නිච්චිමලේ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,418
    30,273
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බොන්න ට්‍රිප් යන හාල්පාරුවො මට පේන්න බැරි එක හේතුවක් ඕක
    අපිත් බොන්න ට්‍රිප් යනවා:rolleyes: එනකොට එක එකා විසික්කරපු බෝතල්, ප්ලාස්ටික් එකතුකරන් පුළුවන් විදියට සුද්දයක් දාල එන්නේ.
    බොන එක නෙමෙයි බන් අවුල, ලංකාවේ උන්ගේ හැදියාවක් නැතිකම....... බලපංකො මහෙම උං රටකට ගියාම තියෙන හැදියාව, එක කෙලබෙට්ටක් පාරේ ගහන්නේ නෑ......... :eek::eek:
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    habai ban Nachchimale Ara Salli Deela Park karana then inna evun havasata botal ekathu karanava mama dakala tiyenava..... habai otanata yana ape kala kanni botal okkoma dala enne