== නික්ම යෑම ==
සසර ගමන එතර වන්න
කසාවතක් පෙරෙව්වා...
නිබද ඇගේ සොදුරු මතක
මහ වැලියට විසික්කා....
අකුරු ඇහිද සසර ගමන
සක්මනටම යෙදෙව්වා...
ඇගේ මවට නොදෙන කදුල
කසාවතින් වැහැව්වා..
සසර ගමන එතර වන්න
කසාවතක් පෙරෙව්වා...
නිබද ඇගේ සොදුරු මතක
මහ වැලියට විසික්කා....
අකුරු ඇහිද සසර ගමන
සක්මනටම යෙදෙව්වා...
ඇගේ මවට නොදෙන කදුල
කසාවතින් වැහැව්වා..
