~~~නිකමට ලියු කවිය (ගමන)~~~

ISee

Member
Aug 25, 2011
3
1
0
නියම කවියක් මචන්.
ගොඩ දවසකින් මෙතනදි ඔය වගේ කවියක් දැක්කේ :yes::yes:
දිගටම ලියමු :D

උඹෙ මචන්ට තවත් කොපී පේස්ට් කරන්ට කියපන් මේ වගෙ කවි, වෙන අයගෙන්.:eek::eek::eek::eek::no:. Search the internet and see (if you know how).
 

ISee

Member
Aug 25, 2011
3
1
0
සින්හබාහු;10855423 said:
මම එකවුන්ට් එකට ලොග් වුනේම මේකට කමෙන්ට් එකක් දාන්න... :baffled:
එච්චරටම සිරා කවි පෙල... :love::love:
මචන් දිගටම ලියහන්... ;);)
හොද ප්‍රතිභාවක් පෙන්නනවා :P:P

අපරාදෙ සින්හබාහු ඔයා ලොග් උනේ, මේක හොරකම් කරපු කවියක්. මූ කොපි පේස්ට් කරලා. ලැජ්ජ නැතිව තෑන්ක් යූ කියලත් කියනව.
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෝ මේක පට්ට හොර කවියක්නෙ... මූ මෙච්චර හොරෙක්ද බන්..හොරකන් කරල ඒක අඩුම ගානේ වැරැද්දක් විදිහට පිලිගන්නවනන් ඒත් කමක් නැහැ. මූ නම් පට්ට චා ඩයල් එකක්..
    පල කවි හොරා:angry::angry:
     

    Freestyle Rap

    Member
    Sep 14, 2011
    149
    19
    0
    ;
    අපෝ මේක පට්ට හොර කවියක්නෙ... මූ මෙච්චර හොරෙක්ද බන්..හොරකන් කරල ඒක අඩුම ගානේ වැරැද්දක් විදිහට පිලිගන්නවනන් ඒත් කමක් නැහැ. මූ නම් පට්ට චා ඩයල් එකක්..
    පල කවි හොරා:angry::angry:

    :shocked::shocked:

    මේක ක්ලෝස් කරන්න කියලා ටින් ටින්ටත් කියලා :lol: