nope, that was incorrect data they sold v8s for market price at auction. also these people get tax excemptionsThey auction off V8s for cheap but a new double cab costs more than 20 million.![]()

nope, that was incorrect data they sold v8s for market price at auction. also these people get tax excemptionsThey auction off V8s for cheap but a new double cab costs more than 20 million.![]()

GMCඑක්සත් ජනපදයෙන් බදු රහිතව සුපිරි චීස් වගේ cab ගෙන්වයි
ඕකෙන් 159 ක් හිමීට මන්ත්‍රීවරු අතරේ බෙදා ගන්නවා![]()
රාජ්‍ය ආයතනවල පාවිච්චිය සඳහා කැබ් රථ දෙදාහක් ආනයනය කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.
රාජ්‍ය ආයතන වලට වසර 15 කින් වාහන ලබාදී නොමැති බව අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වාහන හිඟය තදින්ම පවතින හෙයින් මුලින්ම ඒවායේ වාහන අවශ්‍යතා සැපිරීමට වැඩි අවධානය යොමු කෙරෙන බව අමාත්‍යාංශය පවසයි.
- https://www.lankadeepa.lk/news/රජය-කනතරවලට-කබ-රථ-2000ක/101-677350