නිකං_CD_ආවා

කළු පූසා;12397236 said:
අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා මරු ඩයල් එකක්! Internet ගත්තු දවසේ ඉඳන් සඟරා/DVD ගෙන්නනවා තොග පිටින්. කැත සීන් එක කියන්නෙ ඌට ඉංග්‍රීසි අකුරක්වත් බැහැ. ඇඩ් එකට ගන්නවා තියෙන සේරම!:P
උබ බලපිටියේ නෙවි නේ:eek::P
 
thushana

Well-known member
  • Jun 19, 2010
    10,319
    6,168
    113
    බුදු අම්මේ මට මැරෙන්න හිනා යකෝකෝකෝ:lol::lol::lol::lol::lol::lol: paw mu he he.
     
    කළු පූසා;12397285 said:
    උඹ කොහොමද බන් දැන ගත්තෙ? යකෝ මගේ IP එක තොපිට පේනවද?:angry::angry:
    නෑ බන් අපේ යාලුවත් එහෙ උබ මෙය ගැන ද දන්නේ නෑ කිව්වේ :dull::P
    EHDEHD
    user_online.gif

    Senior Member
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචං මට ආපු හොදම වගේම වටිනාම නොමිලේ ආපු දේ තමයි අද මේ ආවේ ...
    උදේ පාන්දර හැමදාම එන පොස්ට් අංකල් අද මචං කොල කෑල්ලක් දීල ගියා. ඒකේ තිබුණේ ඔබගේ නමට පාර්සලයක් ඈත.. ඈවිත් ගන්න කියල.. හැරෙන තැපෑලෙන් කොල්ල පෝස්ට් ඔපීස් එකේ... මම බැලුව මොකක්ද යකෝ මෙච්චර මේ පියුම් අංකල්ටත් උස්සන් එන්න බැරිය කියන පාර්සලේ කියල... අප්පට සිරි හරිනේ... මෙන්න මේකනේ බං පාර්සලේ...

    1f7h34.jpg

    පියුම් ට් තියා මටත් උස්සගන්න බෑ.. පට්ට බරයි... සෙල්ලංද කොල්ලෝ CD 130 පිස්සු හැදේ.. මම ටක් ගාලා ඒකත් උස්සන් ගෙදර ආපි

    5xpsw1.jpg

    ඔන්න ඉතිං කටවල් ඈරං බලං හිටියට වැඩක් නෑ දෙන්නෑ එකක් වත් උඹලට නං ... හොදේ
    110iy4h.jpg

    ආවේ කොහොන්ද කින්ද මන්ද කවද්ද ඕඩර් කලේ කියලනං මතක නෑ.. ඒත යාන්තම් වගේ මතකයි ආතල් එකට එක පාරක් ඔය වගේ CD වගයක් ඉල්ලුව ආතල් එකට මං Quantity එක 50 ල 60 වගේ ඉල්ලුම් කරා. මේ අනිවා ඒක තමයි ...

    දැං ඉතිං මේව මං කන්නෙයි.. තියෙන්නෙත් මොකක්ද මේ දුම්බීම නවත්තන්න කියල වගේ මොකක් හරි සම්බන්ධ දෙයක් තමයි... යකෝ Original DVD බං පිස්සු හැදේ ...

    ඔන්න අනිත් පින්තූර කෑලි ටිකත් දැම්ම... මම හිතුවේ ඈත්තටම ඊබේ එකේ මොකක් හරි හුට පටයක්ද කියල ...

    pu2i8.jpg

    ඈත්තටම බං මුන්ට පිස්සුද අපට මෙහෙම නිකන් එවන්නෙ

    oiuhhz.jpg

    2zt8r2w.jpg

    35aqdso.jpg

    fz53q8.jpg

    ඔන්න අපි බඩු ආපු ගමන්ම පෙන්නුව හොදේ ... මේ දැං ඕක ආව විතරයි..

    Last edited by EHDEHD; Today at 01:07 PM. ආයෙත් වීර ක්‍රියාව දාල.. :lol: :lol:

    Rep + :rofl:
     
    Mar 24, 2012
    121
    5
    0
    නෑ බන් අපේ යාලුවත් එහෙ උබ මෙය ගැන ද දන්නේ නෑ කිව්වේ :dull::P
    EHDEHD
    user_online.gif

    Senior Member
    මු නෙමෙයි වෙන්න ඇති බන්! මම කියන එකා English අකුරක්වත් බැරි එකෙක්.. උගේ මොළේට දෙයක් වැටෙන්න නම් 100 සැරයක් විතර කියන්න ඕන. උඹ හිතපන් මොකක් හරි පොඩි සයිට් එකක Register වෙන්නත් ප්‍රශ්න 100ක් අහනවා කිව්වම තත්වෙ:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනවද මචෝ දැන් ඔයටිකට කරන්න හිතන් ඉන්නේ..
    ඕකෙන් ප්‍රයෝජනවත් දෙයක් කරන්න පුළුවන් නම් බොහොම වටිනවා මචං..
    ජය..!
     
