නිකමුන්ට තවත් සැප! රජයේ කන්තෝරුවලට කැබ් රථ 2000ක්! Hilux ද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    jvp උන් ඉස්සර වතු අස්සේ හැංගිලා උන්නේ ඒ කාලේ වතුවල තිබ්බේ කැබ් . එකයි මේ ඩබල් කැබ් මේනියාවක් තියෙන්නේ . ජෙප්පො අරගල පටන් ගත්ත ප්‍රදේශ බලන්න එක්කෝ රබර් එක්කෝ දුම්කොල එක්කො තේ එක්කො පොල් . ඔය වතු අස්සේ කැරලි ගහපු එක උන්ගේ ආතල් එකක්
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මේ ජවුසම් වලටද කලු කැත කොට ලප පොන්නයයි, EPF එක මංකොල්ලකාපු මහ බැංකු අදිපති උඩුරැවුල් පොන්නලාල් කැරියයි ප්‍රයිවෙට් වැඩ කරන උන්ට පුකෙන් යන්න ටැක්ස් ගහන්නේ? ඛැරි භල්ලෝ. :angry::angry::angry::angry::sick::sick::sick:
     
    • Like
    Reactions: Asmodeus

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    so why can't they use the vehicles that were going to be auctioned (but not auctioned ). With less number of ministers and no backups there should be more than 2000 surplus vehicles such as cabs and jeeps . Where have all these gone ? They were all in use prior to aug 2024 so cannot state they cannot be used.
     
    • Like
    Reactions: monson and Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    I have this gut feeling that the government will decide to obtain those vehicles from the local market (aka from the sales mafia!). And another piece of news is that there are 13,000 vehicles unsold. Think about the timing that both news emerged.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,637
    72,846
    113
    මාලඹේ
    :lol: 🤌
    රාජ්‍ය ආයතනවල පාවිච්චිය සඳහා කැබ් රථ දෙදාහක් ආනයනය කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

    රාජ්‍ය ආයතන වලට වසර 15 කින් වාහන ලබාදී නොමැති බව අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වාහන හිඟය තදින්ම පවතින හෙයින් මුලින්ම ඒවායේ වාහන අවශ්‍යතා සැපිරීමට වැඩි අවධානය යොමු කෙරෙන බව අමාත්‍යාංශය පවසයි.

    - https://www.lankadeepa.lk/news/රජය-කනතරවලට-කබ-රථ-2000ක/101-677350
    ඕකෙන් 159 ක් හිමීට මන්ත්‍රීවරු අතරේ බෙදා ගන්නවා 😂😂
     
    • Haha
    Reactions: monson and Asmodeus

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    inn.jpg
     
    • Haha
    Reactions: monson and Asmodeus