නිකන් දෙන්නෙ - ඕන්නන් ගන්න

Trojan hourse

Active member
  • Oct 18, 2011
    413
    74
    28
    නිකන් දෙන්නෙ - ඕන්නන් ගන්න

    ජනවාරි මාසෙ මාර්කට් එකට එන අලුත් කරන්සි එකක් තියෙනව Sphere SAT කියලා. මේ දවස් වල Register වෙන අයට Free ඩොලර් 5 ක coin දෙනව.

    රෙජිස්ටෙර් වෙලා ඊමේල් එක confirm කන්ෆර්ම් කරලා ගන්න.
    ඔයාට SAT 100 ලැබෙනව.. සමහර විට බිට්කොයින් වගේ වඩි උනොත් ගොඩ තමයි...

    1 Bitcoin = $13870 = Rs. 2,122,110
    දැන් මෙහෙම උනාට ඉස්සර බිට් කොයින් එකත් ගොඩක් අඩුයි.

    මෙන්න වෙබ් එක -
    https://sphere.social

    SAT coin 20ක් = $1
    SAT coin එකක වටින කම = $0.05
    ඔය $0.05 වටිනා කම ටික ටික වැඩි වෙනවා...කාලයක් යනකොට..

    සමහරවිට 1SAT = $1 .....$100 ....$1000 වගේ වැඩි වෙන්නත් පුලුවන්..

    එහෙම උනොත් ගොඩ..

    අනික ජනවාරි 20 වෙනකන් විතරයි ෆ්‍රී දෙන්නෙ..

    කොයින් මාකට් එක ගැන මෙතනින් බලන්න -
    https://coinmarketcap.com/tokens/views/all/