කෝ බන් අර අනාගතේ ගැන කියන අපේ ජ්‍යෝතිෂය ගැන පම්පෝරි ගහන සෙට් එක... උන්ට ජනාධිපතිට හම්බෙන චන්ද ගාන විතරද පෙන්නේ...
ado sirawatama man ekak danna hitanakotama uba demma...attata ko bun un..ude pandara enawa machan channel walata ada dawasa obata mehemai arehemai mehema karanna epa ada obata hoda ne.....ko yako unta ada dawase apita kohomada kiyala oya taram penawanam ai bun ude pandara kiyanna tibunane ada oba palli yanna epa bomba pipirenawa kiyala....eka unta penila neddda bun
මීට පස්සේ අනාගතේ ගැන බලාගන්න ඕනේ නං හරීන්ගේ තාත්තා හම්බෙන්න![]()
ඒකනෙ බන් මටත් මේ මතක් උනේ මුන්වත් පුපුරලද නැත්තන් කියන්න කතාවක් ලියනවද දන්නෑ නේද බන්...
නිකන් මේ වගේ... මන් දැනන් උන්න ජාතික ආරක්ෂාවට බාදාවක් වෙයි කියල කිවුවෙ නෑ වගේ එකක්... lol බන් මුන්ට ගහන්න ඔන බූවල්ලට රී**....
උන්ට වඩා හොඳට හරීන්ගේ තාත්තා දන්නවා
මීට පස්සේ අනාගතේ ගැන බලාගන්න ඕනේ නං හරීන්ගේ තාත්තා හම්බෙන්න![]()

