1903 දී first air-plane එක යවනවා.
ඊට පස්සේ අවුරුදු 66 කින් 1969 දී උන් හඳට ගොඩ බහිනවා.
අපිට කතරගමට රේල්පාර හදන්න අවුරුදු 73 ක් ගියා.

ඊට පස්සේ අවුරුදු 66 කින් 1969 දී උන් හඳට ගොඩ බහිනවා.
අපිට කතරගමට රේල්පාර හදන්න අවුරුදු 73 ක් ගියා.
අපිටත් හදට යන්න පුලුවන් නීතී තදයිනේ
anagathe wanda karalama dammanawalu corona walin sir ekane suddu gennagena ratema spread karawanna dangalanne...අපිට පට්ට ඉතිහාසයක් තියෙනවා, අපි ගියේ දඬු මොණරෙන්... කියලා පංපෝරි ගහනවා මිසක් අනාගතේ කොහොමද ඉන්නේ කියලා හිතන්නෙ නෑනේ![]()
lol that's coz Sri Lankans are best at complaining not working1903 දී first air-plane එක යවනවා.
ඊට පස්සේ අවුරුදු 66 කින් 1969 දී උන් හඳට ගොඩ බහිනවා.
අපිට කතරගමට රේල්පාර හදන්න අවුරුදු 73 ක් ගියා.
1903 දී first air-plane එක යවනවා.
ඊට පස්සේ අවුරුදු 66 කින් 1969 දී උන් හඳට ගොඩ බහිනවා.
අපිට කතරගමට රේල්පාර හදන්න අවුරුදු 73 ක් ගියා.
මිලියන 330ක් මිනිස්සු ඉන්න දියුණු රටක innovation වලට කරන්න පුළුවන් investment එක ගොඩක් වැඩියි සාමාන්යෙන් පොඩි රටකට වඩා. අපි බලන්න ඕනේ innovation වලින් උන්ව පරද්දන්න නෙවේ. අපි බලන්න ඕනේ අපිට පුළුවන් පැත්තෙන් දියුණු වෙන්න. දැන් උන් හඳට rocket ඇරියා සිංගප්පුරුවේ උන් ඇරියේ නෑ. එහෙම උනාට average singapore එකෙක්ට තියෙන සල්ලි US එකෙක්ට නෑනේ.1903 දී first air-plane එක යවනවා.
ඊට පස්සේ අවුරුදු 66 කින් 1969 දී උන් හඳට ගොඩ බහිනවා.
අපිට කතරගමට රේල්පාර හදන්න අවුරුදු 73 ක් ගියා.