නිකමට මතක් උනේ...

Nalindap

Junior member
  • Jan 22, 2008
    64
    8
    8
    නිකමට මතක් උනේ...

    කෝ බන් අර අනාගතේ ගැන කියන අපේ ජ්‍යෝතිෂය ගැන පම්පෝරි ගහන සෙට් එක... උන්ට ජනාධිපතිට හම්බෙන චන්ද ගාන විතරද පෙන්නේ...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Poddak idapan okkoma ivara unata passe
    Science,buddhaga,media report,okkoma kavalam
    Karala Hoda vishleahanayak devi
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    කෝ බන් අර අනාගතේ ගැන කියන අපේ ජ්‍යෝතිෂය ගැන පම්පෝරි ගහන සෙට් එක... උන්ට ජනාධිපතිට හම්බෙන චන්ද ගාන විතරද පෙන්නේ...

    ado sirawatama man ekak danna hitanakotama uba demma...attata ko bun un..ude pandara enawa machan channel walata ada dawasa obata mehemai arehemai mehema karanna epa ada obata hoda ne.....ko yako unta ada dawase apita kohomada kiyala oya taram penawanam ai bun ude pandara kiyanna tibunane ada oba palli yanna epa bomba pipirenawa kiyala....eka unta penila neddda bun
     
    ඒකනෙ බන් මටත් මේ මතක් උනේ මුන්වත් පුපුරලද නැත්තන් කියන්න කතාවක් ලියනවද දන්නෑ නේද බන්...
    නිකන් මේ වගේ... මන් දැනන් උන්න ජාතික ආරක්ෂාවට බාදාවක් වෙයි කියල කිවුවෙ නෑ වගේ එකක්... lol බන් මුන්ට ගහන්න ඔන බූවල්ලට රී**....
     
    Nalindap

    Junior member
  • Jan 22, 2008
    64
    8
    8
    මීට පස්සේ අනාගතේ ගැන බලාගන්න ඕනේ නං හරීන්ගේ තාත්තා හම්බෙන්න :yes:

    ඒකත් ඇත්තනෙ පොඩියට කැටයක් එකතු කරල දේවාල පොඩ්ඩක් හදල දෙන්න සහයෝගයක් දෙන්න බලමුද බන්
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    ඒකනෙ බන් මටත් මේ මතක් උනේ මුන්වත් පුපුරලද නැත්තන් කියන්න කතාවක් ලියනවද දන්නෑ නේද බන්...
    නිකන් මේ වගේ... මන් දැනන් උන්න ජාතික ආරක්ෂාවට බාදාවක් වෙයි කියල කිවුවෙ නෑ වගේ එකක්... lol බන් මුන්ට ගහන්න ඔන බූවල්ලට රී**....

    aniwa..ehema nettan kiyai machan awilla man samanyen deshapalanika dewal pilibadawa anawaki kiyanne ne kiyala bun