[GET] 100% Adsense Safe Organic Traffic for FREE! - Guide 1

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    හරි , ඔන්න කට්ටියට කිව්වා වගේම මන් විස්තරේ අරගෙන අවා… සෑහෙන දවසකින් වැදගත් දෙයක් එළකිරි එකට දෙන්න වුනේ නැති නිසයි මේක දාන්න හිතුවේ…

    වැඩි කතා ඔනේ නැහැනේ.. කෙලින්ම විස්තරේ කියන්නම්. මම මේ කියන බොට් එක තමා මෙච්චරකල් මන් පාවිච්චි කරපු ඒවගෙන් හොදම ප්රතිඵල මට ලැබුනේ…. මේකේ තියෙන හොදේ තමා ඇත්තටම මේකේ බොට් එකේ ක්රියාකාරිත්වය අපිටම පාලනය කරන්න පුලුවන් එක. ඒ කීයන්නේ, බොට් එක කොහොමද වැඩ කරන්න ඕනේ කියන එක අපිට plan කරන්න පුලුවන්….


    හරි මම දැන් කියන්නම් මේ බොට් එකේ නම.. මේක තමා PandaBot. (download link + site link මේ විස්තරේ අවසානෙට තියෙනවා) මේගැන අහලා තියෙන කට්ටියයි, දන්න කට්ටියයි, දැනටමත් පාවිච්චි කරන කට්ටියයි මෙතනින් එහාට මේක කියෙව්වේ නැතුවට කමක් නෑ වැඩක් නෑ කියලා හිතනවනම්… මොකද මම මේ ගැන ලියන්නේ දන්නේ නැති අයට…. නිකම් හොද කරන්න ගිහින් කට්ටියගෙන් කැත කතා අහලා මගේ ලේ කෝප කරගන්න මට ඕනේ නැහැ….

    ඔයාලා දන්නවද දන්නේ නැහැ දැන් Google Rankings වලට වැඩිපුරම බලපාන්නේ Blacklinks වලටත් වඩා Website Usage Metrics කියලා… ඒ කියන්නේ unique visitors ල site එකේ ඉන්න වෙලාව, browse කරලා site එකට එන විදිහ, bounce rate එක CTR rate එක, organic and direct traffic density වගේ දේවල්… ඉතින් මේවා ඔක්කොම ගන්නනම් ඔයාලට අනිවා traffic buy වෙනවා… මොකද සාමාන්ය bot එකකින් එච්චර දෙයක් අපිට control කරන්න බැරි නිසා…
    මෙතනදි හමා Panda bot Network එක විශේෂ වෙන්නේ.. මොකද මේ හැම දෙයක්ම ඒකෙන් අපිට පාලනය කරන්න පුලුවන් කම ලැබෙනවා… අනික මේ හැමදේම ලැබෙන්නේ නොමිලේ!! ඉතින් ඊට වඩා දයක් අපිට ඕනෙද නේ? ඔයාලට කරන්න තියෙන්නේ Panda Smart Browser කියලා Google Chrome වගේ browser එකක් download කරලා run කරන්න විතරයි… ඔක්කොම විස්තර ටිකෙන් ටික කියන්නම් මම..

    ක්රියාකාරිත්වය..

    Panda Smart Browser (PSB) එක ඔයාලගේ computer එකට download කරගන්න ඔනේ ඉස්සෙල්ලම… ඒක install කරන්නත් ඕනේ නෑ, නිකන්ම run කරන්න විතරයි තියෙන්නෙ.. run කරද්දි ඔයාලට කියනවා ඔයාලා සයිට් එකේ (Pandabot.net) හදපු username and password දෙන්න කියලා… tools -> login credentials කියන option එකෙන් තමා දෙන්නෙ ඒක… ඊට පස්සෙ ඔයාලට කරන්න dකිසිම දෙයක් නෑ.. ඒක ඉබේ run වෙනවා.. ඔයාලට බලන් ඉන්න විතරයි තියෙන්නෙ… (බලන් ඉන්න ඕනෙත් නෑ, minimize or invincible කරන්න පුලුවන් ඒක)