    Mar 24, 2012
    121
    5
    0
    තියෙන්නෙත් මොකක්ද මේ දුම්බීම නවත්තන්න කියල වගේ මොකක් හරි සම්බන්ධ දෙයක් තමයි...

    ඉතින් දාලා බලපන්කෝ තියෙන එක! දාලා බලලා අපිටත් කියපන් තියෙන එක:)
     
    මචං මට ආපු හොදම වගේම වටිනාම නොමිලේ ආපු දේ තමයි අද මේ ආවේ ...
    උදේ පාන්දර හැමදාම එන පොස්ට් අංකල් අද මචං කොල කෑල්ලක් දීල ගියා. ඒකේ තිබුණේ ඔබගේ නමට පාර්සලයක් ඈත.. ඈවිත් ගන්න කියල.. හැරෙන තැපෑලෙන් කොල්ල පෝස්ට් ඔපීස් එකේ... මම බැලුව මොකක්ද යකෝ මෙච්චර මේ පියුම් අංකල්ටත් උස්සන් එන්න බැරිය කියන පාර්සලේ කියල... අප්පට සිරි හරිනේ... මෙන්න මේකනේ බං පාර්සලේ...

    1f7h34.jpg

    පියුම් ට් තියා මටත් උස්සගන්න බෑ.. පට්ට බරයි... සෙල්ලංද කොල්ලෝ CD 130 පිස්සු හැදේ.. මම ටක් ගාලා ඒකත් උස්සන් ගෙදර ආපි

    5xpsw1.jpg

    ඔන්න ඉතිං කටවල් ඈරං බලං හිටියට වැඩක් නෑ දෙන්නෑ එකක් වත් උඹලට නං ... හොදේ
    110iy4h.jpg

    ආවේ කොහොන්ද කින්ද මන්ද කවද්ද ඕඩර් කලේ කියලනං මතක නෑ.. ඒත යාන්තම් වගේ මතකයි ආතල් එකට එක පාරක් ඔය වගේ CD වගයක් ඉල්ලුව ආතල් එකට මං Quantity එක 50 ල 60 වගේ ඉල්ලුම් කරා. මේ අනිවා ඒක තමයි ...

    දැං ඉතිං මේව මං කන්නෙයි.. තියෙන්නෙත් මොකක්ද මේ දුම්බීම නවත්තන්න කියල වගේ මොකක් හරි සම්බන්ධ දෙයක් තමයි... යකෝ Original DVD බං පිස්සු හැදේ ...

    ඔන්න අනිත් පින්තූර කෑලි ටිකත් දැම්ම... මම හිතුවේ ඈත්තටම ඊබේ එකේ මොකක් හරි හුට පටයක්ද කියල ...

    pu2i8.jpg

    ඈත්තටම බං මුන්ට පිස්සුද අපට මෙහෙම නිකන් එවන්නෙ

    oiuhhz.jpg

    2zt8r2w.jpg

    35aqdso.jpg

    fz53q8.jpg

    ඔන්න අපි බඩු ආපු ගමන්ම පෙන්නුව හොදේ ... මේ දැං ඕක ආව විතරයි..
    ඈත්තටම බං මුන්ට පිස්සුද අපට මෙහෙම නිකන් එවන්නෙ
    මුන්ට නෙවි බූරුවෝ තොට පිස්සු.දැන් පුතේ fun නෙවි තෝව කන්න හිතෙන්නේ .තෝ වගේ පොල් බූරුවෝ නිසා තමා ලංකාවට ebay එකෙන් තව තව site වලින් එන්න එන්නම banned වෙන්නේ ගොන් වස්සෝ උබ අඩු ගැනේ දන්නවද ඔය CD වල තියෙන්නේ මොනවද කියල වත් .ඔය වගේ package එකක් shipping කරන්න දරන වියදම වත් .යකෝ අපි සිංහලු වෙලා වැඩියෙන් කරන්නේ සුද්දනට බැන බැන ඉන්න එක උන් ඔය වගේ හොද වැඩක් කරාම තොපි වගේ ගොන් පැටව් කරන්නේ මේ වගේ වැඩ .දැන් ඔය CD ටික විසි කරලා case ටික විකුණලා වස බෝතලයක් බීපන් .අඩුම ගානේ ඔය ටිකෙන් වැඩක් ඇති දෙයක් කරපන් වැඩක් තියෙන උන්ට දීල පිනක් කරගනින් ලබන ආත්මේ වත් මොලේ ඇතිව උපදින්න
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මුන්ට නෙවි බූරුවෝ තොට පිස්සු.දැන් පුතේ fun නෙවි තෝව කන්න හිතෙන්නේ .තෝ වගේ පොල් බූරුවෝ නිසා තමා ලංකාවට ebay එකෙන් තව තව site වලින් එන්න එන්නම banned වෙන්නේ ගොන් වස්සෝ උබ අඩු ගැනේ දන්නවද ඔය CD වල තියෙන්නේ මොනවද කියල වත් .ඔය වගේ package එකක් shipping කරන්න දරන වියදම වත් .යකෝ අපි සිංහලු වෙලා වැඩියෙන් කරන්නේ සුද්දනට බැන බැන ඉන්න එක උන් ඔය වගේ හොද වැඩක් කරාම තොපි වගේ ගොන් පැටව් කරන්නේ මේ වගේ වැඩ .දැන් ඔය CD ටික විසි කරලා case ටික විකුණලා වස බෝතලයක් බීපන් .

