නිකමට හිතල බැලුවම 18+++

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    නිකමට හිතල බැලුවම 18+++

    මචන්ලා මම මේක කියන්නේ නිකමට කල්පනා කරද්දී අපු අදහසක් ....
    නිකන් හිතපල්ලා අපි කොච්චර දත් බුරුසු,දත් බෙහෙත් ,රේසර්,පොඩි ක්‍රීම් ජාති,සැශේ පැකට ෂැම්පු ජෙල් ජාති..
    කොච්චර නම් පොලිතින් ප්ලාස්ටික් විසි කරලා දානවද..!!!
    ලංකාවේ හරි හමන් ප්ලාස්ටික් ප්‍රතිචක්රිකරණයක් නැහැනේ..!!
    මේ පොන්න දෙපාලකයෝන්ට මේවා කල්පාන වෙන්නේ නැද්ද බන්..
    මම නම් කියන්නේ මොන අම්මගේ කම්පැනි එකක් උනත් ප්‍රඩක්ට් එකක් ලංකාවේ වෙළදපලට දානවා නම් පාවිච්චි කරපු ඒ හැම දෙයක්ම ප්‍රච්ක්රිකරාය කරන ඒකකයක් එක්ක කම්පැනි පටන් ගන්නත් ඕනේ.. ඒ මිනිස්සු පාවිච්චි කරපු නොදිරන පල්ස්ටික් පොලිතින් වගේ දේවල් නැවත මිනිස්සුන්ගෙන්ම එකතු කරලා ප්‍රතිචක්‍රීකරණය කරන ඕනේ අනිවාර්ර්ය කරන නීතියක් දන්නා ඕනේ ..!!
    හිතපල්ලා තව ටික කාලෙකින් මේ දුපත මේවගෙන් වැහිලම යාවි..!!
    මේක කුණු ගොඩක් වෙයි.!!!

    sorry 18+ dammata
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකට තියෙන්නෙ ඒ කම්පැනි වලින්ම ඕව එකතු කරන ක්‍රමයක් හදන එක. උදාහරනෙකට දත් බුරුසුවක් වගේ එකක් පරණ එක දුන්නම රුපියල් ගානක් අඩු කරලා අලුත් එකක් ගන්න පුළුවන් වෙන්න. දත් බෙහෙත් ෂැම්පු බෝතල් එහෙමත් ඒ විදිහට පුළුවන්. ඉස්සර කැන්ඩොස් එකෙන් තිබ්බ චොකලට් කවර වලින් පවුලේ සෙට් එක එකතු කරලා ගිහින් දුන්නම තෑගී දෙන එකක්. අපි යද්දී පාරේ කුනුගොඩක තිබ්බත් අහුලගන්න පොරකනව, ඒ වගේ තිබ්බ නං හරි, කට්ටිය උනන්න්දු කරන්න.

    බීම බෝතල්, වතුර බෝතල් වගේ නං කෙලින්ම ගද්දි රුපියල් කියක් හරි වැඩිපුරඅරන් ආය රිටන් කරාම අර ගාන ගන්න පුළුවන් වෙන්න තියෙන්න ඕනේ. නැත්තන් අපේ උන් ඕව විසිකරනව ගානක් නැතුව. රුපියල් පහක් දහයක් වගේ අරන් හරියන්නෙත් නෑ කෙලින්ම රුපියල් සියක් විතර ගන්න ඕනේ.

    ඔය ලියන පෑන් උනත් තීන්ත දාන බටේ ඇරුනම අනිත් කෑලි ආය පාවිච්චි කරන්න පුළුවන් ලේසියෙන්ම. පෑන් වල කුරු වෙනම විකුනන්න තිබ්බ නං තීන්ත ඉවර උනාම කුර ගලවල අලුත් එකක් දාගන්න තිබ්බ, වියදමත් අඩුයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    dump-in-colombo1.jpg

    මෙගපොනිල්ස්​
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    ඕකට තියෙන්නෙ ඒ කම්පැනි වලින්ම ඕව එකතු කරන ක්‍රමයක් හදන එක. උදාහරනෙකට දත් බුරුසුවක් වගේ එකක් පරණ එක දුන්නම රුපියල් ගානක් අඩු කරලා අලුත් එකක් ගන්න පුළුවන් වෙන්න. දත් බෙහෙත් ෂැම්පු බෝතල් එහෙමත් ඒ විදිහට පුළුවන්. ඉස්සර කැන්ඩොස් එකෙන් තිබ්බ චොකලට් කවර වලින් පවුලේ සෙට් එක එකතු කරලා ගිහින් දුන්නම තෑගී දෙන එකක්. අපි යද්දී පාරේ කුනුගොඩක තිබ්බත් අහුලගන්න පොරකනව, ඒ වගේ තිබ්බ නං හරි, කට්ටිය උනන්න්දු කරන්න.