    දැන් කියන්නම් මේකේ මොකද වෙන්නෙ කියලා.. මම මුලින් කිව්වා මතකද ඔයාලට පුලුවන් කියලා බොට් කේ හැසිරීම plan කරන්න? මෙතනදී වෙන්නෙ ඔයාගේ computer එකේ run වෙන PSB එකට මේ network එකේ වෙන කෙනෙක් ඒ වගේ plan කරපු task එකක් load වෙනවා.. ඒතකොට ඒක අනුව ඉබේම bot එක වැඩ කරනවා.. මෙතන තියන තවත් හොද දෙයක් තමා, ඔයාලට පෙනෙයි මේ task එකක් run වෙන විදිහ බලන් හිටියොත්, ඉස්සෙල්ලම මේ බොට් එක ඒ අපි හොයන් යන සයිට් එක online scan කරනවා.. ඒක pass වුනොත් විතරයි ඉස්සරහට යන්නෙ… ඉතින් ඒක අපේ computer එකේ ආරක්ශාවට ගොඩක් වටිනවා…

    දැන් තේරුනානේ අපේ traffic tasks වලටත් මොකද වෙන්නෙ කියලා.. ඒවත් මේ වගේම මේ panda bot network එකේ වෙන කෙනෙක්ගේ PBS එකේ මේවගේ run වෙනවා…

    තව දෙයක්, මේ බොට් එක adults sites, gambling, poker, suspicious sites, etc. වගේ අමන සයිට් පිලිගන්නෙ නෑ.. ඉතින් ඒවගේ ඒවා තියනවනම් දාන්න එපා.. මොකද ඒවා දාලා වැඩේ චාටර් කරොත් අපේ ලන්කාව ban කරයි ඒ network එකෙන්.. ඊටපස්සෙ කාටවත් වැඩක් වෙන්නෙ නෑ…

    ආ!! තව වැදගත්ම දෙයක් කියන්නෙ නෑ තව පොඩ්ඩෙන්.. මම කිව්ව නේ මේක free බොට් එකක් කියලා.. හැබැයි Free කිව්වට Totally Free නෑ මේක.. ඔයාලට මේ බොට් එක run කරන්න Time Earn කරන්න වෙනවා.. ඒ කියන්නේ, ඔයාල මේ Panda Smart Browser එක ඔයාලගේ machine එකේ run කරලා time earn කරන්න වෙනවා.. මොකද මෙතන වෙන්නෙ ඔයාලා ඒ විදිහට ඔයාලගේ machine එකේ bot එක run කරන වෙලාවට සමාන කාලයක් ඔයාලගේ site එක වෙනුවෙන් වෙන මේ network එකේ අයගේ machine වල bot එක ක්රියාත්මක වෙන නිසා… ඉතින් වැඩිපුර වෙලාවක් PSB එක run කරොත් ඔයාලටත් වැඩිපුර traffic ලැබෙයි… (සල්ලි වලට time buy කරන්නත් පුලුවන්, හැබැයි මමනම් කරල නෑ ඒක)

