නිකොලා_ටෙස්ලා :love:

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    දැන් උබලා ටෙස්ලා සෝසල් නෑ කිය කියා මිනිහව පහතට දාන්න එපා. මනුස්සයා නැත්තම් අපි තාමත් ගල් යුගයේ කියන එක තමා මගේ මතය.

    මන් අහලා තියෙන කතාවකට අනුව ඇත්ත්ටම් ටෙස්ලට ඕනෙ කම තිබිල තියෙන්නෙ A/c විදුලිය මිනිහා හොයාගත්ත්ට ඒක ලෝකෙට අනාවරනය නොකර ඉන්නල්ලු. හේතුව විදිහට මනුස්සයා කීවේ "අපි මේක ලොවට අනාවරනය කරොත් අනාගතයේ මිනිස්සු අපිට ශාප කරයි කියලලු".
    බොලාලට එක අහල මොන පිස්සෙක්ද ඌ කියල හිතුනා නෙද?
    එහෙම කීවෙ නිකන් නෙවෙයි. අනාසගතේ මිනිස්සු මේ බලශක්තිය නිපදාව ගැනීම වෙන්නුවෙන් හැමදේම් විනාශ කරයි කියලා ඔහුට එදාම හිතුන නිසා. ඇත්ත්ටම් අද ලෝකෙ බැලුවොත් තෙල් ලින් වෙනුවෙන් යුද්ද ඇතිවෙන්නෙත් මේ විදුලිය නිපදවාගන්න් නේද? පරිසරය මෙච්චර විනාස කරන්නේ ගල් අගුර බලාගාර, ඩීසල් බලාගාර, න්‍යශ්ටික බලාගාර නෙවෙයිද?

    ටිකක් හිතපන් මනුස්සයගේ දැක්ම ගැන. අද එහෙම හිතන මිනිස්සු අඩුයි නෙවෙයි අත්තෙම නෑ.
    ඒකයි මන් ටෙස්ලා තෙවෙනි ඇසක් තිබුන ශ්‍රෙශ්ටයෙක් විදිහට දකින්නෙ බොලව්.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83

    ac නැතුව dc තිබ්බ කියල ඕක වෙනස් වෙන්නෙ කොහොමද
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    අදත් ඉන්ටර්නෙට් එකේ රේඩියෝව හොයාගත්තේ කව්ද කියල සර්ච් කරාම ආවේ මාකෝනිගේ නමනේ ???? විකිපීඩියා එකේ තියෙන්නෙත් මාකෝනි කියල. :confused::confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    eastern european dial wadiya social na kohomath un hena amuthu dial. anyway tesla is a great man
    අනිවා අවිවාදයෙන්ම. මම කිව්වෙ, පරහිතකාමී මේ වගේ ඩයල් වලට උන්ගේ හිතේ තියෙන දේ කරගන්න ලැබෙන්නේ නෑ. හේතුව තමන්ගෙම අඩුපාඩුවක් නිසා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ac නැතුව dc තිබ්බ කියල ඕක වෙනස් වෙන්නෙ කොහොමද

    DC current transmission witharak tibbanm ooka mechchra electricity kiyana de mechchra cheap wenne nene. power loss ekath wedie. anika cost eka transmit kraddi. so hemotama use kranna bene money problem nisaa.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    විස්තර වලට බොහොම ස්තූතියි. ඒත් තෝමස් අල්වා එඩිසන්ව අපිට එහෙම ලේසියෙන් අමතක කරලා දාන්න බෑ. පෝඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තෙ එතුමගෙ නමයි. ටෙස්ලගෙ නම ඊට පස්සෙ තමයි දැනගත්තෙ.

    අනිත් එක තමයි, තෝමස් අල්වා එඩිසන් කිව්වම හිතට එන ගැම්ම නිකොලා ටෙස්ලා කිව්වම එන්නෙ නෑ. නිකොලා ටෙස්ලා කිව්වම නිකන් වචන උච්චාරනයෙන්ම මෙලෝ රහක් නෑ. "එඩිසන්" කියන වචනෙ කියද්දි හිතට මාරම ගැම්මක් බන් එන්නෙ.

