මට නම් පාඩුවක් උනේ නෑ....
හැබැයි මාස 5ක් විතර සෑහෙන කාලයක් නාස්ති උනා
රු 23000 ක් විතර හෙවුවා (ශුද්ධ ලාභය)
හැබැයි මට මේ ගැන කියපු කෙනාට නම් 100000 ක් විතර කෙල උනා
සයිට් එක නතරවෙනකොට මගේ පෙන්ඩින් පේඅවුට් 230$ ක් & එකවුන්ට් බැලන්ස් 250$ ක් විතර තිබුන
මම එක සැරේ ලොකු ගානක් ඉන්වෙස්ට් කලේ නැති නිසා & හම්බවෙන මුදලින්ම අප්ග්‍රේඩ් කරපු නිසා බේරුනා.