නිකමට හිතල බැලුවම 18+++
මචන්ලා මම මේක කියන්නේ නිකමට කල්පනා කරද්දී අපු අදහසක් ....
නිකන් හිතපල්ලා අපි කොච්චර දත් බුරුසු,දත් බෙහෙත් ,රේසර්,පොඩි ක්රීම් ජාති,සැශේ පැකට ෂැම්පු ජෙල් ජාති..
කොච්චර නම් පොලිතින් ප්ලාස්ටික් විසි කරලා දානවද..!!!
ලංකාවේ හරි හමන් ප්ලාස්ටික් ප්රතිචක්රිකරණයක් නැහැනේ..!!
මේ පොන්න දෙපාලකයෝන්ට මේවා කල්පාන වෙන්නේ නැද්ද බන්..
මම නම් කියන්නේ මොන අම්මගේ කම්පැනි එකක් උනත් ප්රඩක්ට් එකක් ලංකාවේ වෙළදපලට දානවා නම් පාවිච්චි කරපු ඒ හැම දෙයක්ම ප්රච්ක්රිකරාය කරන ඒකකයක් එක්ක කම්පැනි පටන් ගන්නත් ඕනේ.. ඒ මිනිස්සු පාවිච්චි කරපු නොදිරන පල්ස්ටික් පොලිතින් වගේ දේවල් නැවත මිනිස්සුන්ගෙන්ම එකතු කරලා ප්රතිචක්රීකරණය කරන ඕනේ අනිවාර්ර්ය කරන නීතියක් දන්නා ඕනේ ..!!
හිතපල්ලා තව ටික කාලෙකින් මේ දුපත මේවගෙන් වැහිලම යාවි..!!
මේක කුණු ගොඩක් වෙයි.!!!
sorry 18+ dammata