    මේ network එක සහ browser එක ගැන පූර්ණ විස්තරයක් මෙන්න බලාගන්න…


    Panda Bot Network

    • The aim of PBN is to rank your websites up by improving your websites’ usage metrics (Increase clicks through from SERPs, Increase time spent onsite/page, Increase visitors’ browse rates, decrease visitors’ bounce rates)
    • PBN is a crowd-powered, unmatched, advanced traffic network, thus the traffic will come from clean and trustable IPs
    • PBN forces Google to evaluate your website as a compelling one against your competitors
    • PBN improves first your Website’s Usage Metrics and then its Search Engine Rankings
    • PBN offers lifetime free membership for unlimited websites per member
    • PBN allows creating unlimited campaigns per member
    • PBN accepts only quality websites that are clean out of any malware and that have appropriate content (not adult etc.)
    • PBN Supports any website with Html, PHP, ASP, ASPX etc. pages
    • Website owners do not need to add any JavaScript, Plugin etc. to their website for membership
    • PBN allows you (website owner) to create unlimited different browsing patterns (campaigns) with up to 20 pages/website/visitor
    • PBN allows you (website owner) to set the visit (session) time of the Panda Smart Browsers for each page of your website, up to 30 minutes/page
    • PBN does not allow members to run their Panda Smart Browsers via proxies
    • The system is based on the visit (session) “time”. You earn “time” as you run the Panda Smart Browser on your computer and your “time” is spent when other members’ Panda Smart Browsers browse your website(s)
    • AdSense Safe, Guaranteed Search Engine Traffic from any Google country variants (.com .uk .de .es .fr .etc.) + Bing and Normal Traffic from Facebook pages + Google Plus + other Social Networks + Social Bookmarks + Web 2.0s + Web Directories + Direct Traffic


    Panda Smart Browser

    • PSB is a free “browser” with additional codes that make it smart
    • PSB runs on the members’ computers. After start, it does not
      require human intervention
    • PSB performs as Chrome, Firefox or Safari randomly
    • PSB accomplishes the browsing tasks that are assigned to it from Panda Bot Network
    • PSB does not fake the referrer, it actually clicks the links on the SERPs or on other URLs then browses the members’ websites
    • Traffic show up in web analytics as regular/organic traffic, not as crawler/bot because Panda Smart Browser is just a browser
    • PSB browses websites based on the custom patterns created by the website owner
    • Every task that is carried out by Panda Smart Browser is unique

    මම හිතන්නේ දැන් මේ ගැන ඕන කෙනෙක්ට තේරුම් යන්න ඕනේ මොකද වෙන්නෙ කියලා.. මම තව දන්න දේවල් ගොඩක් තියනවා මේ ගැන… ඒ වුනාට හැමදේම එක පාරෙන්ම කියලා දෙන්න මට පුලුවන් කමක් නෑ.. මේකත් කෙටුවේ හරිම අමාරුවෙන්… මම හිතන්නේ ඔයාලම මේ සයිට් එකට ගිහින් register වෙලා පොඩ්ඩක් තනියම ඉගෙනගන්න බලන්න… මොකද EK කොල්ලො වැඩ්ඩොනෙ ඉතින්… හබැයි ඕනම තැනකදි ප්රශ්නයක් වුනොත් මගෙන් අහන්න ලැජ්ජා වෙන්න එපා… මොකද මටත් මුලදි මේක පාවිච්චි කරද්දි සෑහෙන පුරස්න අවා. ගොඩක්ම ආවේ traffic tasks හදද්දි එහෙම. ඒවගේ ඕන වෙලාවක මගෙන් අහන්න. හබැයි ඉස්සෙල්ලා තනියම කරන්න බලන්න.. මේකේ තියනවා සම්පූරන User Guide එකක් download කරගන්න පුලුවන්. ඒකෙන් තමා මමත් ඉගෙනගත්තෙ… මොකද තාම වැඩිය resources නෑ මේ බොට් එක ගැන අලුත් නිසා…

