නිඝන්ටයෙකුගේ_උදෑසන_ව්‍යායාම

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
චගු;14775261 said:
සීලබ්බත පරාමාස.

:D :D :D
චගු කිව්වට පස්සේ හිතුනා ඒ කියපු දේ ගැන පොඩ්ඩක් හොයන්න. ඒ කියන්නේ මෙහෙමලු.
"
සීලබ්බත පරාමාසයෙන් යුතු පුද්ගලයා බුදුන්, දහම් සහ සඟ සරණින් බැහැර වූ වෙනත් සරණ පතනවා.
අනේක විධ පුදපූජා පවත්වනවා. මේවා බොහෝ විට ලෞකික සම්පත් පතමින් කරනු ලබන දේවල්. නැති නම් දුක් කම්කටොල්වලින් මිදෙන්නට සහනය පතා කරනු ලබන දේවල්. ඒ වාගේ ම නා නා වෘත සමාදන් වෙනවා. බුද්ධ කාලීන බලු වත, ගෝ වෘත ඒවාට නිදසුන් ලෙස දක්වන්නට පුළුවන් බලන්න, එහි දී එම පුද්ගලයන් තුළ පවතින්නේත්, තෘෂ්ණාව ම තමයි. වෙනත් ආකාරයකට කිව හොත්, ලෞකික ජීවිතයට ඇති ආශාව යි. දුක් කම්කටොල්වලින් මිදෙන්නට කරනු ලබන පුදපූජා ගැන දැඩි ලෙස බල පවත්වන විශ්වාසය යි. මේවා මෝහයේ ප්‍රබල ලක්‍ෂණ යි."
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    :angry:..
    මුන් මොකට මනුස්සයෝ වෙලා ඉපදුනාද මන්ද ....
     
    • Like
    Reactions: HondaMPLG