නිකම්

ඔන්න යාළුවනේ අද ගෙනාවා පට්ට තීම් ටිකක් ඔයාලගේ වින්ඩෝස් 7 වලට...

මමත් යූස් කරන්නේ මේවා තමා...වයිරස් නෑ කරඩර නෑ ජරමර නෑ...
මෙතන තියන්වා තීම් 100ක පැක් එකක්

vqqy9w.jpg


මෙතනින් බාගන්න.....

2061q4k.jpg



ඔයාලම බලලා කියන්නකෝ..හොදනම් රෙප් දාලම යන්න :)
 
Last edited:
  • Like
Reactions: kansa malli