    දැන් කියන්නම් මම මේ LINKS අන්තිමට දැම්මේ ඇයි කියලා… මෙතන ලින්ක් 2ක් තියනවා… එකක් REFFERAL LINK එකක් මගේ නමට, අනික NON-REFFERAL ලින්ක් එකක්… ඔයාලට සම්පූර්ණ අයිතිය තියනවා කැමති එකකින් මේකට එකතු වෙලා ඉස්සරහට යන්න.. හබැයි තරහ වෙන්න එපා, මගෙන් ඉස්සරහට උදව් ඕනෙ කට්ටිය විතරක් මගේ REFFERAL LINK එකෙන් මේකට සම්බන්ද වෙනවට මම කැමතියි. මොකද මමත් සෑහෙන වැඩ තියන පුද්ගලයෙක්. ඉතින් කාලය රන් හා සමානයි කියනවනේ… මම උදව් කරද්දී වැඩිපුර තැනක් මගේ REF ලට ලබාදෙයි… මේක සාධාරණද, අසාධාරණද නම් දන්නෙ නෑ මම, ඒ වුනාට එහෙම තමා වැඩ වෙන්නේ.. කොහොමත් මමත් කැමතියි ඔයාලා තනියම මේ බොට් එක එක්ක වැඩ කරන විදිහ ඉගෙනගන්නවනම්. මොකද මට CAMPUS වැඩ එක්ක එක දිගටම හැමෝටම උදව් කරන්න මාරුයි. පුලුවන් වෙලාවට ආවම තමා ඉතින් උදව් දෙන්න වෙන්නෙ… ඒකත් ඉතින් මුලින් මගේ ref ලට තමා…

    Signup Links:

    හරි… එහෙනම් ඔන්න මම දැනට කැපුනා.. මේකෙන් ලොකු ප්රයොජනයක් හැමෝම ගනියි කියලා මම හිතනවා… ඔයාලට කරන්න තියෙන දේ කෙටියෙන් මම කියන්නම් summary එකක් විදිහට…

    SUMMARY

    • මුලින්ම කැමති link එකකින් ගිහින් සයිට් එකේ register wennaවෙන්න.
    • Email address එක confirm කරන්න
    • Panda bot network member’s area එකට log වෙන්න.(Member's Area)
    • එතනින් Panda Smart Browser එක download කරන්න .
    • එතනින්ම user guide එකත් download කරලා හරියට මේක පාවිච්චි කරන හැටි ඉගෙනගන්න.. (ඒකේ හොදට විස්තර තියනවා රූප එක්කම, ඉතින් අමාරු වෙන්නෙ නෑ)
    • Members area එකේම තියන Panda Bot Network Setting and Reports කියන ලින්ක් එකෙන් ගිහින් ඔයාලගේ website, webpages , keywords add කරලා traffic tasks setup කරන්න.
    • Panda Smart Browser එක run කරලා time Earn කරන්න… මොකද ඒ ඔයාලා browser එක run කරන වෙලාවට සමාන වෙලාවක් තමා ඔයාලගේ site වෙනුවෙනුත් මේ bot එකෙන් වෙන් කරන්නේ… ඉතින් වැඩිපුර වෙලා browser එක run කරොත් සයිට් එක වෙනුවෙන් bot එක ඊට සමාන වෙලාවක් වෙන් කරයි…

    අන්තිමට කියන්න ඕනේ මේක සරළයි වගෙ පෙනුනට ඉතාමත් ස0කීර්ණ බොට් එකක්.. ඉතින් උපරිම ප්රයෝජනය ගන්න සෑහෙන්න කියවන්න වෙයි අර guide එක.. නැත්නම් මම අර කිව්ව වගේ මගෙන් අහන්න.. තනිකරම ඔයාලගේ සාර්ථකත්වය රැදෙන්නේ ඔයාලා අර traffic campaigns plan කරන විදිහ අනුව… ඒ ගැන සම්පූරණ විaස්තරයක් guide එකේ තියනවා. ඒක හොදට කියවලා තේරුම් අරගෙන මේකෙන් උපරිම ප්රයොජනය ගන්න!

    මගේ ලින්ක් එකෙන් register වුනත් එකයි නැතත් එකයි.. හැබැයි මම හිතනවා මෙතන මම කාපු කට්ට ගැන හිතලා Rep එකකින්වත් මට සලකලා යයි කියලා…

    පුලුවන් වුනොත් මම මේ ගැන තව විස්තර ඉස්සරහට දාන්නම්…

    එහෙනම් හැමෝටම ජය වේවා!!