    "අඩුම ගානේ ඔය ටිකෙන් වැඩක් ඇති දෙයක් කරපන් වැඩක් තියෙන උන්ට දීල පිනක් කරගනින් ලබන ආත්මේ වත් මොලේ ඇතිව උපදින්න"

    :yes: අනිවා..
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මුන්ට නෙවි බූරුවෝ තොට පිස්සු.දැන් පුතේ fun නෙවි තෝව කන්න හිතෙන්නේ .තෝ වගේ පොල් බූරුවෝ නිසා තමා ලංකාවට ebay එකෙන් තව තව site වලින් එන්න එන්නම banned වෙන්නේ ගොන් වස්සෝ උබ අඩු ගැනේ දන්නවද ඔය CD වල තියෙන්නේ මොනවද කියල වත් .ඔය වගේ package එකක් shipping කරන්න දරන වියදම වත් .යකෝ අපි සිංහලු වෙලා වැඩියෙන් කරන්නේ සුද්දනට බැන බැන ඉන්න එක උන් ඔය වගේ හොද වැඩක් කරාම තොපි වගේ ගොන් පැටව් කරන්නේ මේ වගේ වැඩ .දැන් ඔය CD ටික විසි කරලා case ටික විකුණලා වස බෝතලයක් බීපන් .අඩුම ගානේ ඔය ටිකෙන් වැඩක් ඇති දෙයක් කරපන් වැඩක් තියෙන උන්ට දීල පිනක් කරගනින් ලබන ආත්මේ වත් මොලේ ඇතිව උපදින්න

    :yes: siraawatama
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    දැන් ඉතින් නිව්සැනසිල්ලේ ඔය සිඩ් ඔක්කොම ටික බලලා...දුම්බොන එවුන් ටිකක් හොයාගෙන උන්ට පන්තියක්වත් කරපන්..හොද ගානක් හොයාගත හැකි..:yes::P
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    කමුද මේකත්, කැරි කුපාඩිකම, කුණු කන්දල්, ගූ 7යි, නොදකින් පෙරේතයා, පෙත්තා බයි කෑවා, බාර ගනු ලැබේ, මෙලෝ රහක් නැති thread, සුපුරුදු ගොන්කම, හෙළ කන්නා, 100% තණ්හාව, balapitiye anathaya, ehd epic fail, ehdehd hora, gon athal, wedakata nathi cds
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මුන්ට නෙවි බූරුවෝ තොට පිස්සු.දැන් පුතේ fun නෙවි තෝව කන්න හිතෙන්නේ .තෝ වගේ පොල් බූරුවෝ නිසා තමා ලංකාවට ebay එකෙන් තව තව site වලින් එන්න එන්නම banned වෙන්නේ ගොන් වස්සෝ උබ අඩු ගැනේ දන්නවද ඔය CD වල තියෙන්නේ මොනවද කියල වත් .ඔය වගේ package එකක් shipping කරන්න දරන වියදම වත් .යකෝ අපි සිංහලු වෙලා වැඩියෙන් කරන්නේ සුද්දනට බැන බැන ඉන්න එක උන් ඔය වගේ හොද වැඩක් කරාම තොපි වගේ ගොන් පැටව් කරන්නේ මේ වගේ වැඩ .දැන් ඔය CD ටික විසි කරලා case ටික විකුණලා වස බෝතලයක් බීපන් .අඩුම ගානේ ඔය ටිකෙන් වැඩක් ඇති දෙයක් කරපන් වැඩක් තියෙන උන්ට දීල පිනක් කරගනින් ලබන ආත්මේ වත් මොලේ ඇතිව උපදින්න