    බීම බෝතල්, වතුර බෝතල් වගේ නං කෙලින්ම ගද්දි රුපියල් කියක් හරි වැඩිපුරඅරන් ආය රිටන් කරාම අර ගාන ගන්න පුළුවන් වෙන්න තියෙන්න ඕනේ. නැත්තන් අපේ උන් ඕව විසිකරනව ගානක් නැතුව. රුපියල් පහක් දහයක් වගේ අරන් හරියන්නෙත් නෑ කෙලින්ම රුපියල් සියක් විතර ගන්න ඕනේ.

    ඔය ලියන පෑන් උනත් තීන්ත දාන බටේ ඇරුනම අනිත් කෑලි ආය පාවිච්චි කරන්න පුළුවන් ලේසියෙන්ම. පෑන් වල කුරු වෙනම විකුනන්න තිබ්බ නං තීන්ත ඉවර උනාම කුර ගලවල අලුත් එකක් දාගන්න තිබ්බ, වියදමත් අඩුයි.

    ඔය ටික තමයි ඉතිරියට ලියන්න හිට්යේ..
    කම්පනි විසින්ම ඒකකයක් දාල මේවා එකතු කරලා ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕනේ..ඒවාට ආයතන වලට වශය යන්ත්‍ර සුත්‍ර ගන්නවා නම් ඒවාට බදු නැති කරලා ආණ්ඩුව ඒ පැත්තෙන් සප් එක දෙන්න ඕනේ..
     
    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    හොඳ අදහසක්.. :yes::yes: ලංකාව ඇතුලේ කොච්චරක් දුරට සාර්ථකව ක්‍රියාත්මක වෙයිද කියන එකයි ගැටලුව..:oo::baffled::dull:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    මේ රටට හොදක් නොකරපු බලය අරන් මේ රටට සුළු හෝ අගතියක් කරපු තම බඩවියත,බලය රක ගැනීම පරම චේතනාව උණු,,අසත් පුරුෂ සියලුම දේශපාලකයන් ගේ පවුල් පිටින් අපායගාමී වෙනු ..!!!
    නරක කල ආ කල සිහි විකලෙන් ඉදුල් රොඩු කන කරන කියන දේ දැනීමක් නැති උන්මන්තකයන් ම වෙනු ...
    මේ කනහිලුන්ගේ මතු පරපුරක් ඉදිරියටම නොයා නපුන්සකයන් ම බිහි වෙනු..
    මිත්‍යාව රජ යන මේ කල මිත්‍යා දුෂ්ටික දේව මණ්ඩල බලවත් කල නැත්වී ගොස් සම්‍යක් දුෂ්ටිකයන් බලවත් වන කල වැහි නැති හෙන හතක්ම ව]වැදිය යුතු...!!!!

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මේ රටට හොදක් නොකරපු බලය අරන් මේ රටට සුළු හෝ අගතියක් කරපු තම බඩවියත,බලය රක ගැනීම පරම චේතනාව උණු,,අසත් පුරුෂ සියලුම දේශපාලකයන් ගේ පවුල් පිටින් අපායගාමී වෙනු ..!!!
    නරක කල ආ කල සිහි විකලෙන් ඉදුල් රොඩු කන කරන කියන දේ දැනීමක් නැති උන්මන්තකයන් ම වෙනු ...
    මේ කනහිලුන්ගේ මතු පරපුරක් ඉදිරියටම නොයා නපුන්සකයන් ම බිහි වෙනු..
    මිත්‍යාව රජ යන මේ කල මිත්‍යා දුෂ්ටික දේව මණ්ඩල බලවත් කල නැත්වී ගොස් සම්‍යක් දුෂ්ටිකයන් බලවත් වන කල වැහි නැති හෙන හතක්ම ව]වැදිය යුතු...!!!
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ඕකට තියෙන්නෙ ඒ කම්පැනි වලින්ම ඕව එකතු කරන ක්‍රමයක් හදන එක. උදාහරනෙකට දත් බුරුසුවක් වගේ එකක් පරණ එක දුන්නම රුපියල් ගානක් අඩු කරලා අලුත් එකක් ගන්න පුළුවන් වෙන්න. දත් බෙහෙත් ෂැම්පු බෝතල් එහෙමත් ඒ විදිහට පුළුවන්. ඉස්සර කැන්ඩොස් එකෙන් තිබ්බ චොකලට් කවර වලින් පවුලේ සෙට් එක එකතු කරලා ගිහින් දුන්නම තෑගී දෙන එකක්. අපි යද්දී පාරේ කුනුගොඩක තිබ්බත් අහුලගන්න පොරකනව, ඒ වගේ තිබ්බ නං හරි, කට්ටිය උනන්න්දු කරන්න.

