකො මෙ රටෙ ඉතිහාසෙවත් දැන්නෙ නැද්ද උබල ආන්ඩු පෙරලන්න කයය ගැහුවට
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    මෙයා කියන්නෙ රාජපක්ශගෙ ආණ්ඩුවෙ හිටියෙ නෑ කියලා නෙවේ රාජපක්ශත් එක්කෙ ආණ්ඩුවෙ හිටියෙ නෑ කියලා. ඉතින් බොරුනෙ 🤷‍♂️
     
    • Like
    Reactions: AKI-SL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    යකො මෙ රටෙ ඉතිහාසෙවත් දැන්නෙ නැද්ද උබල ආන්ඩු පෙරලන්න කයය ගැහුවට
    සිංහල බැරිද යකෝ . .
    රාජපක්ෂ එක්ක ආණ්ඩු කරේ නැද්ද ??

    චන්ඩ්‍රිකාගෙ ආන්ඩුව පොන්ස්
    ඉතින් ?
    රාජපක්ෂ එක්ක හිටියේ නැද්ද ආණ්ඩුවේ ජෙප්පෝ ?
    උබට සරල සිංහල වාක්‍යක් තේරුම් ගන්න බැරිද ? :lol: 🤌
    ------ Post added on Jan 26, 2025 at 10:04 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    චන්ඩ්‍රිකාගෙ ආන්ඩුව පොන්ස්
    2005 ජෙප්පෝ ටික පාර්ලිමේන්තු ගියේ කාත් එක්ක චන්දෙ ඉල්ලලද ?
    රනිල් එකක්ද ? ස්වාධිනවද ? මහින්ද එක්ක ද ? :lol:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ජෙපි ඩෝබිලා මේවා හෝදන්න දරන අහිංසක උත්සාහය අපි අගය කරන්න ඕන :ROFLMAO:
     
    • Haha
    Reactions: u.saradiyel