නිකං බොරුවට airport හදපු එකට මහින්දව හිරේ
නිකං බොරුවට airport හදපු එකට අනිවාර්යෙන්ම MR ව FCID සහ අර ජනධිපති දුෂණ ද මොකද්ද කොමිසමටයි ගෙන්නන්නම ඕනේ. ගෙනත් එක දිගට පැය 10 වත් ප්රශ්න කරන්න ඕනේ අනිවාර්යෙන්ම. නැත්නම් යසට ඉන්දියාවට යන්න තිබුණ සල්ලි ටික නේද මේ ? ඕකනේ ජන 8 දුන්නේ වැඩේ සිංහල ගොන්නු ටිකත් එකතු කරගෙනම.......
මහින්දව දාන්න ඕනි හිරේ මේවා මේ වගේ කලට…නැද්ද හා ?
මහින්දව දාන්න ඕනි හිරේ මේවා මේ වගේ කලට…නැද්ද හා ?



