දැන් උබලා ටෙස්ලා සෝසල් නෑ කිය කියා මිනිහව පහතට දාන්න එපා. මනුස්සයා නැත්තම් අපි තාමත් ගල් යුගයේ කියන එක තමා මගේ මතය.
මන් අහලා තියෙන කතාවකට අනුව ඇත්ත්ටම් ටෙස්ලට ඕනෙ කම තිබිල තියෙන්නෙ A/c විදුලිය මිනිහා හොයාගත්ත්ට ඒක ලෝකෙට අනාවරනය නොකර ඉන්නල්ලු. හේතුව විදිහට මනුස්සයා කීවේ "අපි මේක ලොවට අනාවරනය කරොත් අනාගතයේ මිනිස්සු අපිට ශාප කරයි කියලලු".
බොලාලට එක අහල මොන පිස්සෙක්ද ඌ කියල හිතුනා නෙද?
එහෙම කීවෙ නිකන් නෙවෙයි. අනාසගතේ මිනිස්සු මේ බලශක්තිය නිපදාව ගැනීම වෙන්නුවෙන් හැමදේම් විනාශ කරයි කියලා ඔහුට එදාම හිතුන නිසා. ඇත්ත්ටම් අද ලෝකෙ බැලුවොත් තෙල් ලින් වෙනුවෙන් යුද්ද ඇතිවෙන්නෙත් මේ විදුලිය නිපදවාගන්න් නේද? පරිසරය මෙච්චර විනාස කරන්නේ ගල් අගුර බලාගාර, ඩීසල් බලාගාර, න්යශ්ටික බලාගාර නෙවෙයිද?
ටිකක් හිතපන් මනුස්සයගේ දැක්ම ගැන. අද එහෙම හිතන මිනිස්සු අඩුයි නෙවෙයි අත්තෙම නෑ.
ඒකයි මන් ටෙස්ලා තෙවෙනි ඇසක් තිබුන ශ්රෙශ්ටයෙක් විදිහට දකින්නෙ බොලව්.

අඩේ මෙලෝ දෙයක් දැනගෙන හිටියේ නෑ..
බොහොම ස්තූතියි මචන් වැදගත් විස්තරයක් බෙදා ගත්තට..
+Rep

Social porakuth newelune. E patten sense eka nathuwa ath
අනිවා අවිවාදයෙන්ම. මම කිව්වෙ, පරහිතකාමී මේ වගේ ඩයල් වලට උන්ගේ හිතේ තියෙන දේ කරගන්න ලැබෙන්නේ නෑ. හේතුව තමන්ගෙම අඩුපාඩුවක් නිසා.eastern european dial wadiya social na kohomath un hena amuthu dial. anyway tesla is a great man
ac නැතුව dc තිබ්බ කියල ඕක වෙනස් වෙන්නෙ කොහොමද
විස්තර වලට බොහොම ස්තූතියි. ඒත් තෝමස් අල්වා එඩිසන්ව අපිට එහෙම ලේසියෙන් අමතක කරලා දාන්න බෑ. පෝඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තෙ එතුමගෙ නමයි. ටෙස්ලගෙ නම ඊට පස්සෙ තමයි දැනගත්තෙ.
අනිත් එක තමයි, තෝමස් අල්වා එඩිසන් කිව්වම හිතට එන ගැම්ම නිකොලා ටෙස්ලා කිව්වම එන්නෙ නෑ. නිකොලා ටෙස්ලා කිව්වම නිකන් වචන උච්චාරනයෙන්ම මෙලෝ රහක් නෑ. "එඩිසන්" කියන වචනෙ කියද්දි හිතට මාරම ගැම්මක් බන් එන්නෙ.
විශේෂම දේ තමයි, ලොකේ පවතින්න රැකියා අවස්ථා ආදායම් තියෙන්න ඕනේ. මුදල් සංසරණය ගනු දෙනු තියෙන්න ඕනේ. ටෙස්ලා කියන ලිං මැඩියා හැදුවේ මේ සේරම නැති කරලා, නොමිලේ විදුලිය දීලා ආදායම් උපදවන කර්මාන්ත පොලවට සමතලා කරලා දාලා, මිනිස්සුන්ව ජාත්යන්තරේ හුදෙකලා කරන්න. අපේ වාසනාවට තෙමස් අල්වා එඩිසන්, ටෙස්ලා නැමති ගං කබරයා මෝඩ කමට කරන්න යන නස් පැත්තිය මීට කලින් දැක්කා. අද උනත් ටෙස්ලා වෙනුවෙන් කතා කරන්නෙ නිකම්මු වගේ ඩයල්. උන්ට සේරම නිකන් තමයි ඕනේ. නිකම්මු.
මේක කියන්නෙ හිතන්න බැරි මොංගල් ඩයල් වලටයි. මේ වගේ කරුණු අවබෝධ කරගන්න බැරි උනත්, බැලූ බල්මට තෝමස් අල්වා එඩිසන්ගේ ගාම්භීර පෙනුමත්, නිකොලා ටෙස්ලගෙ නෝන්ජල් ලුක් එකෙනුත් ඇත්ත තත්වෙ තේරුම් කරගන්න බොහොම ලේසියෙන් පුළුවන්.
ටෙස්ල කීවම ගැම්මක් නෑ, එඩිසන් කීවම ගැම්මලු.
අැමතිල ඉතින් ඩිපෙන්ඩර් පිරිවරාගෙන යන එකේ පුදුම වෙන්න දෙයක් නෑ, උන් ඒම ගියෙ නැත්තන්.සිංහලු.උන්ව ගනන් ගන්නෙත් නෑ

