නිට්ටම්බුව පොලිසිය ගිනිතබයි

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    එක පාරක් කිව්වා, ආයෙත් පාරක් කියනවා.. මේ අරගලෙන් වෑඩිම වාසි ගන්නේ දෙමල කොටියයි, තම්බියයි. උන්ට මෙච්චර කල් කරගන්න බෑරිවෙච්ච ටික අපේ පොන්න සින්හලු ලස්සනට කරලා දෙනවා.

    රාජපක්ශලා හොරු උන්ව එලවන්න ඕන. ඒත් ඒකට මුවාවෙලා කරන සින්හල ජාතියයි බුද්දාගමයි විනාශ කරන එක නවත්තපල්ලා.
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මෙක නම් සැකයි
    මන්ත්‍රීලට ගිනි තිබ්බෙ අන්ඩුවෙන් වෙන්න බෑයිද

    මන්ත්‍රීලට ගිනි තිබ්බෙ අන්ඩුවෙන් වෙන්න බෑයිද? මොකද එතකොට උන් මඉනා ගියත් උ එක්ක ඉන්නවා තරහට.
    අනික උන් තවත් මහින්දය වන්දනා කරනවා මහින්ද ගියා විතරයි උන්ට කෙල උනා කියල
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන්ත්‍රීලට ගිනි තිබ්බෙ අන්ඩුවෙන් වෙන්න බෑයිද

    මන්ත්‍රීලට ගිනි තිබ්බෙ අන්ඩුවෙන් වෙන්න බෑයිද? මොකද එතකොට උන් මඉනා ගියත් උ එක්ක ඉන්නවා තරහට.
    අනික උන් තවත් මහින්දය වන්දනා කරනවා මහින්ද ගියා විතරයි උන්ට කෙල උනා කියල
    ඔව් ඔව් ඔක්කොටම මහින්ද බන් මහින්ද, උබේ අප්ප මහින්ද වෙන්ඩත් පුලුවන් අහපන් අම්මගෙන්, මහින්ද හැම දේටම..🤣🤣🤣🤣🤣
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අද රාත‍්‍රියේ පොලිස් ස්ථානවලට පහර දීමේ සැලසුමක්…?

    පොලිසිවලට පහර දීමේ සැලසුමක් ආණ්ඩුව විසින් අද සුදානම් කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි. එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කරන්නේ ඔවුන් විසින්ම මෙම පහරදීම සිදුකර එහි වගකීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිට පැටවීමට සැලැසුම් කර ඇති බවයි. මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ වහා නවත්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ආරක්ෂක හමුදාවන් විසින් කිසිදු අවස්ථාවක මහජන කැළඹීම් ඇති විය හැකි කිසිදු ක්‍රියාවක නිරත නොවන බවයි. යුද හමුදා මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    ආරක්ෂක අංශ යොදාගනිමින් සාමාන්‍ය ජනතාවට වෙඩි තබා ජනතාව කුපිත කිරීමේ සූදානමක් පවතින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් සිදුකළ ඉතා පහත් සහ ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශය ත්‍රිවිධ හමුදාව විසින් තරයේ හෙළාදකින අතර ආරක්ෂක අංශ විසින් කිසිදු අවස්ථාවක එලෙස මහජන කැළඹීම් ඇතිවිය හැකි කිසිදු ආකාරයක පහත් ක්‍රියාවන්වල නිරත නොවන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටී.


    ------ Post added on May 11, 2022 at 12:45 AM
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,946
    8,288
    113
    Kotahena
    කවුරු කරත් වැරදියි . මේ ඔකොම යන්නේ ආරගලේ Account එකට . පිටින් බලාගෙන ඉන්න අයට පේන්නේ වෙනවිදියක්
    pitin balagena inna ayata pena widihata wada karala thamai ratata kela wela thiyenne kohomath.. arumayak nemei eka