    :yes::yes::yes::yes: aniwa
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    :angry: උඹට කොච්චර ආවත් ඇවිත් තියෙන්නෙ එකම දේ copies නෙ.
    12.gif
    ලැජ්ජ නැද්ද යකෝ තව ත්‍රේඩ් දාන්න? :rolleyes: අර නිකන් එවන දේවල් දාන ත්‍රේඩ් එකේ තිබිල වෙන්න ඇති උඹ ඕක ඕඩර් කරගන්න ඇත්තෙ. මමත් ඔය ත්‍රේඩ් එකට එනව යනව. ඒත් අදාල නැති, :no: මට වැඩකට නෑ කියල හිතෙන කිසි දෙයක් මම ගන්නෙ නෑ. :dull: මුල්ම කාලෙ නම් 1ක්, 2ක් ගත්ත නිකන් try කරල බලන්න එවනවද කියලා. :angry: ඒත් තෝ වගේ එකම එකෙන් 10, 15 ඕඩර් කලේ නෑ. මට උවමනා දෙයක් වුනත් ගත්තෙ එකයි. 2, 3ක් ගන්න පුළුවන් වුනත්, තව එකෙක්ට ගන්න තියෙන එක නෙ කියල හිතල.

    :growl: උඹට ඔය එවල තියෙන එක සීඩී එකක් ගානෙ කවුරුහරි වියදම් කරන්න එපායැ.
    12.gif
    ඕකට කෙටියෙන්ම කියන්නෙ තණ්හාව කියල. :no: ඔය සීඩී එකක් ලැබිය යුතු අය ඇති ඕන තරම්, ඕවට ඇබ්බැහි වෙලා ඒකෙන් අයින් වෙන්න ට්‍රයි කරන.
    12.gif
    ඒ කෙනෙක්ට දෙන්න තිබ්බ තමයි තෝ ඔය නිකන් වැඩකට නැතුව ගත්තෙ. :yes: අනිවා තොට ඒ පව ගෙවන්න වෙයි. :growl: දැන් සීඩී ටික අයින් කරල ප්ලාස්ටික් කේස් ටිකවත් අරන් සැනසියන් අනාතයා.. :angry: කවදහරි අහක දාන පාන් රොඩ්ඩක්වත් කන්න නැතුවාම මතක් කරගනින් ඔය දේවල්. :no: තොට රෙප් - දුන්නට වැඩක් නෑ.
    12.gif
    උඹ නම් උපරිම චා ඩයල් එකක් එළකිරියෙ ඉන්න.

    කමුද මේකත්, කැරි කුපාඩිකම, කුණු කන්දල්, ගූ 7යි, නොදකින් පෙරේතයා, පෙත්තා බයි කෑවා, බාර ගනු ලැබේ, මෙලෝ රහක් නැති thread, සුපුරුදු ගොන්කම, හෙළ කන්නා, 100% තණ්හාව, balapitiye anathaya, ehd epic fail, ehdehd hora, gon athal, wedakata nathi cds

    දැන් ඉතින් නිව්සැනසිල්ලේ ඔය සිඩ් ඔක්කොම ටික බලලා...දුම්බොන එවුන් ටිකක් හොයාගෙන උන්ට පන්තියක්වත් කරපන්..හොද ගානක් හොයාගත හැකි..:yes::P

    මුන්ට නෙවි බූරුවෝ තොට පිස්සු.දැන් පුතේ fun නෙවි තෝව කන්න හිතෙන්නේ .තෝ වගේ පොල් බූරුවෝ නිසා තමා ලංකාවට ebay එකෙන් තව තව site වලින් එන්න එන්නම banned වෙන්නේ ගොන් වස්සෝ උබ අඩු ගැනේ දන්නවද ඔය CD වල තියෙන්නේ මොනවද කියල වත් .ඔය වගේ package එකක් shipping කරන්න දරන වියදම වත් .යකෝ අපි සිංහලු වෙලා වැඩියෙන් කරන්නේ සුද්දනට බැන බැන ඉන්න එක උන් ඔය වගේ හොද වැඩක් කරාම තොපි වගේ ගොන් පැටව් කරන්නේ මේ වගේ වැඩ .දැන් ඔය CD ටික විසි කරලා case ටික විකුණලා වස බෝතලයක් බීපන් .අඩුම ගානේ ඔය ටිකෙන් වැඩක් ඇති දෙයක් කරපන් වැඩක් තියෙන උන්ට දීල පිනක් කරගනින් ලබන ආත්මේ වත් මොලේ ඇතිව උපදින්න

    Thank You මචංලා මම ගොඩක් උඹලා ගැන පැහැදිලි ඉන්නේ
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඔන්න ඉතිං කටවල් ඈරං බලං හිටියට වැඩක් නෑ දෙන්නෑ එකක් වත් උඹලට නං ... හොදේ
    මම නම් නිකං දුන්නත් ගන්නෙ නැ බං:lol::lol::lol: