නිකමට හිතලා බලන්න සහෝදරවරුනි

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,359
    15,631
    113
    1903 දී first air-plane එක යවනවා.
    ඊට පස්සේ අවුරුදු 66 කින් 1969 දී උන් හඳට ගොඩ බහිනවා.

    අපිට කතරගමට රේල්පාර හදන්න අවුරුදු 73 ක් ගියා.


    :-(:-(:-(:-(:-(
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    අපිට පට්ට ඉතිහාසයක් තියෙනවා, අපි ගියේ දඬු මොණරෙන්... කියලා පංපෝරි ගහනවා මිසක් අනාගතේ කොහොමද ඉන්නේ කියලා හිතන්නෙ නෑනේ 🤷‍♂️
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    අපිට පට්ට ඉතිහාසයක් තියෙනවා, අපි ගියේ දඬු මොණරෙන්... කියලා පංපෝරි ගහනවා මිසක් අනාගතේ කොහොමද ඉන්නේ කියලා හිතන්නෙ නෑනේ 🤷‍♂️
    anagathe wanda karalama dammanawalu corona walin sir ekane suddu gennagena ratema spread karawanna dangalanne...
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Suddo kakki karana kale Apita Dandu Monara hitiya, Ravana hitiya, sigiriya thibba. thawa monwada umbata one?


    yimg_St3Spg.jpg
     
    Last edited:
    • Haha
    Reactions: JokerFan and jaathi

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    1903 දී first air-plane එක යවනවා.
    ඊට පස්සේ අවුරුදු 66 කින් 1969 දී උන් හඳට ගොඩ බහිනවා.

    අපිට කතරගමට රේල්පාර හදන්න අවුරුදු 73 ක් ගියා.


    :-(:-(:-(:-(:-(
    lol that's coz Sri Lankans are best at complaining not working
    Welfare state belief amonst people is the biggest issue
    Also SL people are afraid of competition keeping the country closed from competition is the biggest curse in our modern time
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    1903 දී first air-plane එක යවනවා.
    ඊට පස්සේ අවුරුදු 66 කින් 1969 දී උන් හඳට ගොඩ බහිනවා.

    අපිට කතරගමට රේල්පාර හදන්න අවුරුදු 73 ක් ගියා.


    :-(:-(:-(:-(:-(

    සුද්ද කැලේ රෙද්දි තමා අපි ගුවනින් ගියෙ බ්‍රෝ
    අපේ පුස්කොල පොත් හොකම් කරං ගිහිල්ල ඒවල දැනුමෙන් තමා සුද්ද දියුනු උනේ
    කලවම් ජාන ඔයාට තියෙන්නෙ
    බයෝ ස කෙනෙක් කියන විඩිහට
     
    • Haha
    Reactions: xVOLDYx

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    රයිට් සහෝදරයෝ හබල් ගගා උඩින් යන්න අවරුදු දහස් ගානකට කලින් හෙළයෝ වෙනත් රටවල් වලට ගුවනින් ගියේ
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    1903 දී first air-plane එක යවනවා.
    ඊට පස්සේ අවුරුදු 66 කින් 1969 දී උන් හඳට ගොඩ බහිනවා.

    අපිට කතරගමට රේල්පාර හදන්න අවුරුදු 73 ක් ගියා.


    :-(:-(:-(:-(:-(
    මිලියන 330ක් මිනිස්සු ඉන්න දියුණු රටක innovation වලට කරන්න පුළුවන් investment එක ගොඩක් වැඩියි සාමාන්යෙන් පොඩි රටකට වඩා. අපි බලන්න ඕනේ innovation වලින් උන්ව පරද්දන්න නෙවේ. අපි බලන්න ඕනේ අපිට පුළුවන් පැත්තෙන් දියුණු වෙන්න. දැන් උන් හඳට rocket ඇරියා සිංගප්පුරුවේ උන් ඇරියේ නෑ. එහෙම උනාට average singapore එකෙක්ට තියෙන සල්ලි US එකෙක්ට නෑනේ.

    නිදහසෙන් පස්සේ අපේ රට අවුරුදු කීයක් ප්‍රශ්න නැතුව තිබුනද? 1956දී ජාතිවාදී දෙමල කුලවාදින් ටිකක් ඇවිස්සුවා කේස් එකක් අඩු කුලේ උන්ට ඡන්ද අයිතිය දුන්නා කියලා. ඊට පස්සේ 71 කැරැල්ල පටන් ගත්තා, 76 අර කුලවාදී කේස් එකේ ප්‍රතිපලයක් විදියට යුද්ධයක් පටන් ගත්තා, 83 කළු ජූලිය පටන් ගත්තා, 88/89 ආයේ දකුණේ කැරැල්ලක් පටන් ගත්තා. 90 දශකය, 2000 දශකය දෙකම යුද්දෙටම විනාස උනා. වැඩේ කියන්නේ ඔය ප්‍රශ්න පටන් ගත්ත පක්ෂවල එවුන්ම තමා දැන් ඇවිත් කියවන්නේ අවුරුදු 71ක් දේශපාලකයෝ රට කෑවේ කොහොමද කියලා.

    ජපානේ 1945 ඉඳන් එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ, දකුණු කොරියාවේ 1953 ඉඳන් එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ, චිනේ 1950 ඉඳන් එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ, සිංගප්පුරුවේ 1953 ඉඳන් එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ. දියුණු වෙච්චි හැම රටක්ම අවුරුදු 30,40ක්වත් එක දිගට යුද්ධ අභ්‍යන්තර කෝලහාල නොවී තිබිලා තියෙනවා.