නිකං කල්පනා කරනකොට හිතුණ දෙයක්

AnuradhaRa

Well-known member
  • පාරවල් පළල් කරනකොට ඒ වැඩේ දෙපැත්තෙන්ම කරන්න ඕනෙද? මං කියන්නෙ එක විට දෙපැත්තෙන්ම ඉඩ ගන්න ඕනෙ නේද
    නැත්තං ඔය මිනුම් වැඩ වලදි පාරෙ මැද ගන්න එක අවුල් යනව නේද?
    නිකං මට හිතුණෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,383
    113
    පාරවල් පළල් කරනකොට ඒ වැඩේ දෙපැත්තෙන්ම කරන්න ඕනෙද? මං කියන්නෙ එක විට දෙපැත්තෙන්ම ඉඩ ගන්න ඕනෙ නේද
    නැත්තං ඔය මිනුම් වැඩ වලදි පාරෙ මැද ගන්න එක අවුල් යනව නේද?
    නිකං මට හිතුණෙ
    2015 ආන්ඩුවට කෙලවෙන්න ඔන්න මෙන්න තියෙද්දි දන්න පැත්තක පාර පලල් කරන්න ගියා, ඒත් උන් දෙපැත්තෙන් ගත්තේ නෑ, හෙතුව කිව්වෙ පාර කෙලින් කරන්න ඕනා කියලා. සමහර උන්ගෙ සාලේ මැද්දෙන් වගේ පාර ගියේ. කොහොමහරි වැඩේ කලේ නෑ. පාර තාම එහෙමමයි.

    ගෙවල් හදනකොට "වීදි රේඛාව" කියලා එකක් තියෙන්නවා. ඒ කියන්නෙ පාර මැද ඉඳන් ගේකට තියෙන අඩුම දුර, ඕක තියෙන්නෙ පාර පලල් කරන්න උනොත් කියලා. ඒකෙන් පාර පැත්තට ගේ හැදුවොත් කඩන එකට ගෙවන්නෙ නෑ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,524
    113
    Colombo

    ඒ කියන්නේ ගෙයක් හදද්දි අර වීදී රේඛාවට ඇතුලත් නොවන පරිදි ගේ සෑදිය යුතුයි! එහෙම ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,383
    113
    ඒ කියන්නේ ගෙයක් හදද්දි අර වීදී රේඛාවට ඇතුලත් නොවන පරිදි ගේ සෑදිය යුතුයි! එහෙම ද?
    ඔව් එතනින් පිටිපසට තමා හදන්න ඕනා, නගරසභාවෙන් තමා අහන්න ඕනා කොච්චර දුරක් ඕනද කියලා (ලියුමක් දෙන්නෙ උන්). ඔය දුරින් හැදුවෙ නැත්තන් plan එකවත් පාස් වෙන්නෙ නෑ. හොරට හැදුවොත් ශෙප්මන්ට් එකක් දාන්න පුලුවන්, ඒත් පාර පලල් කරන්න කැඩුවොත් වගේ උඹට වන්දි හම්බෙන්නෙ නෑ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,048
    113
    පාරවල් පළල් කරනකොට ඒ වැඩේ දෙපැත්තෙන්ම කරන්න ඕනෙද? මං කියන්නෙ එක විට දෙපැත්තෙන්ම ඉඩ ගන්න ඕනෙ නේද
    නැත්තං ඔය මිනුම් වැඩ වලදි පාරෙ මැද ගන්න එක අවුල් යනව නේද?
    නිකං මට හිතුණෙ
    na paththakin gaththuwa thiyenawa, oya palam ehema awul yana thanwala, pansa wage ain krann bari than magarinna thiyena widiyakata gannawa.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඒ කියන්නේ ගෙයක් හදද්දි අර වීදී රේඛාවට ඇතුලත් නොවන පරිදි ගේ සෑදිය යුතුයි! එහෙම ද?
    මධ්‍ය රේඛාවේ සිට මීටර් 15ක් තියන්න ඕන ඉඩ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,487
    113
    Colombo, Sri Lanka
    පාරවල් පළල් කරනකොට සමහර කලින් තිබුණු පොඩි වංගු කෙලින් කරලා හදනවා. එතකොට මද්‍ය රෙකාවේ වෙනසක් ඇති වෙනවා. ඒ වෙලාවට නම් ඉතින් ඔකේ වෙනසක් වෙයි
     
    • Like
    Reactions: Yin And Yang

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,082
    1
    61,270
    113
    Mother Earth
    එතකොට දෙපැත්තෙන්ම කැඩුවොත් දෙපැත්තේම ගෙවල් වලට වන්දි දෙන්න එපැයි බන්. 🤷🏻‍♂️

    @AnuradhaRa උඹ the sixth sense movie එක බලලා තියේද? මරු බන්. සුපිරි 🙂
    ------ Post added on Jun 22, 2025 at 7:36 PM

    මම දැන් මේ බලන ගමන් 2වෙනි පාර. 🤷🏻‍♂️
    ------ Post added on Jun 22, 2025 at 7:36 PM
     
    AnuradhaRa

    Well-known member
  • එතකොට දෙපැත්තෙන්ම කැඩුවොත් දෙපැත්තේම ගෙවල් වලට වන්දි දෙන්න එපැයි බන්. 🤷🏻‍♂️

    @AnuradhaRa උඹ the sixth sense movie එක බලලා තියේද? මරු බන්. සුපිරි 🙂
    ------ Post added on Jun 22, 2025 at 7:36 PM

    මම දැන් මේ බලන ගමන් 2වෙනි පාර. 🤷🏻‍♂️
    ------ Post added on Jun 22, 2025 at 7:36 PM
    හරි බලන්නං
    1899 බලල ඉවරයි
    ආයෙ දෙවෙනි සීසන් එකක් එන්නෙ නෑලු නේද

    මට ගොඩක්ම ආස හිතුණෙ
    අත්භූත විදියට මුහුදෙ යන නැව නිසා.. ඒ අදුරු ගතියයි පට්ට
     
    • Love
    Reactions: Candid-B