දැන් උබලා ටෙස්ලා සෝසල් නෑ කිය කියා මිනිහව පහතට දාන්න එපා. මනුස්සයා නැත්තම් අපි තාමත් ගල් යුගයේ කියන එක තමා මගේ මතය.
මන් අහලා තියෙන කතාවකට අනුව ඇත්ත්ටම් ටෙස්ලට ඕනෙ කම තිබිල තියෙන්නෙ A/c විදුලිය මිනිහා හොයාගත්ත්ට ඒක ලෝකෙට අනාවරනය නොකර ඉන්නල්ලු. හේතුව විදිහට මනුස්සයා කීවේ "අපි මේක ලොවට අනාවරනය කරොත් අනාගතයේ මිනිස්සු අපිට ශාප කරයි කියලලු".
බොලාලට එක අහල මොන පිස්සෙක්ද ඌ කියල හිතුනා නෙද?
එහෙම කීවෙ නිකන් නෙවෙයි. අනාසගතේ මිනිස්සු මේ බලශක්තිය නිපදාව ගැනීම වෙන්නුවෙන් හැමදේම් විනාශ කරයි කියලා ඔහුට එදාම හිතුන නිසා. ඇත්ත්ටම් අද ලෝකෙ බැලුවොත් තෙල් ලින් වෙනුවෙන් යුද්ද ඇතිවෙන්නෙත් මේ විදුලිය නිපදවාගන්න් නේද? පරිසරය මෙච්චර විනාස කරන්නේ ගල් අගුර බලාගාර, ඩීසල් බලාගාර, න්යශ්ටික බලාගාර නෙවෙයිද?
ටිකක් හිතපන් මනුස්සයගේ දැක්ම ගැන. අද එහෙම හිතන මිනිස්සු අඩුයි නෙවෙයි අත්තෙම නෑ.
ඒකයි මන් ටෙස්ලා තෙවෙනි ඇසක් තිබුන ශ්රෙශ්ටයෙක් විදිහට දකින්නෙ බොලව්.

don't judge by appearanceවිස්තර වලට බොහොම ස්තූතියි. ඒත් තෝමස් අල්වා එඩිසන්ව අපිට එහෙම ලේසියෙන් අමතක කරලා දාන්න බෑ. පෝඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තෙ එතුමගෙ නමයි. ටෙස්ලගෙ නම ඊට පස්සෙ තමයි දැනගත්තෙ.
අනිත් එක තමයි, තෝමස් අල්වා එඩිසන් කිව්වම හිතට එන ගැම්ම නිකොලා ටෙස්ලා කිව්වම එන්නෙ නෑ. නිකොලා ටෙස්ලා කිව්වම නිකන් වචන උච්චාරනයෙන්ම මෙලෝ රහක් නෑ. "එඩිසන්" කියන වචනෙ කියද්දි හිතට මාරම ගැම්මක් බන් එන්නෙ.
විශේෂම දේ තමයි, ලොකේ පවතින්න රැකියා අවස්ථා ආදායම් තියෙන්න ඕනේ. මුදල් සංසරණය ගනු දෙනු තියෙන්න ඕනේ. ටෙස්ලා කියන ලිං මැඩියා හැදුවේ මේ සේරම නැති කරලා, නොමිලේ විදුලිය දීලා ආදායම් උපදවන කර්මාන්ත පොලවට සමතලා කරලා දාලා, මිනිස්සුන්ව ජාත්යන්තරේ හුදෙකලා කරන්න. අපේ වාසනාවට තෙමස් අල්වා එඩිසන්, ටෙස්ලා නැමති ගං කබරයා මෝඩ කමට කරන්න යන නස් පැත්තිය මීට කලින් දැක්කා. අද උනත් ටෙස්ලා වෙනුවෙන් කතා කරන්නෙ නිකම්මු වගේ ඩයල්. උන්ට සේරම නිකන් තමයි ඕනේ. නිකම්මු.
මේක කියන්නෙ හිතන්න බැරි මොංගල් ඩයල් වලටයි. මේ වගේ කරුණු අවබෝධ කරගන්න බැරි උනත්, බැලූ බල්මට තෝමස් අල්වා එඩිසන්ගේ ගාම්භීර පෙනුමත්, නිකොලා ටෙස්ලගෙ නෝන්ජල් ලුක් එකෙනුත් ඇත්ත තත්වෙ තේරුම් කරගන්න බොහොම ලේසියෙන් පුළුවන්.
don't judge by appearance
Sarcasm ban. Serious kiwwa newe. Ape rate witharak newe mulu lokema unath minissu hithanna purudu wela thiyena widiya thamai oka.