හැම එකටම පාලකයෝ මුකුත් කරනකන් බලන් ඉඳල වැඩක් නැ මචන් . උන් මුකුත් කරන්නේ නැ . මිනිස්සු දැනගන්න ඕන මොනා හරි දෙයක් කරන්න . උදේට යද්දී කොච්චර දකිනවද බන් පාර අයින්වල කුණු ගොඩවල් . හැම එකාම කරන්නේ තමන්ගේ ගෙදර කුණු ටික එක්කෝ කැලෙකට , නැත්තම් ඇලකට , නැත්තම් වෙන මිනිහෙක්ගේ ගේ ඉස්සරහ , නැත්තම් පාරේ දාල යනවා
.
ගෙදර කුනුවලක් කපල එකේ දාන්න බැරිද ?
පුච්චන්න බැරිද
එහෙම නැත්තම් අඩු ගානේ නගර සභාවට ගිහින් දෙන්න බැරිද ?
මිනිස්සුන්ව හදන්න බැ බන්
.

. ගෙදර කුනුවලක් කපල එකේ දාන්න බැරිද ?
පුච්චන්න බැරිද
එහෙම නැත්තම් අඩු ගානේ නගර සභාවට ගිහින් දෙන්න බැරිද ?
මිනිස්සුන්ව හදන්න බැ බන්

.


උන්ගේ මොල තියෙන එකක් යෑ 