    විශේෂම දේ තමයි, ලොකේ පවතින්න රැකියා අවස්ථා ආදායම් තියෙන්න ඕනේ. මුදල් සංසරණය ගනු දෙනු තියෙන්න ඕනේ. ටෙස්ලා කියන ලිං මැඩියා හැදුවේ මේ සේරම නැති කරලා, නොමිලේ විදුලිය දීලා ආදායම් උපදවන කර්මාන්ත පොලවට සමතලා කරලා දාලා, මිනිස්සුන්ව ජාත්‍යන්තරේ හුදෙකලා කරන්න. අපේ වාසනාවට තෙමස් අල්වා එඩිසන්, ටෙස්ලා නැමති ගං කබරයා මෝඩ කමට කරන්න යන නස් පැත්තිය මීට කලින් දැක්කා. අද උනත් ටෙස්ලා වෙනුවෙන් කතා කරන්නෙ නිකම්මු වගේ ඩයල්. උන්ට සේරම නිකන් තමයි ඕනේ. නිකම්මු.

    මේක කියන්නෙ හිතන්න බැරි මොංගල් ඩයල් වලටයි. මේ වගේ කරුණු අවබෝධ කරගන්න බැරි උනත්, බැලූ බල්මට තෝමස් අල්වා එඩිසන්ගේ ගාම්භීර පෙනුමත්, නිකොලා ටෙස්ලගෙ නෝන්ජල් ලුක් එකෙනුත් ඇත්ත තත්වෙ තේරුම් කරගන්න බොහොම ලේසියෙන් පුළුවන්.

    ටෙස්ල කීවම ගැම්මක් නෑ, එඩිසන් කීවම ගැම්මලු.
    අැමතිල ඉතින් ඩිපෙන්ඩර් පිරිවරාගෙන යන එකේ පුදුම වෙන්න දෙයක් නෑ, උන් ඒම ගියෙ නැත්තන්.සිංහලු.උන්ව ගනන් ගන්නෙත් නෑ
     
    • Like
    Reactions: 001flyD

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ටෙස්ල කීවම ගැම්මක් නෑ, එඩිසන් කීවම ගැම්මලු.
    අැමතිල ඉතින් ඩිපෙන්ඩර් පිරිවරාගෙන යන එකේ පුදුම වෙන්න දෙයක් නෑ, උන් ඒම ගියෙ නැත්තන්.සිංහලු.උන්ව ගනන් ගන්නෙත් නෑ
    :shocked::shocked:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    දැන් උබලා ටෙස්ලා සෝසල් නෑ කිය කියා මිනිහව පහතට දාන්න එපා. මනුස්සයා නැත්තම් අපි තාමත් ගල් යුගයේ කියන එක තමා මගේ මතය.

    මන් අහලා තියෙන කතාවකට අනුව ඇත්ත්ටම් ටෙස්ලට ඕනෙ කම තිබිල තියෙන්නෙ A/c විදුලිය මිනිහා හොයාගත්ත්ට ඒක ලෝකෙට අනාවරනය නොකර ඉන්නල්ලු. හේතුව විදිහට මනුස්සයා කීවේ "අපි මේක ලොවට අනාවරනය කරොත් අනාගතයේ මිනිස්සු අපිට ශාප කරයි කියලලු".
    බොලාලට එක අහල මොන පිස්සෙක්ද ඌ කියල හිතුනා නෙද?
    එහෙම කීවෙ නිකන් නෙවෙයි. අනාසගතේ මිනිස්සු මේ බලශක්තිය නිපදාව ගැනීම වෙන්නුවෙන් හැමදේම් විනාශ කරයි කියලා ඔහුට එදාම හිතුන නිසා. ඇත්ත්ටම් අද ලෝකෙ බැලුවොත් තෙල් ලින් වෙනුවෙන් යුද්ද ඇතිවෙන්නෙත් මේ විදුලිය නිපදවාගන්න් නේද? පරිසරය මෙච්චර විනාස කරන්නේ ගල් අගුර බලාගාර, ඩීසල් බලාගාර, න්‍යශ්ටික බලාගාර නෙවෙයිද?

    ටිකක් හිතපන් මනුස්සයගේ දැක්ම ගැන. අද එහෙම හිතන මිනිස්සු අඩුයි නෙවෙයි අත්තෙම නෑ.
    ඒකයි මන් ටෙස්ලා තෙවෙනි ඇසක් තිබුන ශ්‍රෙශ්ටයෙක් විදිහට දකින්නෙ බොලව්.

    ටිකක් හිතපන් මනුස්සයගේ දැක්ම ගැන. අද එහෙම හිතන මිනිස්සු අඩුයි නෙවෙයි අත්තෙම නෑ.
    ඒකයි මන් ටෙස්ලා තෙවෙනි ඇසක් තිබුන ශ්‍රෙශ්ටයෙක් විදිහට දකින්නෙ බොලව්.​

    :yes::yes::yes:

    අම්මව හරි විකුනලා ගානක් හොයාගන්න බලන සමාජේ මේ වගේ මිනිසුන්ට තැනක් දෙයිද බන් ?​
     
    mustang3

    Junior member
  • Nov 14, 2016
    34
    2
    8
    විස්තර වලට බොහොම ස්තූතියි. ඒත් තෝමස් අල්වා එඩිසන්ව අපිට එහෙම ලේසියෙන් අමතක කරලා දාන්න බෑ. පෝඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තෙ එතුමගෙ නමයි. ටෙස්ලගෙ නම ඊට පස්සෙ තමයි දැනගත්තෙ.

    අනිත් එක තමයි, තෝමස් අල්වා එඩිසන් කිව්වම හිතට එන ගැම්ම නිකොලා ටෙස්ලා කිව්වම එන්නෙ නෑ. නිකොලා ටෙස්ලා කිව්වම නිකන් වචන උච්චාරනයෙන්ම මෙලෝ රහක් නෑ. "එඩිසන්" කියන වචනෙ කියද්දි හිතට මාරම ගැම්මක් බන් එන්නෙ.

    විශේෂම දේ තමයි, ලොකේ පවතින්න රැකියා අවස්ථා ආදායම් තියෙන්න ඕනේ. මුදල් සංසරණය ගනු දෙනු තියෙන්න ඕනේ. ටෙස්ලා කියන ලිං මැඩියා හැදුවේ මේ සේරම නැති කරලා, නොමිලේ විදුලිය දීලා ආදායම් උපදවන කර්මාන්ත පොලවට සමතලා කරලා දාලා, මිනිස්සුන්ව ජාත්‍යන්තරේ හුදෙකලා කරන්න. අපේ වාසනාවට තෙමස් අල්වා එඩිසන්, ටෙස්ලා නැමති ගං කබරයා මෝඩ කමට කරන්න යන නස් පැත්තිය මීට කලින් දැක්කා. අද උනත් ටෙස්ලා වෙනුවෙන් කතා කරන්නෙ නිකම්මු වගේ ඩයල්. උන්ට සේරම නිකන් තමයි ඕනේ. නිකම්මු.

    මේක කියන්නෙ හිතන්න බැරි මොංගල් ඩයල් වලටයි. මේ වගේ කරුණු අවබෝධ කරගන්න බැරි උනත්, බැලූ බල්මට තෝමස් අල්වා එඩිසන්ගේ ගාම්භීර පෙනුමත්, නිකොලා ටෙස්ලගෙ නෝන්ජල් ලුක් එකෙනුත් ඇත්ත තත්වෙ තේරුම් කරගන්න බොහොම ලේසියෙන් පුළුවන්.
    don't judge by appearance