    මෙන්න මේ video එක බලන්න හොදටම තේරුම් ගන්න සීන් එක...


    සලකලා යන්න අමතක කරන්න එපා ඉතින්....​
     
    Last edited:

    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    Traffic exchanging seen ekak :) Uba adsense try kalada machan? Its safe if you remove adcode while running this machan. This is good for improve keywords ranking but so not good for adsense as i know!
    Rep+
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Traffic exchanging seen ekak :) Uba adsense try kalada machan? Its safe if you remove adcode while running this machan. This is good for improve keywords ranking but so not good for adsense as i know!
    Rep+

    Yup... P2P Exchange ekak... Kinda like a bot. Adsense Try kara. But without Clicks. Coz click mean we have to give that advertisement's link to the Traffic Process. I Skipped that, Using this only to gain Impressions + Improve SERP Ranks.. So Higher rankings for the targeted keywords automatically generate real clicks ;)
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,168
    1
    6,233
    113
    Sri Lanka
    Thanks Machan. මමත් මේක Adsense නැති පරණ සයිට් එකක රන් කරන්න ඕනෙ. තව පොඩි ප්‍රශ්නයක් මචන්. මේකෙ එන Traffic Real ඒවාද නැත්තම් Fake ඒවද? Bounce Rate පාලනය කරන්න නම් පේජස් 2, 3 බ්‍රවුස් කරන්න එපැයි. මේකෙන් එක පේජ් එකක කොච්චර වෙලා ඉන්නවද?
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    TFS.. mata nam meken wedak na.. eth mewa karana kenekuta godak watinawa athi :D

    Umba dannawanam Facebook likes ganna oya wage system ekak post karanna. Habai ara likes drop wenne nathi honda ekak :)
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,168
    1
    6,233
    113
    Sri Lanka
    TFS.. mata nam meken wedak na.. eth mewa karana kenekuta godak watinawa athi :D

    Umba dannawanam Facebook likes ganna oya wage system ekak post karanna. Habai ara likes drop wenne nathi honda ekak :)

    Sites වලට Like ගන්න පුලුවන් නේද බං ඕන තරම් අර Comment වගේ වැටෙන සීන් එකකින්. Fan Page නම් බෑලු.
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Thanks Machan. මමත් මේක Adsense නැති පරණ සයිට් එකක රන් කරන්න ඕනෙ. තව පොඩි ප්‍රශ්නයක් මචන්. මේකෙ එන Traffic Real ඒවාද නැත්තම් Fake ඒවද? Bounce Rate පාලනය කරන්න නම් පේජස් 2, 3 බ්‍රවුස් කරන්න එපැයි. මේකෙන් එක පේජ් එකක කොච්චර වෙලා ඉන්නවද?

    okkoma real machan. man kiwwata ara guide eka balapan. oke pages 2k 3k newei 16k withara denna puluwan, time ekath apita set karanna puluwan. just read the guide and see... :)
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    TFS.. mata nam meken wedak na.. eth mewa karana kenekuta godak watinawa athi :D

    Umba dannawanam Facebook likes ganna oya wage system ekak post karanna. Habai ara likes drop wenne nathi honda ekak :)

    man balala kiyannam machan... mata mathakai ehema ekak set wuna mata. test kare nathi nisa didnt care much... man hambunoth post karannam aniwa... :yes:

    Sites වලට Like ගන්න පුලුවන් නේද බං ඕන තරම් අර Comment වගේ වැටෙන සීන් එකකින්. Fan Page නම් බෑලු.

    yup.. mamath dakka e scene eka... bt didnt test. do your own research machan. meke watinakama mechcharai kiyanna be....
     
    • Like
    Reactions: Elaaz