නිකන් ඉඳන් අමතර ආදායමක්...

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    නිකන් ඉඳන් අමතර ආදායමක්...

    මුලින්ම කියන්න ඕනි මේක බොරුවක් නෙවෙයි. ගොඩක් අය නම් මේක දන්නව ඇති...

    මේක Software එකක් ඒක අපේ Computer එකට Install කලාම අපි එක Open කරලා තියන විට අපිට සල්ලි ගෙවනවා. ඕගොල්ලො බලයි ඇයි මේ නිකන් සල්ලි දෙන්නෙ ඇයි කියලා. නිකන් නෙවෙයි, මේක America වල Company එකක් මේගොල්ලො Software Develop කරනවා. එකට Servers භාවිතා කරනවට වඩා මේ ක්‍රමය ලාබදායි. ඒකට අපි Software එක Open කරලා තත්පර 8 කට $0.001ක් ගෙවනවා. ඒ කියන්නේ දවසට $1.0.3ක්. මේ Software එක Run කරනවට machine එක slow වෙන්නේ නෑ. මේකෙන් use කරන්නේ processor එකෙන් 1% තරම් පොඩි ප්‍රමණයක් විතරයි. Data වැයවෙන්නෙත් දවසටම 1MB to 2MB විතරයි. මේකෙ තවත් වාසියක් තමයි, 1$ ක් සම්පූර්ණ උනාම අපිට සල්ලි ගන්න පුලුවන්. PayZa හරහා සල්ලි අපේ බැංකු ගිණුමටම ගන්න පුලුවන්..

    සම්බන්ධ වෙන්න කැමති අය click this link
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions



    digital-generation2-290x150.png


    gPuCpCR.png


    https://coingeneration.com/
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දවසට USD1.03 ක් ඇයි බන් මේ විදියට නහින්නේ.. කුපාඩි ආන්ඩුවේ කරන්ට් බිල දවසට අඩු කරපුවම ඩොලර් බාගයක් විතර ඇති.. අපි තුන් වෙනි ලොකෙ රටක් එක ඇත්ත, ඒත් මෙච්චර කුජීත නැ බන්..
     

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    දවසට USD1.03 ක් ඇයි බන් මේ විදියට නහින්නේ.. කුපාඩි ආන්ඩුවේ කරන්ට් බිල දවසට අඩු කරපුවම ඩොලර් බාගයක් විතර ඇති.. අපි තුන් වෙනි ලොකෙ රටක් එක ඇත්ත, ඒත් මෙච්චර කුජීත නැ බන්..

    නිකන් හිටියොත් ඒ ටිකත් නැහැනේ බං... :P:P
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මචන් අපේ කොම්පුටරේ ඩේට ආරක්ෂිතද ?