    බීම බෝතල්, වතුර බෝතල් වගේ නං කෙලින්ම ගද්දි රුපියල් කියක් හරි වැඩිපුරඅරන් ආය රිටන් කරාම අර ගාන ගන්න පුළුවන් වෙන්න තියෙන්න ඕනේ. නැත්තන් අපේ උන් ඕව විසිකරනව ගානක් නැතුව. රුපියල් පහක් දහයක් වගේ අරන් හරියන්නෙත් නෑ කෙලින්ම රුපියල් සියක් විතර ගන්න ඕනේ.

    ඔය ලියන පෑන් උනත් තීන්ත දාන බටේ ඇරුනම අනිත් කෑලි ආය පාවිච්චි කරන්න පුළුවන් ලේසියෙන්ම. පෑන් වල කුරු වෙනම විකුනන්න තිබ්බ නං තීන්ත ඉවර උනාම කුර ගලවල අලුත් එකක් දාගන්න තිබ්බ, වියදමත් අඩුයි.

    මමත් මෙ පෑන් සිනි් එක ‍ෙ ම් විදියට හිතලා දැන් අවු 6ට විතර කලින් ඇට්ලස් එකට යැව්වා ලියුමක් අද වෙනකම් උත්තරයක් නෑ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ රටට හොදක් නොකරපු බලය අරන් මේ රටට සුළු හෝ අගතියක් කරපු තම බඩවියත,බලය රක ගැනීම පරම චේතනාව උණු,,අසත් පුරුෂ සියලුම දේශපාලකයන් ගේ පවුල් පිටින් අපායගාමී වෙනු ..!!!
    නරක කල ආ කල සිහි විකලෙන් ඉදුල් රොඩු කන කරන කියන දේ දැනීමක් නැති උන්මන්තකයන් ම වෙනු ...
    මේ කනහිලුන්ගේ මතු පරපුරක් ඉදිරියටම නොයා නපුන්සකයන් ම බිහි වෙනු..
    මිත්‍යාව රජ යන මේ කල මිත්‍යා දුෂ්ටික දේව මණ්ඩල බලවත් කල නැත්වී ගොස් සම්‍යක් දුෂ්ටිකයන් බලවත් වන කල වැහි නැති හෙන හතක්ම ව]වැදිය යුතු...!!!!

    උන්ගේ ඉඳුල් කන උන්ගේ අනුගාමිකයන් හැඳි ගෑවිලාම යා යුතු !
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    මමත් මෙ පෑන් සිනි් එක ‍ෙ ම් විදියට හිතලා දැන් අවු 6ට විතර කලින් ඇට්ලස් එකට යැව්වා ලියුමක් අද වෙනකම් උත්තරයක් නෑ

    I don't think they can re use the parts like that straight away machan , they might have to recycle and use the due to number of reasons from aesthetic issues to hygienic problems. May be if we could create some jobs and business around the concept where they could be recycled and supplied back to the manufacture it could be more effective.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමත් මෙ පෑන් සිනි් එක ‍ෙ ම් විදියට හිතලා දැන් අවු 6ට විතර කලින් ඇට්ලස් එකට යැව්වා ලියුමක් අද වෙනකම් උත්තරයක් නෑ
    උන්ට පාඩුයි නෙ වැඩේ, කරන්නේ නෑ ඕව පුළුවන් උනත්.